දන්න කෙනෙක් කියනවද ලංකාවේ normal newspaper එකක් daily print වෙන time schedule කොහොමද? distribution එක පටන් ගන්නේ කීයටද? වගේ කියල. මම දන්නා විදියට 10pm - 12am midnight වගේ යනවා කියල තම අහල තියෙන්නේ. ඊටපස්සේ තමා distribution start කරන්නේ. පොඩි විස්තරයක් දෙන්න පුළුවන් නම් process එක ගැන ලොකු උදව්වක් 

