NIBM එකේ පාර්ට් ටයිම් IT degree කොහොමද..කරපු අය ඉන්නවද
Full time ජොබ් එකක් කරන කෙනෙකුට ගේමක් ගහ ගන්න පුලුවන්ද ?

Danata Software Developer kenektaPart Time IT Degree කරලා තේරුමක් තියෙනවද ලොකුවට Practical Knowlege නැතුව.![]()
withara kiyahan thawa..weekend kiyanne saturday sunday dekemada ?man karanava,job ekath ekka karaganna puluwan.
weekend nisa practical tikak aduyi
online neda ?.....sunday saturday dekema thiyeda bn ?ow,corona nisa dan offline tiyenne.
Nibm ,nsbm දෙකක්ද බන්ow dan online bn diyenne,aye offline yayi meva adu unama
මොකද්ද බන් වඩාත් හොද,ow bn dekak
appta siri.....me senasurada irida kochchara welawak class thiyeda ?මොකද්ද බන් වඩාත් හොද,
Sliit එකේ week end උන්ට සිකුරාදටත් එන්න කියනවලු ,practical walata,job කර උන්ට අමාරුයිනෙ
uba koheda inne machan..colombo awatada ?man karanava,job ekath ekka karaganna puluwan.
weekend nisa practical tikak aduyi