Next Election

Next Election Vote

  • UNP

    Votes: 51 35.4%
  • UPFA

    Votes: 61 42.4%
  • JVP

    Votes: 32 22.2%

  • Total voters
    144

shakenshadow

Active member
  • May 22, 2014
    154
    29
    28
    දැන් වරෙල්ලා බලන්ඩ උඩ දාගෙන UNP එකටයි UPFA චන්දෙ දුන්න අය. දැන් කියපල්ලා බලන්ඩ කාටද ඊලග චනේදේ දී vote කරන්නේ කියල. මම නම් දුන්නේ JVP එකට. බලමු Poll එකක් දාලා.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පාඨ නෑ පක්ෂ නෑ ෙගා්ඨා හරි මහින්ද ඒන පැත්තකට ෙදනව...
     

    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    මට නම් තේරෙන්නේ නැ ඇයි උබලා අයෙත් main party දෙකට vote කරන්නේ කියල. තාමත් තේරෙන්නේ නැද්ද උන් දෙගොල්ලොම කරන්නේ ගසා කන එක කියල. ඇයි JVP එකට දීලා බලන්ඩ බැරි එක පාරක්. only for years. උන් හරියට කරේ නැත්තම් ඊලග ඉලෙක්ෂන් වෙනස් කරන්ඩ නේ තියෙන්නේ.
     
    • Like
    Reactions: SHANUXLK

    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    මේකේ විව් තියෙනවා 323. රිප්ලයි කරලා තියෙන්නේ ටික දෙනයි. vote කරලා තියෙන්නේ 44. එකෙන්ම තේරෙනවා කාටවත් ලොකු උනන්දුවත් රට ගැන නැ කියලා. තමන්ට වාසි බලාගෙන vote කරන්ඩ එපා.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මට නම් තේරෙන්නේ නැ ඇයි උබලා අයෙත් main party දෙකට vote කරන්නේ කියල. තාමත් තේරෙන්නේ නැද්ද උන් දෙගොල්ලොම කරන්නේ ගසා කන එක කියල. ඇයි JVP එකට දීලා බලන්ඩ බැරි එක පාරක්. only for years. උන් හරියට කරේ නැත්තම් ඊලග ඉලෙක්ෂන් වෙනස් කරන්ඩ නේ තියෙන්නේ.
    voted for jvp in 2010
    but no more trust left on jvp anymore !
     

    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    කොහොමත් සිරගෙන් පස්සේ PRESIDENT වෙන්ඩ කෙනෙක් මටනම් පෙන්නේ නැ UPFA එකේ. ගෝටා තමා ඉන්න හොදම ඩයල් එක. But අයෙත් ඇවිත් ගසා කෑවොත් මොකද කියන්නේ. JVP එකට කවදාවත් තනි බලයක් ඇවිත් නැ. Joint සීන් තමා හැමදාම තිබ්බේ. ලංකාවේ උන් කොන්ට්‍රෝල් කරන්ඩ ගෝටා වගේ කෙනෙක් ඕනේ තමා. Last time they screwed up everything. එහෙම උනේ නැත්තම් අද රට මේ තත්වෙට වැටෙන්නේ නැ. එකට වග කියන්ඩ ඕනේ MR ගෙ අයම තමා.