NFS MOST WANTED 2012

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
මේ දවස් වල ටිකක් නිවඩු පඩුවෙ ඉන්න නිසා දන්න හිතුන නූලක් :D:D මේ මේ කියන්න යන්නෙ NFS series එකේ එන අලුත්ම game එක ගෑන. මේක ගෑන දන්න අයත් ඈති(anith ala pilla daanne kohomada :confused::confused:)


Need For Speed MOST WANTED 2012


needforspeedmostwanted2.jpg




ඔව් එකෙ නමත් "most wanted" ම තමා. :nerd::nerd: game එක develop කරන්නෙ Criterion Games. 2010 ආපු nfs hot pursuit එක ඩෙවෙලොප් කරෙත් මේගොල්ලො තමා.. :yes: publish කරන්නෙ වෙනද වගේම Electronic Arts එකෙන්. මේ තියෙන්නෙ E3 Announcement Trailer එක.




ආසඉ නේ.. :P:P මෙක හදල තියෙන්නෙ original MOST WANTED game එකඉ BURNOUT PARADISE කියන game එකඉ මෙව්ව කරලා වගෙ සීන් එකක් කරල. burnout paradise එක ඩෙවෙලොප් කරෙත් Criterion Games ම තමා :cool::cool::cool:

මේ game එකෙත් කලින් most wanted එක වගෙ තමා යන්නෙ. ලොකූ open world එකක් තියනව.. blacklist එකක් තියනව 10ක් ඉන්න. race එකේ start එකේ ඉදන් finish එකට අපි කමති පාරකින් යන්න පුලුවන්. ඔව් ඔව් ඔනි පරකින් යන්න පුලුවන්. :yes::cool::cool: අහ් තව එකක්.. ගමෙ එක release වෙන්නෙ October 30, 2012. ටිකක් කල් තියනව නෙ.:frown::frown: බලල ඉවර වෙල හොරෙන් එහෙම යනව නෙමේ. බුම්ප් එකක්වත් දිපිය හරිය.

71566346617068eefce5z.jpg



announcetrailercoverima.png




:cool:
:cool::cool:



mostwanted032jpg3a2f7c.jpg



needforspeedmostwanted2e.jpg




needforspeedmostwanted2h.jpg



28981.jpg




needforspeedmostwanted2.jpg

 
Last edited: