aniwa. ratata nan hodai, hora mara kam nawathiලොල්.. ඥානසාර හාමුදුරුවෝ ජනාදිපති උනොත් අරක්කු බොන්න තෝ ජීවතුන් අතර ඉන්න එපෑයි..Gal Mada Asse Rennasara mona hut***akata da?
hebei uo janadhipathi unoth apita nomile arakku bonna puluwan

ඊළඟ ජනාධිපති අනුර කුමාර දිසානායක උනොත් රටට හොඳ යමක් වෙයි. අනුර කුමාර පක්ෂ නායක වෙන්න කලින් මම පුද්ගලිකව JVP එකේ ප්‍රතිපත්ති වලට කැමැත්තක් තිබුනේ නැහැ. එත් මීට කලින් JVP එකේ තිබුන පෙනුම සම්පුර්ණයෙන්ම වෙනස් උනා අනුර කුමාර නව නායකත්වයට පත් උනායින් පස්සේ. රටේ ආර්ථිකයට ආගමික සමාජයීය අනාගතයට යම් තරමක් හෝ ප්‍රායෝගික පිළිතුරක් තියෙන්නේ අනුර කුමාරගේ ප්‍රතිපත්ති වල විතරයි.
ලොල්.. ඥානසාර හාමුදුරුවෝ ජනාදිපති උනොත් අරක්කු බොන්න තෝ ජීවතුන් අතර ඉන්න එපෑයි..![]()

ලොල්.. ඥානසාර හාමුදුරුවෝ ජනාදිපති උනොත් අරක්කු බොන්න තෝ ජීවතුන් අතර ඉන්න එපෑයි..![]()

Lol kawda kiwwe? ITN ekeda dekke? neththam silumine da?
Chandrika ge aandikam daala JVP eka aawe ey kiyala dannawada? uwen amath2005di mahinda kochchara horek unath, election ekata mahindata support kare ey kiyala dannawada? Sudu nelum weda satahana gena dannawada? 1990n passe ipaduna ekekda umba?
dan me wenawa wage udin buddagama rakagannawa kiyala yatin kelawanna wada karanne na what about mahinda rajapakshe financing our country through chinese banks. And by that he is giving the authority to control most of our developments to china. Also He doesn't have knowledge about economics and just investing in useless projects. (except highways and roads)
Okay I can Ignore above for certain extent at least if he can maintain our legal system justly. But as he is not following country's law and therefore he cannot say his followers ( members of his party) to follow the law.

uw president unoth sinhalaya,bauddaya iwarai.
Gal Mada Asse Rennasara mona hut***akata da?
hebei uo janadhipathi unoth apita nomile arakku bonna puluwan

01 මහින්ද රාජ*ක්ෂ
දැන් කරන විදිහ කාටත් පේනවා නෙ. අමුතුවෙන් කියන්න යන්නෙ නැ.
02 රනිල් වික්‍ර*සිංහ
සමලිංගිකයෙක්, අමරිකන් ගැතියෙක්, බෞද්ධ ධර්මයට හා සිංහල සංස්කෘතිය වනසන්නෙක්, බුද්ධි අංශ පාවා දුන්නෙක්, ගිවිසුමකින් කොටින්ට රටෙන් කොටසක් දුන් අයෙක්.
03 සරත් ෆොන්*කා
අත දුන් අත සපාකන්නෙක්. විශ්වාස කළ නොහැකි අයෙක්. දේශපාලන අත්දැකීම් 0, යුද්ධයට දායකත්වය 95% දුන්නෙ මෙයා තමයි.
04 සජිත් ප්‍රේම*ස
රාජ්‍ය නොවන සංවිධානවල අතකොලුවක්. රට පුරා වර්ල්ඩ් විෂන් රන් කරන්නෙ මෙයා තමයි. පන්සල් ගානෙ ඒවයෙන් ගන්න සල්ලි බෙද බෙද හාමුදුරුවරුන්ගෙ කටවල් වහ වහ යනවා. වරක් සංඝ භේදය ඇති කරන්න උත්සහ කළා. තාත්තා ජනාධිපති කාලෙ අද නාමල්ලාට වඩා අන්තයි. දන්නෝ දනිති. ඒකාලෙ රට වටා නිධන් හෑරුවා.
05 චන්ද්‍රිකා කුමාර*ග
චෞර රැජින. රටම දනී හැටි. කියන්න දෙයක් නැහැ.
06 පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි්
කීයටවත් දිනන්නේ නැත. කතා කර පලක් නැත.
07 පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි
කී්‍යටවත් දිනන්නේ නැත. කතා කර පලක් නැත.
08 අනුර කු*ර දිසානා*ක
ශ්‍රී ලංකාවේ බුද්ධාගම අංක එක බවවත්, සිංහළයා මහ ජාතිය බවත් පිළිගන්නේ නැත. සමාජවාදී මතයට අනුව සියල්ලන් එක තලයට දමයි. කොටින්ගේ ස්වයං පාලනය පිළිගන්නා මතයේ අතීතයේ සිටියේය. අදටත් ප්‍රසිද්ධියේ නොකිව්වාට සිටින්නේ ඒ මතයේමය. විජේවීර සමයේ ප්‍රභාකරන් හා අවි පුහුණුවට පවා ජවිපෙ ගොස් සිටි බව ප්‍රසිද්ධ කරුණකි.
09 ශිරානි බණ්ඩාරනායක.
කීයටවත් දිනන්නේ නැත.
10 අර්ජුන රණතුංග.
කීයටවත් දිනන්නේ නැත.

එකෙක්වත් හරියන්නෑ බං

සරත් ෆොන්සේකා මහතා ගත්තොත් එක්කො රට ගොඩ යයි නැත්තම් කෙල වෙයි 50% 50% තියන් තමා ඡන්දේ දෙන්න වෙන්නේ..