Machn..uba dannawanm italy yana kramayak kiyapanko...mama 1parka apply kara holiday visa walata ath reject una banz,please machn uban mona hari danna wanam mata kiyapan..mage girlfriend inna italy wala aya italian jathikayak.puluwannam udauwak dipan banz
![]()


මචං ඔය සීන් එක ගැනනම් පොඩ්ඩක් රොබට් අයියගෙන් අහපන්. මෙන්න මේ ත්‍රෙඩ් එකේ ඉන්නවා.
http://www.elakiri.lk/forum/showthread.php?t=1334430
මෙන්න පොර
http://www.elakiri.lk/forum/member.php?u=364242

Hi Darshana,
Really appreciate the support you give to our elakiri friends.
1) With British passport, is it true that the holder can enter nz and stay upto 6 months and no need of visa?
2) Any idea about the process of applying to stay longer.
Thanks
මචන් මං මේ වෙනකොට IT ඩිග්රි 1ක් කරනවා, දැන් 2 ඉයර් එකේ ඉන්නෙ. මං කැමතියි මචන් ඕසි හරි නිව්සීලන්ඩ් හරි යන්න. ගිහින් ඉගෙනගන්න ගමන් ජොබ් 1ක් කරල පීආර් ගන්න.මට මොනාද මචන් ඒකට යන්න පුලුවන් විදි? ? ?
මේ දැන් කරන එක සම්පුර්ණ කරලා යන එකද හොඳ නැත්නම් මේක ඩිප්ලොමා එකෙන් නවත්තලා ඉතිරිය සම්පූර්න කරන්න යන්න බැරි වෙයිද ඒ රටකට ?? ?
පුලුවන් නම් කියක් විතර වියදම් කරන්න වෙයිද? ? ?![]()
Machan mata Australia walata yanna wedeyak keyanna.
Mata slim aka diploma aka teyanawa marketing.
student wedeyata yanawanam cost aka kohomada?
Degree aka ahade complete karanna puluwanda?
පොර නම් හොදයි තමයි, එකම අවුල ළමයින්ගෙන් සල්ලි ගන්න එක තමයි
![]()

ow bun...30k gaththa..rs.30,000.00 

ow bun...30k gaththa..rs.30,000.00
![]()

. යකෝ මම වීසා අරන් දෙන එවුන් මට එහෙනම් පෙරලි පෙරලි වදින්න ඕනේ අතිනුත් සල්ලි වියදම් කරන් උන්ට වීසා අරන් දෙනවට 
. 

.
ඔයාට student visa යන්න පුළුවන් ගිහින් අවුරුද්දක course එකක් කරන ගමන් part time job කරන්න පුළුවන්. ඒක ඔයාගේ ඒ අවුරුද්දේ වියදමට හොදටම ප්‍රමාණවත්. ඊට පස්සේ ඔයාට දෙවෙනි අවුරුද්දට work visa ගන්න පුළුවන්.
දැනට කරන Degree එක සම්පුර්ණ කරලද නැද්ද යන්නේ කියන එකනම් ඔයාගේ තීරණයක් මචං. හැබැයි මෙහෙමයි ඉක්මනටම work visa ගන්න අවශ්‍ය කෙනෙක්ට මම recommend කරන්නේ අවුරුද්දක advance diploma එකක් කරන්නයි. ඒ නිසා ඔයා degree එක ලංකාවේදී complete කලත් NZ වලදී ආපහු මුල ඉදන්ම, ඒ කියන්නේ diploma එකේ ඉදන්ම පටන් ගන්න ඕනේ.
වියදම නම් මම සාමාන්‍යයෙන් යවන program එකකට ලක්ෂ 13 ත් 15 ක් අතර වගේ වෙනවා.
ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ලබන අවුරුද්ද දිහාට මේක ට්‍රයි කරන්න. වැඩි විස්තර ගන්න ඔයාව කන්ටැක්ට් කරන්නම්කෝ 


කොයි ලිස්ට් එකද බං![]()
මෙන්න list එකේ ඉතුරු ටික................
![]()
![]()

menna meka penne ne machan![]()


මෙන්න මේ ලින්ක් එක බලපන් මචං. සේරම තියනවා 

ඕව් නේන්නන්මෙන්න මේ ලින්ක් එක බලපන් මචං. සේරම තියනවා
http://www.immigration.govt.nz/opsmanual/41503.htm

bottuwaka giya nam owa mokuth one na ne![]()



ඕව් බං නැතුව කොහොමද liberty plaza එකේ office එකක් ගෙනියන්නේ. යකෝ මම වීසා අරන් දෙන එවුන් මට එහෙනම් පෙරලි පෙරලි වදින්න ඕනේ අතිනුත් සල්ලි වියදම් කරන් උන්ට වීසා අරන් දෙනවට
.
ඒත් මචං මිනිස්සු හිතන්නේ සල්ලි ගන්න එකා තමයි වැඩකාරයා කියලා
පොඩ්ඩක් මම ඔය ගැන ලියපු blog post එකක් තියනවා. ඒක බලපන්.
http://jineegekatha.blogspot.com/2012/02/1.html

.දෑන් මොනවා කරන්ඩද.
ඌ වෑඩේ වත් හරියට කරොත් ඒ ඈති.
.බ්ලොග් එක විසිට් කරා..ගොඩාක් වෑදගත් මචන්...ඊලග එකත් ඉක්මනට දාපන්.ජය......
