New website, computer gaming..

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මොකද්ද යකෝ ඒ සයිට් එක..ලොඅඩ් වෙන්නම යනවා පට්ට වෙලාවක්...ලංකාවේ එකෙක් අවොත් නම් tab එක close කරලා දානවා :rofl:

    වෙලා ගියේ නෑ බන්.. :rolleyes:
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    පුකරිස් මාමේ multiplayer games තමයි නැගල යන්නේ. Youtube vid දාන්න.

    මාත් පට්ට ආසයි online multiplayer walata. කාලයක් ගැහුව battlefield පලු යන්න..
    අන්තිමට ඒක එපා උනා බං.
    දැන් battlefield 1 ඇවිල්ලලු නේද? අරන් බලන්න ඕනෙ. හැබැයි තාම game එක පට්ට ගනං..:oo:
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මචං අපි wordpress එකෙන් website එක හදනවනම් අපිට ඒකෙ premium plan එකක්ම ගන්න ඕනෙද google adsense ekka monetize කරගන්න?