NIBM යන කට්ටිය කව්ද ඉන්නේ...?
NIBM ගිහින් තියන කට්ටියගෙන් Advanced Diploma in Business Management (Full Time) course එක කරලා තියන හරි,දැනට කරගෙන යන කට්ටිය ඉන්නවනම් ඒ ගැන විස්තර ටිකක් කියමුකෝ බලන්න කට්ටියට දැනගන්නත් එක්කම...
class දවස් එහෙම කොහොමද,ඒ කිව්වේ දවසම class තියනවද
ඒ වගේ විස්තර ටිකක් දාමුකෝ බලන්න...
නොදන්න කට්ටිය bump එකකින්වත් sup එකක් දෙමු හොදේ....
NIBM ගිහින් තියන කට්ටියගෙන් Advanced Diploma in Business Management (Full Time) course එක කරලා තියන හරි,දැනට කරගෙන යන කට්ටිය ඉන්නවනම් ඒ ගැන විස්තර ටිකක් කියමුකෝ බලන්න කට්ටියට දැනගන්නත් එක්කම...

class දවස් එහෙම කොහොමද,ඒ කිව්වේ දවසම class තියනවද
ඒ වගේ විස්තර ටිකක් දාමුකෝ බලන්න...නොදන්න කට්ටිය bump එකකින්වත් sup එකක් දෙමු හොදේ....

Last edited: