New Tesla X 2015

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Tesla_Model-X_Detroit2013-2-790x526.jpg


    [FONT=&quot]Tesla කියන්නේ විදුලියෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගමක්. Tesla සමාගමේ Tesla S මෝටර් රථය අති විශාල ජනප්‍රියත්වයක් හිමිකරගත් මෝටර් රථයක් බවට පත් වුනා. ඉතින් මේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය වන Tesla X මෝටර් රථය 2015 වසරේ මැද භාගයේදී නිකුත් කිරීමට නියමිතයි.[/FONT]
    සුපිරි SUV රථයක් වන Tesla X මෝටර් රථයත් සම්පූර්ණයෙන්ම ධාවනය වන්නේ විදුලි බලයෙන්. ලිතියම් අයන් බැටරි රාශියක් යොදාගනිමින් බල ගැන්වෙන මේ මෝටර් රථයට තත්පර 5ක් ඇතුලත පැයට සැතපුම් 60ක් දක්වා වේගයක් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම 60 kWh හා 85kWh ලෙස බැටරි ආකාර 2කින් නිකුත් කිරීමට නියමිත Tesla X මෝටර් රථය එක් වරක් බැටරි ආරෝපණයෙන් කිලෝමීටර් 230ත් 300ත් අතර ප්‍රමාණයක් ධාවනය කිරීමේ හැකියාව තිබෙනවා.


    bg_01_modelx_prod-05-kc_0.jpg


    Tesla-Model-X-6.jpg


    2014-Tesla-Model-X-White.jpg


    model-x-detroit-620.jpg


    tesla-model-x-08.jpg


    tesla-model-x-white-8stemjt2.jpg


    tesla-model-x-at-2013-detroit-auto-show_100415432_l.jpg


    0218-tesla-model-x-630x420.jpg



    ගත්තේ techguru.lk

    හොඳනම් කැමති එකක් දීල යන්නකෝ
    happy-nodding-smiley-face-emoticon.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    ඕක කැලේ වේගා කාරෙක ආවම. මේඩ් ඉන් සිරි ලංක බයි සිංහලු
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Tesla Sri Lanka

    මෙන්න ලංකාවේ ඒවා...


    23s9mip.jpg


    2en57i0.jpg


    25qpu1x.jpg


    166axxg.jpg


    jrcto7.jpg


    o5wzme.jpg


    34h8dcn.jpg
     
    Last edited: