New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්.

IslandFan

Active member
  • May 23, 2017
    183
    66
    28
    Buisness management ehema karala PR ganna hithanna epa harima amauri. Kotinma kivvoth be. IT vage long term skills shortage ekak tiyana ekak karanna oni.

    PR ma aran avanam hari. Neththam studies valata avahama hena katta kanna venava. Odd jobs kara kara.
     

    Ruby Baby

    Member
    Aug 5, 2018
    4
    0
    0
    BCS British computer society Professional graduate diploma ( project Eka nethuwa) complete Karala. 5 years wage field eke experience Thiiyana Ayata NZ wala post graduate diploma apply Karanna puluwanda kiyannako. Ehema apply karapu aya inawada? Pls help
    Edit/Delete Message Reply With Quote Multi-Quote This Message Quick reply to this message
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Machan.. NIMT university eje Postagraduate Diploma in Applied Management eka web site eke dala thiyenee $7500k kiyala eka wenas da overseas studenslata??
     
    Mar 14, 2018
    16
    2
    3
    New Zealand ගිහින් Degree එකක් කරන්න අහන අයට පොදුවේ දෙන්න තියන අදහසක් තමයි. මුලින්ම ඔයාලගේ financial capacity එක උඩ තමයි ඒක රදා පවතින්නේ. මොකද සාමාන්‍ය 1 year Level 7 Diploma or Graduate Diploma එකක cost එක ලක්ෂ 15 - 18 අතර වෙද්දී Level 7 Bachelor Degree එකක අවුරුද්දක (annual) fee එක ලක්ෂ 19 - 25 ක් අතර වගේ වෙනවා. ඒ කියන්නේ සම්පුර්ණ අවුරුදු 3 ක වියදම ලක්ෂ 60 - 75 ක් වගේ. ඉතින් ඔයාලගේ දෙමව්පියන්ට මුදල් අතින් ලොකු ප්‍රශ්නයක් නැත්නම් විතරක් මේ මාර්ගය සුදුසුයි. මොකද කීයටවත්, ආයෙමත් කියනවා කීයටවත් NZ වල part time job කරලා නම් ඊලග අවුරුද්දට ඔය වගේ ලොකු මුදලක් ඉතුරු කරන්න බෑ. එව්වා සුරංගනා කතා.

    මම දෙන උපදෙස නම් ඔයාලාගේ මූලික බලාපොරොත්තුව NZ PR එක නම් ඔය වගේ ලොකු බජට් එකක් තියන ඔප්ෂන් එකකට මුලින්ම යන්න එපා. ඔයාට මූලික සුදුසුකම තියනවා නම් Level 7 Diploma or Graduate Diploma එකක් හොදටම ඇති PR path එකට. ඊට පස්සේ Graduate Job search visa එක ගන්න. කොහොම හරි Full time job එකකට පැන ගන්න. ඊලගට employer කෙනෙක් shape කරගෙන skilled migration හරහා PR එක ගන්න. ඔන්න දැන් ඔයාලට බොහොම අඩුවට ඒ කියන්නේ Domestic student fee එකට Bachelor එකක් කරගන්න පුළුවන්.


    This is not true. Um studying in new Zealand and I know it's absolutely possible.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    This is not true. Um studying in new Zealand and I know it's absolutely possible.

    Hey machan, what did you mean by absolutely possible? Is it covering cost by part time job? what is the monthly cost (course fee and living cost separately) you have to cover in average? Thank you.