New Zealand PR apply requirements නවසීලන්ත ස්ථීර පුරවැසිභාවයට

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Machn..uba dannawanm italy yana kramayak kiyapanko...mama 1parka apply kara holiday visa walata ath reject una banz :( ,please machn uban mona hari danna wanam mata kiyapan..mage girlfriend inna italy wala aya italian jathikayak.puluwannam udauwak dipan banz :(

මචං ඔය සීන් එක ගැනනම් පොඩ්ඩක් රොබට් අයියගෙන් අහපන්. මෙන්න මේ ත්‍රෙඩ් එකේ ඉන්නවා.

http://www.elakiri.lk/forum/showthread.php?t=1334430

මෙන්න පොර

http://www.elakiri.lk/forum/member.php?u=364242
 
SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,277
    2,762
    113
    London
    Hi Darshana,

    Really appreciate the support you give to our elakiri friends.

    1) With British passport, is it true that the holder can enter nz and stay upto 6 months and no need of visa?
    2) Any idea about the process of applying to stay longer.

    Thanks
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචන් මං මේ වෙනකොට IT ඩිග්‍රි 1ක් කරනවා, දැන් 2 ඉයර් එකේ ඉන්නෙ. මං කැමතියි මචන් ඕසි හරි නිව්සීලන්ඩ් හරි යන්න. ගිහින් ඉගෙනගන්න ගමන් ජොබ් 1ක් කරල පීආර් ගන්න.මට මොනාද මචන් ඒකට යන්න පුලුවන් විදි? ? ? :confused:
    මේ දැන් කරන එක සම්පුර්ණ කරලා යන එකද හොඳ නැත්නම් මේක ඩිප්ලොමා එකෙන් නවත්තලා ඉතිරිය සම්පූර්න කරන්න යන්න බැරි වෙයිද ඒ රටකට ?? ?
    පුලුවන් නම් කියක් විතර වියදම් කරන්න වෙයිද? ? ? :(
     
    Feb 3, 2010
    37
    0
    0

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Hi Darshana,

    Really appreciate the support you give to our elakiri friends.

    1) With British passport, is it true that the holder can enter nz and stay upto 6 months and no need of visa?
    2) Any idea about the process of applying to stay longer.

    Thanks

    මචං මෙන්න ඕකට උත්තරේ

    "British citizens and other British passport holders who produce evidence of the right to reside permanently in the UK can visit for up to six months without a visitor visa"

    ඔයාට ඊට වඩා වැඩි කාලයක් ඉන්න ඕනේනම් අවශ්‍ය reason එක පෙන්නපුවාම කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක කරගන්න පුළුවන්.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචන් මං මේ වෙනකොට IT ඩිග්‍රි 1ක් කරනවා, දැන් 2 ඉයර් එකේ ඉන්නෙ. මං කැමතියි මචන් ඕසි හරි නිව්සීලන්ඩ් හරි යන්න. ගිහින් ඉගෙනගන්න ගමන් ජොබ් 1ක් කරල පීආර් ගන්න.මට මොනාද මචන් ඒකට යන්න පුලුවන් විදි? ? ? :confused:
    මේ දැන් කරන එක සම්පුර්ණ කරලා යන එකද හොඳ නැත්නම් මේක ඩිප්ලොමා එකෙන් නවත්තලා ඉතිරිය සම්පූර්න කරන්න යන්න බැරි වෙයිද ඒ රටකට ?? ?
    පුලුවන් නම් කියක් විතර වියදම් කරන්න වෙයිද? ? ? :(

    ඔයාට student visa යන්න පුළුවන් ගිහින් අවුරුද්දක course එකක් කරන ගමන් part time job කරන්න පුළුවන්. ඒක ඔයාගේ ඒ අවුරුද්දේ වියදමට හොදටම ප්‍රමාණවත්. ඊට පස්සේ ඔයාට දෙවෙනි අවුරුද්දට work visa ගන්න පුළුවන්.

    දැනට කරන Degree එක සම්පුර්ණ කරලද නැද්ද යන්නේ කියන එකනම් ඔයාගේ තීරණයක් මචං. හැබැයි මෙහෙමයි ඉක්මනටම work visa ගන්න අවශ්‍ය කෙනෙක්ට මම recommend කරන්නේ අවුරුද්දක advance diploma එකක් කරන්නයි. ඒ නිසා ඔයා degree එක ලංකාවේදී complete කලත් NZ වලදී ආපහු මුල ඉදන්ම, ඒ කියන්නේ diploma එකේ ඉදන්ම පටන් ගන්න ඕනේ.

