අපි කව්රුත් දන්නවනෙ නොවැම්බර් මාසෙ පළවෙනිද ඉදන් ලංකාවෙ තියන සේරම රේඩියෝ චැනල් වල තරංග අගයන් වෙනස් වෙනව කියල.
) මේ තියෙන්නෙ නොවැම්බර් පළවෙනිද ඉදන් නැවත පෙළගස්වන ලද රේඩියෝ චැනල් වල තරංග මාලාවන්. කස්ටිය දැන් එහෙනන් උඩ පැන පැන රේඩියෝ අහන්නකෝ...මෙන්න බොලෙ අපේ චතුපැටියත් රේඩියෝ අහනව
ඔය කව්රු මොනා කිව්වත් හැබැයි අපෙ එළකිරි රේඩියෝ එකට ගහන්න රේඩියො එකක් නෑ කියල කස්ටිය මතක තියාගත්තොත් හොදයි
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
Last edited:


