මේක අන්තර්ජාලය. කෙල්ලෙක් ද කොල්ලෙක් ද ෆෙක් ද නැද්ද වැඩක් නෑ කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් තමන්ට පුළුවන් දෙයක් තියෙනවනම් කරන්න. මොකෝ අන්තර්ජාලයේ ඕව හොයන්න යන්න තරම් එළකිරි එකේ ඉන්න අයට වෙන වැඩක් නැතිවෙන්න විදියක් නැහැනෙ නේද?
මේක එයා ෆන් ගන්න කරන වැඩක් වුණත් ඒක අපිට වැඩක් නෑ. මොක ද ඇත්තට ම මෙහෙම වුණ කෙනෙක් කවදා හෝ මේ ත්‍රේඩ් එක බලන්න පුළවන්. එතකොට එයාට මොනා හිතෙයි ද?
පට්ට කථාව අයියේඅඩෝ...අන්න පාරේ කොල්ලෙක් මැරෙන්න වැටිලා ඉන්නවා...පුලුවන්ම් වතුර ටිකක් දීපන්![]()

මේක අන්තර්ජාලය. කෙල්ලෙක් ද කොල්ලෙක් ද ෆෙක් ද නැද්ද වැඩක් නෑ කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් තමන්ට පුළුවන් දෙයක් තියෙනවනම් කරන්න. මොකෝ අන්තර්ජාලයේ ඕව හොයන්න යන්න තරම් එළකිරි එකේ ඉන්න අයට වෙන වැඩක් නැතිවෙන්න විදියක් නැහැනෙ නේද?
මේක එයා ෆන් ගන්න කරන වැඩක් වුණත් ඒක අපිට වැඩක් නෑ. මොක ද ඇත්තට ම මෙහෙම වුණ කෙනෙක් කවදා හෝ මේ ත්‍රේඩ් එක බලන්න පුළවන්. එතකොට එයාට මොනා හිතෙයි ද?
අඩෝ...අන්න පාරේ කොල්ලෙක් මැරෙන්න වැටිලා ඉන්නවා...පුලුවන්ම් වතුර ටිකක් දීපන්![]()

තව ඔරිජිනල් ප්‍රොෆෛල් එකක ෆේක් එකක් නොවේ නම් සුභ පැතුම්
උඹත් මමත් වගේම අනිත් හැමෝමත් ෆේක් තමයි..
මේක අන්තර්ජාලය. කෙල්ලෙක් ද කොල්ලෙක් ද ෆෙක් ද නැද්ද වැඩක් නෑ කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් තමන්ට පුළුවන් දෙයක් තියෙනවනම් කරන්න. මොකෝ අන්තර්ජාලයේ ඕව හොයන්න යන්න තරම් එළකිරි එකේ ඉන්න අයට වෙන වැඩක් නැතිවෙන්න විදියක් නැහැනෙ නේද?
මේක එයා ෆන් ගන්න කරන වැඩක් වුණත් ඒක අපිට වැඩක් නෑ. මොක ද ඇත්තට ම මෙහෙම වුණ කෙනෙක් කවදා හෝ මේ ත්‍රේඩ් එක බලන්න පුළවන්. එතකොට එයාට මොනා හිතෙයි ද?

මේක අන්තර්ජාලය. කෙල්ලෙක් ද කොල්ලෙක් ද ෆෙක් ද නැද්ද වැඩක් නෑ කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් තමන්ට පුළුවන් දෙයක් තියෙනවනම් කරන්න. මොකෝ අන්තර්ජාලයේ ඕව හොයන්න යන්න තරම් එළකිරි එකේ ඉන්න අයට වෙන වැඩක් නැතිවෙන්න විදියක් නැහැනෙ නේද?
මේක එයා ෆන් ගන්න කරන වැඩක් වුණත් ඒක අපිට වැඩක් නෑ. මොක ද ඇත්තට ම මෙහෙම වුණ කෙනෙක් කවදා හෝ මේ ත්‍රේඩ් එක බලන්න පුළවන්. එතකොට එයාට මොනා හිතෙයි ද?

