New Sinhala Font

KLP

Member
Dec 23, 2013
957
27
0
pinthure thiyena rar fle eka down kala. eth pass word dunnata wada karanne na error ekak enawa...help buddy
 

A. සිරියා

Awrudu Games 2017 - Winners

  • අපෝ.. කජු කනවට වඩා ලේසියි බං..
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    ඕකට ගිහින් උඹ යුනිකෝඩ් වලින් ටයිප් කරපන්.. එහෙම ටයිප් කරලා ඉවර වෙලා ඔය පහළ DL-Manel-bold කියන බොක්ස් එකේ තියෙන එක කොපි කරන් ගිහින් PS එකට දාලා උඹ කැමති Sinhala Font එක සිලෙක්ට් කරපං.. එතකොට හරි..

    හැබැයි මචං ඕකෙ සමහර අකුරු වරදිනවා.. ඒ කිව්වෙ බැඳි අකුරු අවුල් යනවා.. එහෙම අකුරක් හරි අවුල් වුනොත් උඹ Word එක ඕපන් කරලා සිංහල ෆොන්ට් එකක් සිලෙක්ට් කරපං.. FM දෙරණ සිංහල ෆොන්ට් එක කියලා හිතමුකො..

    ඊට පස්සෙ වර්ඩ් එකේ ඉන්සර්ට් කියන ටැබ් එක ක්ලික් කරපං.. ඒකෙ Symbol කියලා එකක් තියෙනවනේ.. ඒක ක්ලික් කරලා More Symbol ක්ලික් කරපං.. එතකොට සිංහල අකුරු ලිස්ට් එකක් එයි.. උඹට ඕන අකුර විතරක් ක්ලික් කරපන්.. ඊට පස්සෙ ඒක කොපි කරගෙන ගිහින් පේස්ට් කරපං..

    තේරුනාද මන්දා..:rofl:


    ලෙසටම කියල තියනවා :)
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    11745476_10153684868709245_2570008879095490144_n.jpg
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    011.png

    image.png


    පිංතූර වල තියෙන ෆොන්ට් ටික මෙතනින් බාගන්න


    ආහ්.. මං ඕකට පාස්වර්ඩ් එකක් දාලා ඇත්තෙ.. [email protected] කියලා..:rofl:

    මේ ඉස්සර මං අප්ලෝඩ් කරපු සිංහල ෆොන්ට් වගයක්..
    ගොඩක් අය ගාව ඇති.. නැති අය බාගන්න..


    බම්ප් එකක්වත් නොදා හොරාට බාගන්න එවුන්ට සති දෙකක බඩේ අමාරුවක් හැදිය..:angry:

    කියන්න අමතක වුණා.. නුවන් චමින්ද කියලා එළකිරියෙ කොලු පැටියෙක් තමා ඔය ෆොන්ට් ටික එව්වෙ..:yes::love:


    niyama fonts tika bagayak withara ewa mama laga tibune nahane..
    aththatama hoda post ekak
    rep+++