දැන් වරෙල්ලා බලන්ඩ උඩ දාගෙන UNP එකටයි UPFA චන්දෙ දුන්න අය. දැන් කියපල්ලා බලන්ඩ කාටද ඊලග චනේදේ දී vote කරන්නේ කියල. මම නම් දුන්නේ JVP එකට. බලමු Poll එකක් දාලා.
voted for jvp in 2010මට නම් තේරෙන්නේ නැ ඇයි උබලා අයෙත් main party දෙකට vote කරන්නේ කියල. තාමත් තේරෙන්නේ නැද්ද උන් දෙගොල්ලොම කරන්නේ ගසා කන එක කියල. ඇයි JVP එකට දීලා බලන්ඩ බැරි එක පාරක්. only for years. උන් හරියට කරේ නැත්තම් ඊලග ඉලෙක්ෂන් වෙනස් කරන්ඩ නේ තියෙන්නේ.
voted for upfs here, obviously not the sirisena's upfa, may be a combination of gota and MR
