මචංලා මෙකයි කේස් එක , මම ඊයේ photo අරන් passport එකට appointment ගන්න ගියම one-day/Urgent service වලට Next Available day එක පෙන්නනේ මැයි 15, එත් මගේ ගත්ත photo එක මාර්තු 31 expired , Photo එක නැතිව appointment එක ගන්නත් බැ , එකට මොකද කරන්නේ ? එදාට අලුතින් අයේ photo ගන්න ඔනිද ?
Last edited: