Passport අලුත් process ලබ්බේ අවුලක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    machanla,
    passport office laga patha thiye nam call ekak dala balapan.
    ada godak office wala appointment dala na 1st of jan nisa. mage podi un dennage wadakata awa, den forms tika ganna puluwan kiwuwa photo gahala nam thiyenne, appointment nathuwa, ada kawurut na office eke.

    ada jan 1st nisa sinhalu appointment dala na.
    head office nemei, regional offices
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    මචංලා මෙකයි කේස් එක , මම ඊයේ photo අරන් passport එකට appointment ගන්න ගියම one-day/Urgent service වලට Next Available day එක පෙන්නනේ මැයි 15, එත් මගේ ගත්ත photo එක මාර්තු 31 expired , Photo එක නැතිව appointment එක ගන්නත් බැ , එකට මොකද කරන්නේ ? එදාට අලුතින් අයේ photo ගන්න ඔනිද ?
    මැයි 15 පිස්සුද ඔයි ,tripස් එකක් දාන්න wife ගෙයි පොඩි එකක්ගෙයි passport හදන්න හිතුවේ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මචංලා මෙකයි කේස් එක , මම ඊයේ photo අරන් passport එකට appointment ගන්න ගියම one-day/Urgent service වලට Next Available day එක පෙන්නනේ මැයි 15, එත් මගේ ගත්ත photo එක මාර්තු 31 expired , Photo එක නැතිව appointment එක ගන්නත් බැ , එකට මොකද කරන්නේ ? එදාට අලුතින් අයේ photo ගන්න ඔනිද ?
    ෆොටෝ එකත් මාස 6ක් වැලිඩ් මම හිතන්නේ...

    අඩෝ එච්චර ඇත දිනද එන්නේ.. මගේ එක මැයි expired. දැම්මා දාන්න වෙයිද
    දැන්ම දාපන්... හදිස්සියේ ගන්න වෙන්නේ නෑ...
    ------ Post added on Jan 1, 2025 at 1:30 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,403
    113
    ප*යාගල
    sorry.com
    මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමා ඇයි මුන්ට මේක එක NIC එකකට එක appointment එකක් වගේ සීන් එකක් දාන්න බැරි කියලා. අනික 1day එක විතරක් head office එකට අරන් අනිත් ඒවා අදාල දිස්ත්‍රික්කයේ කච්චේරි වලට deligate කරන්න බැරි මොකද? documents verify කරන එකයි fingerprint ගන්න එකයි යකෝ rocket scienceද? ප්‍රශ්න තියෙන documents වලට PP එක පරක්කු වෙන එක අවුලක් නෑ, මොකද උන්ට බැරිනම් හරියට verify කරලා දාන්න එහෙනම් උන්ට බලන්න ඉන්න කියන්න ඕනා. මම දැකලා තියෙන document requirements වලින් තියෙන සරලම එකක් තමා PP එකට තියෙන්නෙ.
    මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා ඕක
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,996
    113
    මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා ඕක
    ඕක fix කරන්න genuine ඕනකමක් තියෙනවානම් ඕක පොඩ්ඩක් audit කරලා fix කලානම් හරි. පේන විදියට කලින් අරන් ලොකු ගනන් වලට විකුනන සීන් තියෙනවා. මම renew කරන්න ගිය කාලේ studio එකා ඇහුවා සපොර්ට් එකක් ඕනද කියලා, 20ක් විතර යයි කිව්ව one-day 15ට අමතරව. මම එපා කිව්ව. ඒ වෙනකොට මම ට්‍රික් එකක් හොයන් තිබ්බෙ, ඒත් දැන් ඒක වැඩ නෑ මම හිතන්නෙ. රෑ 11 ඉඳන් වගේ පොඩි වෙලාව්කට slot ෆ්‍රි වෙනවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,403
    113
    ප*යාගල
    sorry.com
    ඕක fix කරන්න genuine ඕනකමක් තියෙනවානම් ඕක පොඩ්ඩක් audit කරලා fix කලානම් හරි. පේන විදියට කලින් අරන් ලොකු ගනන් වලට විකුනන සීන් තියෙනවා. මම renew කරන්න ගිය කාලේ studio එකා ඇහුවා සපොර්ට් එකක් ඕනද කියලා, 20ක් විතර යයි කිව්ව one-day 15ට අමතරව. මම එපා කිව්ව. ඒ වෙනකොට මම ට්‍රික් එකක් හොයන් තිබ්බෙ, ඒත් දැන් ඒක වැඩ නෑ මම හිතන්නෙ. රෑ 11 ඉඳන් වගේ පොඩි වෙලාව්කට slot ෆ්‍රි වෙනවා.
    මම දැන් පොඩ්ඩක් සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙලා බැලුව.ඉන්ටර්න් එකෙක් වත් මෙච්චර ගූ විදියට සයිට් ගහන්නෙ නැ. UI UX නෑ අම්බානක Bugs. හදිසියෙවත් මගින් නතර උනොත් ආයෙ මුල ඉදල OTP ගහගෙන එන්න ඔනේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ෆොටෝ එකත් මාස 6ක් වැලිඩ් මම හිතන්නේ...

