NIBM කරන්ඩද NSBM කරන්ඩද

sachith1994

Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    NIBM කරන්ඩද NSBM කරන්ඩද

    NIBM කරන්ඩද NSBM කරන්ඩද

    මචන්ලා NIBM එකේ Degree එක දෙන්නේ NSBM එකෙන්නේ..
    මම මේ කියන්නේ BSc (Honours) Software Engineering Degree එක ගැන,

    ඉතින් මම විස්තර ටිකක් හොයලා බැලුවා..
    NIBM එකේ සම්පූර්ණ කාලය අවු 4
    NSBM එකේ සම්පූර්ණ කාලය අවු 3

    දෙකටම එකම ගාන වගේ තමා.. :dull:

    NSBM එකේ මට මචා Certificate එක කරන්ඩ වෙනවා කිවුවා... :(
    මොකද AL Maths වලින් S2 නිසා..හැබැයි NIBM එකේනම් කෙලින්ම කරන්ඩ පුළුවන් කිවුවා,,, :(

    NSBM එකේ Certificate එකට Econ තියෙනවලු බන්.. :sorry: මට පොඩි උපදෙස් ටිකක් දෙන්ඩකෝ... :rofl:
    NSBM එකේ Certificate එක ගොඩ දාගන්ඩ අමාරුද...1st year එක කරන ගමන් Cerificate එක කරන්ඩ අමාරුද