Passport අලුත් process ලබ්බේ අවුලක්

kamal ariyasiri

Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මචංලා මෙකයි කේස් එක , මම ඊයේ photo අරන් passport එකට appointment ගන්න ගියම one-day/Urgent service වලට Next Available day එක පෙන්නනේ මැයි 15, එත් මගේ ගත්ත photo එක මාර්තු 31 expired , Photo එක නැතිව appointment එක ගන්නත් බැ , එකට මොකද කරන්නේ ? එදාට අලුතින් අයේ photo ගන්න ඔනිද ?
    lankawe mona labbeda ban case nothibune
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    dapu post eka kiyawapan modaya, passport denne appointment dapu unta withrai , polima na kiyala oni eketha gihin ganne ba
    ඉතින් එකනේ මොඩයො දෑන් පොලිම තියෙන්නේ Online 😂😂

    එක තමා අපි කියන්නේ පාරේ පොලිම නෑති උනාට ප්‍රශ්නය විස්දිලා නෑහෑ කියලා