NEW-Nissan March K-13

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ekane bola kiwwe .. ubane merenna heruwe. ekama paaata waahana keeyak enawada lankaata... :P


    mama issarala ma kiwwe nugegoda 22/75 kiyala oya ne kiwwe na 29i kiyala:lol:
    mokada kiyanne 22/75 eka aragena 29 ta wikunanna bari da???:P
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    නෑ මචන් සති 2කට පස්සෙ අය්යට කතා කලෙ අද රෙජියුස් එකක් හොයන්න කිවුව එක හම්බුනද අහන්න......එතකොට තම කිවුවෙ ටැක්ස් කේස් එකක් හින්දයි යෙන් එකේ ගාන වෙනස් උන හින්දයි ප්‍රයිස් ගොඩක් අඩුවෙලා කියල.....නැත්තම් අක්සියො ජී ග්‍රෙඩ් එහෙම හෙනවෙ 42 වලට වගෙ දැන් 37 -38 වගෙලු

    machang ape car eka keeyak withara adu wenawada...and sl price eka keeyak withara atida dan ??
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    මචන් අරක 29 වෙන්න බෑ මොකද් විට්ස් එකත් දැන් 22 වගෙ ප්‍රයිස් වල යන්නේ.....29 වලට බෙල්ට 1000 එකක් ගන්න පුලුවන් වෙයි
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මචන් අරක 29 වෙන්න බෑ මොකද් විට්ස් එකත් දැන් 22 වගෙ ප්‍රයිස් වල යන්නේ.....29 වලට බෙල්ට 1000 එකක් ගන්න පුලුවන් වෙයි



    ඔව් ඔව් මචන් දැන් වාහන අහපව් ටිකක් ගාන අඩුයි. ඔක මචන් දැන් මාස දෙකක් විතර පරන වාහනයක් . 21-24 M අතර ගානක් තම අනිවාර්යෙන්