    දැන්ම දාපන්... හදිස්සියේ ගන්න වෙන්නේ නෑ...
    ------ Post added on Jan 1, 2025 at 1:30 PM
    එල, මේ සතියෙම apply කරන්න ඕනේ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    ow ban , Normal nam March 31 , Urgent nam May 15 thama Yesterday weddi thibbe , mage Passport ekath expired 2024 February indam math me renew karaganne yanne ekai
    මොනෞත්තක්ද යකෝ ඒ? මුන්ට dictionary එකක් වත් අරං දෙන්න වෙයි normal, urgent වචන දෙකේ වෙනස කියලා දෙන්න.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මාත් අප්‍රේල් මුල ලංකාවට එනව සති 3කට. Passport 1 expire වෙනව 2026/02. කොහොමහරි අලුත් කරගන්න ඕනෙ. මොකද ආයෙ ගිහිං අගෝස්තු වෙද්දි skilled worker visa එකට මාරු වෙන්න. දැන් මෙහෙ UK embassy එකෙන් කරන්න කාලෙකුත් නෑනේ. ඇවිත් photo අරං appointment එන දවසකට දාල ගිහිං ticket එකත් පෙන්නුවොත් දවසින් කරගන්න පුළුවන් වෙයිද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,559
    72,765
    113
    මාලඹේ
    මාත් අප්‍රේල් මුල ලංකාවට එනව සති 3කට. Passport 1 expire වෙනව 2026/02. කොහොමහරි අලුත් කරගන්න ඕනෙ. මොකද ආයෙ ගිහිං අගෝස්තු වෙද්දි skilled worker visa එකට මාරු වෙන්න. දැන් මෙහෙ UK embassy එකෙන් කරන්න කාලෙකුත් නෑනේ. ඇවිත් photo අරං appointment එන දවසකට දාල ගිහිං ticket එකත් පෙන්නුවොත් දවසින් කරගන්න පුළුවන් වෙයිද?
    ලන්කාව්ව්ට ආවා නම් ඉදපන් යන්නේ මොකටද
    මෙහෙට පුනරුදය උදා වෙලා තියෙන්නේ
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    තිබ්බ පෝලිම් තව සංකීරන වෙලා නේ
    na ban dan polima na, wade smooth widiyata yanawa , wathayak na

    ෆොටෝ එකත් මාස 6ක් වැලිඩ් මම හිතන්නේ...

    දැන්ම දාපන්... හදිස්සියේ ගන්න වෙන්නේ නෑ...
    ------ Post added on Jan 1, 2025 at 1:30 PM
    na masa 3k valid , photo eke printout eke gahala thiyanawa 90 days kiyala
    ------ Post added on Jan 2, 2025 at 7:23 AM
     
    • Wow
    Reactions: ttj

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    එහෙනම් Thread එකක් දෑම්මේ ඈයි ගිහින් Passport 🛂 එක ගනින් කො
    dapu post eka kiyawapan modaya, passport denne appointment dapu unta withrai , polima na kiyala oni eketha gihin ganne ba
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    na masa 3k valid , photo eke printout eke gahala thiyanawa 90 days kiyala
    ------ Post added on Jan 2, 2025 at 7:23 AM
    අඩේ ඔව් නේ... මමත් දැන් බැලුවෙ මගෙ ෆොටෝ එකෙත් එහෙම තමයි තියෙන්නේ... මම නම් නොවැම්බර් වල ෆොටෝ අරන් දෙසැම්බර් වල අපොයිමන්ට් ගත්තේ... වැඩේ ලොකු අවුලක් නැතිව කර ගත්ත...

    අවුලක් නැති වෙයි... අපොයින්මන්ට් දාලා එදාට ගියාම හදලා දෙයි... මොකද දැන් අපොයිමන්ට් ගන්න හැම එක්කෙනාටම ඔය අවුල ඇතිනේ...