NIBM or BCS >>> which one is better ????

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,412
    5,750
    113
    හෝම් ස්වීට් හෝම්
    මල්ලි එන්.අයි.බී.එම් කල කෙනෙක් මේ ත්‍රෙඩ් එකෙ ඉන්නවා............මම දන්නෙ නෑ ඇයි ඔය එන්.අයි.බී.එම් අමරුයි කියන්නෙ කියල......ඔයලට එක්ස්සැම් තියෙන්නෙ සබ්ජෙක්ට් එකෙන් එකට නේද......මම මේක හොදයි මේක නරකයි කියනව නෙමේ.....එත මම දන්න තරමින් සෙමෙස්ටර් එක්ස්සැම් තියනකොට සබ්ජෙක්ට් 4ක් හරි ඊට වැඩිය ගනක් හරි ගොඩ දන්න ලොකු කට්ටක් කන්න ඕනි

    :baffled: :yes::yes:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    eka padamak iwara unu gaman eke exam eka thiyanawa
    last dipola eka denna nam okkamagema avg eka 64% thiyenna ona
    45 thama exam ekak pass karanne
    but eka eka ewata kohoma gaththath last okkamage avg eka 64% onamai
    anik amarui kiwe,godak clz wala wage online wath sever walawath,tic mark dannawath nemei exam thiyenne liyanna, rachana qu thiyenne godak welawata
    but wena weda walata yanne nethiwa elata karagena yanawanam wishwashyen uthuwa study karanna hodama clz ekak thamai nibm eka :)

    මේ කගෙවත් හිත් රිදවීමක් නෙමෙ හොදේ ....... අපි මොන උපාධිය කලත් එක හොදද නැත්ද තිරනය වෙන්නෙ අපි යන පර අනුව..........ඔය අධ්යපනය පැත්තෙන්ම පී.එච්.ඩී කරගෙන එ පැත්තෙන් යනවනම් අපි කරන උපධියෙ නම එක කලෙ කොහෙද කියන එක ගොඩක් වැදගත්....නමුත් ඔය පරිගනක ශෙස්ත්‍රයේ රැකියවක් තොර ගත්තොත් එකෙඩි ඔයගෙ උපධියෙ නම කල තැන බලපනව ගොඩක් අඩුයි......අපේ තැනින්ම අපු සෙට් එකක් අපි යන ආයතනයෙ ඉන්නවනම් යම් බලපැමක් තියනව........එතනදි වැඩි බලපැමක් කරන්නෙ ඔයගෙ හැකියව........අපි හමොම අපි කරන එක තම හොදම මෙක කලම ඔනෙ කෙනෙක් රස්සවක් දෙනව කියල හිතන් ඉන්නව .....එත් ඇත්ත තෙරෙන්නෙ එලියට පය ගහපුවහම........මම දන්න සමහර අධ්යපන ආයතන මාස 6ක් එ පාටමලව කලම රස්සවක් ගන්න පුලුවන් වගෙ කථාව එත එක එවර කරල ආවහම තම රගෙ තෙරෙන්නෙ...............නමට රස්සවක්ද ඕනි නැත්තම් හොද රස්සවක්ද කියන එක තීරනය කරල කල්පනවෙන් වැඩ කරන්න.....මේ කවවත් අවතක්සෙරු කීරීමක් නොවන බව සලකන්න
     

    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    mama denata nibm diploma eka karanawa , eke degree eka ganna nam 3 years yanawa,1st diploma 2nd,h.dip & last degree eka. :)