කොහෙද බං එළකිරියෙ ඔරිජිනල් ප්‍රොෆයිල් තියෙන්නෙ.. මට එකක් පෙන්නපන්..උඹත් මමත් වගේම අනිත් හැමෝමත් ෆේක් තමයි..
මාලිංග අයියා දැක්කෙ හුඟ කාලෙකින්.. ඔයාට මතකද මීට මාස කිහිපයකට කලින් සමනලී කියලා කෙනෙක් එළකිරියට ආවා.. හැමෝම කෑගැහුවා එයා ෆේක් ෆේක් කිය කිය.. හරියට මේකෙ ඉන්න අනිත් මෙම්බර්ස්ලා ඔරිජිනල් ඒවයින් ඇවිත් කතා කරනවා වගේ.. හිනා යනවා ඒවා දැක්කම.. දෙයක් තේරුම් ගන්න බෑ ගොඩ දෙනෙක්ට.. අලුතින් කෙනෙක් ආපු ගමන් ෆේක්.. පරණ අය ඔක්කොම ඔරිජිනල්..
අනිවා...ඔරිජිනල් ෆේක් කතා වැඩක් නෑ බන්... උදවු කරන්න පුළුවන් නම් උදවු කළා එච්චරයි..

කොහෙද බං එළකිරියෙ ඔරිජිනල් ප්‍රොෆයිල් තියෙන්නෙ.. මට එකක් පෙන්නපන්..උඹත් මමත් වගේම අනිත් හැමෝමත් ෆේක් තමයි..

.ඒත් ඒක නිසා තමයි fb එකට වඩා දහස්ගුනයක් එලකිරි එක හොදවෙලා තියෙන්නේ

.මැරෙන්න වහ බොන එකාත් අන්තිමට එලකිරි එකට කියලා යන්නේ ඒ තරම් ඌට එලකිරි එක කා වැදිලා තියෙන්නේ

.ඕනම උදව්වක් ඉල්ලුවොත් bike එකක් ගන්න ගියත්,lap එකක් ගන්න ගියත්,love එකේ ප්‍රශ්න,ගෙදර ප්‍රශ්න,ජොබ් එකක් හොයාගන්න,ඕනම ප්‍රශ්නයකට එලකිරි එකේ කවුරු හරි යාලුවෙක් ගාව උත්තරයක් තියෙනවමයි

.ඒක හන්දා තමයි අපි හැමදාම එලකිරි එන්නේ

මේ ආගම් වලට මරා නොගත්තානම් මේක තවත් සුන්දර වේවි.

අරුට රිදිලා විතරත් දාලා....

මේක අන්තර්ජාලය. කෙල්ලෙක් ද කොල්ලෙක් ද ෆෙක් ද නැද්ද වැඩක් නෑ කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් තමන්ට පුළුවන් දෙයක් තියෙනවනම් කරන්න. මොකෝ අන්තර්ජාලයේ ඕව හොයන්න යන්න තරම් එළකිරි එකේ ඉන්න අයට වෙන වැඩක් නැතිවෙන්න විදියක් නැහැනෙ නේද?
මේක එයා ෆන් ගන්න කරන වැඩක් වුණත් ඒක අපිට වැඩක් නෑ. මොක ද ඇත්තට ම මෙහෙම වුණ කෙනෙක් කවදා හෝ මේ ත්‍රේඩ් එක බලන්න පුළවන්. එතකොට එයාට මොනා හිතෙයි ද?
kawada hari jivithe thani wela thiyanawa?jivitha kalema thaman ekka innawa kiyala kiyapu kena salli nisa wena kanek gawata giyama danena duka kata hari denila thiyanawada?jivithe patan ganna oni kothaninda kiyala mata tharen na....mawa vihiluwakata ganna epa....aththatama mata kiyanna kawruth na ekai register une.......puluwan nam hitha chuttak hari hada ganna puluwan deyak kiyanna.godak pin