    වියදම නම් මම සාමාන්‍යයෙන් යවන program එකකට ලක්ෂ 13 ත් 15 ක් අතර වගේ වෙනවා.
     
    wug

    Member
    Oct 27, 2009
    565
    17
    0
    Sri Lanka
    Machan mata Australia walata yanna wedeyak keyanna.

    Mata slim aka diploma aka teyanawa marketing.

    student wedeyata yanawanam cost aka kohomada?

    Degree aka ahade complete karanna puluwanda?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    :yes::yes: ow bun...30k gaththa..rs.30,000.00 :baffled::baffled:

    ඕව් බං නැතුව කොහොමද liberty plaza එකේ office එකක් ගෙනියන්නේ :P:P. යකෝ මම වීසා අරන් දෙන එවුන් මට එහෙනම් පෙරලි පෙරලි වදින්න ඕනේ අතිනුත් සල්ලි වියදම් කරන් උන්ට වීසා අරන් දෙනවට :baffled::baffled:.

    ඒත් මචං මිනිස්සු හිතන්නේ සල්ලි ගන්න එකා තමයි වැඩකාරයා කියලා :sorry::sorry:

    පොඩ්ඩක් මම ඔය ගැන ලියපු blog post එකක් තියනවා. ඒක බලපන් :cool:.

    http://jineegekatha.blogspot.com/2012/02/1.html
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    ඔයාට student visa යන්න පුළුවන් ගිහින් අවුරුද්දක course එකක් කරන ගමන් part time job කරන්න පුළුවන්. ඒක ඔයාගේ ඒ අවුරුද්දේ වියදමට හොදටම ප්‍රමාණවත්. ඊට පස්සේ ඔයාට දෙවෙනි අවුරුද්දට work visa ගන්න පුළුවන්.

    දැනට කරන Degree එක සම්පුර්ණ කරලද නැද්ද යන්නේ කියන එකනම් ඔයාගේ තීරණයක් මචං. හැබැයි මෙහෙමයි ඉක්මනටම work visa ගන්න අවශ්‍ය කෙනෙක්ට මම recommend කරන්නේ අවුරුද්දක advance diploma එකක් කරන්නයි. ඒ නිසා ඔයා degree එක ලංකාවේදී complete කලත් NZ වලදී ආපහු මුල ඉදන්ම, ඒ කියන්නේ diploma එකේ ඉදන්ම පටන් ගන්න ඕනේ.

    වියදම නම් මම සාමාන්‍යයෙන් යවන program එකකට ලක්ෂ 13 ත් 15 ක් අතර වගේ වෙනවා.

    එල, :D ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ලබන අවුරුද්ද දිහාට මේක ට්‍රයි කරන්න. වැඩි විස්තර ගන්න ඔයාව කන්ටැක්ට් කරන්නම්කෝ :yes::yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කොයි ලිස්ට් එකද බං :baffled::baffled:

    මෙන්න list එකේ ඉතුරු ටික................

    attachment.php

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    menna meka penne ne machan :(
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    bottuwaka giya nam owa mokuth one na ne:P

    එහෙනම් යමන් ඔය මීගමුව, හලාවත් බීච් එක පැත්තේ. ටෝලර් තියන පැත්තේ පොඩ්ඩක් කරකෙද්දී පොරවල් ඇවිත් අහනවා "ඉතාලිද" කියලා. කෙලින්ම ඕව් කියපන්. වැඩේ ගොඩ :P:P:P
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28

    ඕව් බං නැතුව කොහොමද liberty plaza එකේ office එකක් ගෙනියන්නේ :P:P. යකෝ මම වීසා අරන් දෙන එවුන් මට එහෙනම් පෙරලි පෙරලි වදින්න ඕනේ අතිනුත් සල්ලි වියදම් කරන් උන්ට වීසා අරන් දෙනවට :baffled::baffled:.

    ඒත් මචං මිනිස්සු හිතන්නේ සල්ලි ගන්න එකා තමයි වැඩකාරයා කියලා :sorry::sorry:

    පොඩ්ඩක් මම ඔය ගැන ලියපු blog post එකක් තියනවා. ඒක බලපන් :cool:.

    http://jineegekatha.blogspot.com/2012/02/1.html

    කලින් දෑනගෙන හිටියෙ නෑනෙ බන්.:angry::angry:.දෑන් මොනවා කරන්ඩද.:baffled:ඌ වෑඩේ වත් හරියට කරොත් ඒ ඈති.:yes:.බ්ලොග් එක විසිට් කරා..ගොඩාක් වෑදගත් මචන්...ඊලග එකත් ඉක්මනට දාපන්.ජය......:D:D