NIBM පාර්ට් ටයිම් - degree

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    NIBM එකේ පාර්ට් ටයිම් IT degree කොහොමද..කරපු අය ඉන්නවද
    Full time ජොබ් එකක් කරන කෙනෙකුට ගේමක් ගහ ගන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,094
    113
    - උඩරට -
    NIBM එකේ පාර්ට් ටයිම් IT degree කොහොමද..කරපු අය ඉන්නවද
    Full time ජොබ් එකක් කරන කෙනෙකුට ගේමක් ගහ ගන්න පුලුවන්ද ?

    Part Time IT Degree කරලා තේරුමක් තියෙනවද ලොකුවට Practical Knowlege නැතුව. :eek:
     
    • Love
    Reactions: niyomax

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ow bn dekak
    මොකද්ද බන් වඩාත් හොද,
    Sliit එකේ week end උන්ට සිකුරාදටත් එන්න කියනවලු ,practical walata,job කර උන්ට අමාරුයිනෙ
     
    Last edited:
    • Like
    Reactions: Sx3

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මොකද්ද බන් වඩාත් හොද,
    Sliit එකේ week end උන්ට සිකුරාදටත් එන්න කියනවලු ,practical walata,job කර උන්ට අමාරුයිනෙ
    appta siri.....me senasurada irida kochchara welawak class thiyeda ?
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    උන්ගේ තියෙන්නේ diploma, higher diploma and then last two years in the degree කියලා නේද? Dip and HD කරලා කැමති නම් NSBM එකේ degree එකකට යන්න පුළුවන්. පිළිගැනීමේ ප්‍රශ්ණයක් නම් නෑ.
     
    • Like
    Reactions: Sx3

    sudu_bandara

    Member
    Jul 23, 2020
    22
    24
    3
    NIBM -> NSBM කලේ. ඩිප් එකයි, හයර් ඩිප් එකයි කලේ NIBM. අන්තිම අවුරැදු 2 NSBM එකේ පාට් ටියිම් කලා. අපට නම් හැමදාම ලෙක්චර්ස් තිබ්බේ නෑ. ජොබ් එක කරන ගමන් කලේ. මැනේජ් කරගන්න පුලුවන් නම් කරන්න පුලුවන්. අපේ බැජ් එකේ රෑන්ක් දාපු අයත් හිටිය ෆුල් ටයිම් වැඩ කරන ගමන් ස්ටඩී කරපු
     
    • Like
    Reactions: Sx3