    mcn bcs walata wada nibm eka hodai,lankawe loku thenak thiyenawa
    samahara job walata degree tiyena ayatath wada gannawa nibm eke diploma eka hodata karala thiyena ayawa
    but aththa kiyanna onane nibm eke diploma eka anik clz eheka degree ekak wage amarui ,h dip ekatath wada 1st eka amarui ,aththa kiyanna onane
    hebei karagaththoth goda,hodatama kara ganna puluwan kiyala hithanawanam nibm yaman 1st year diploma ekata ,rs.110,000 wenawa
    :yes::yes::yes::yes:
    yah i am doing last session of the diploma.. you need to get minimum 66% average mark for all exams to obtain the diploma...:nerd:
    marks for
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    N.I.B.M එකේ කරනවානම් full time කරන්න ඕනේ... BCS එහෙම නෑ... (full time ekakuth thiyenawa BCS plus කියලා) .ඒක නිසා BCS කරන එක ලේසියි. BCS ,professional qualification එකක් වුනාට ඒක degree equal. 99% තැන් වල ජොබ් එකට ඉල්ලන්නේ Degree in IT or Equal Qualification කියලා. අනිත් එක පලවෙනි job එකට යන්න විතරයි ඔය degree ද BCS ද ACS ද කියලා වැදගත් වෙන්නේ.. ඒට පස්සේ ඉතින් තම්න්ගේ දක්ශතාවය අනුව තමයි ඉහලට යන් පුලුවන්. ඔය මුකුත් නොකරපු අය ඉන්නවා තමන්ගේ හැකියාවෙන් ලොකු තැන් වලට ගිහ්ල්ල වැඩ පෙන්නන. මොනවා කරත් එක field එකක specialist කෙනෙක් වෙන්න උත්සහ කරන්න.. එහෙම නැත්නම් ඉතින් ඉස්සරහට අමරුයි..
     
    May 12, 2010
    483
    49
    0
    On a dreamscape
    N.I.B.M එකේ කරනවානම් full time කරන්න ඕනේ... BCS එහෙම නෑ... (full time ekakuth thiyenawa BCS plus කියලා) .ඒක නිසා BCS කරන එක ලේසියි. BCS ,professional qualification එකක් වුනාට ඒක degree equal. 99% තැන් වල ජොබ් එකට ඉල්ලන්නේ Degree in IT or Equal Qualification කියලා. අනිත් එක පලවෙනි job එකට යන්න විතරයි ඔය degree ද BCS ද ACS ද කියලා වැදගත් වෙන්නේ.. ඒට පස්සේ ඉතින් තම්න්ගේ දක්ශතාවය අනුව තමයි ඉහලට යන් පුලුවන්. ඔය මුකුත් නොකරපු අය ඉන්නවා තමන්ගේ හැකියාවෙන් ලොකු තැන් වලට ගිහ්ල්ල වැඩ පෙන්නන. මොනවා කරත් එක field එකක specialist කෙනෙක් වෙන්න උත්සහ කරන්න.. එහෙම නැත්නම් ඉතින් ඉස්සරහට අමරුයි..
    eka tamai !!:yes::yes::yes::yes:
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    friend,
    oya 2ka lankawa valid unata ,forien country ahaka loku valid akak na....oya local government university yana hakiyawak nati una nam (computer science ,it , Eng:,natural sci.) oya la yana open univerity aka ta....aka lab paclity colombo uni: wada hodai,dana hama feild akak ma....godak aya ma gana dana na.....+lecture ina apa government prof: la ahama......oya ta B.sc aka nawa ,M.pill aka th yana pluwan....aka mama dana vedehata IT kranath 1 year yana th 18000(labai nada?????_)

    godak aya a university aka gana dana na.....oya la ta ona tawa dana gana ayala web page yana...ina lecture qulifications balana......nikan black markets wala ta ahau wana apa lankawa///////////////////////
     
    Jan 29, 2012
    15
    0
    0
    colombo
    BCS is too much theory........... you won`t learn any practical things from their........do NIBM

    Diploma in Computer System Design &
    Higher Diploma in Computer Based Information Systems
    you will definitely have a job in it.trust me.............
     

    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    ඕක එහෙම කම්පයර් කරන්න බෑ නේද....මම ඩන්න තරනිම් බී.සී.එස් සිද්ධාන්ත මත දෙන උපාධියක්....නමුත් එන්.අයි.බී.එම් එක සිද්ධාන්න්ත සහ ප්‍රයොගික දෙකම සලකල බලල දෙන උපාධියක්.................

    :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් එන්.අයි.බී.එම් එකේ ඩිග්‍රි එක කරන්නෙ
    ප්‍රායෝගික පැත්ත වගේම නියායාත්මක පැත ගැනත් හොද අධ්‍යාපනයක් දෙනව අපිට අපේ ඔෆිස් එකෙත් ඉන්නව එන්.අයි.බී.එම් එකෙන් ආපු අය වගේම අනිත් ඒවලින් ආපු අයත් ඒත් එන්.අයි.බී.එම් අයව තමයි ඕනම දේකට ඔෆිස් එකෙන් ඉදිරිපත් කරන්නෙ.මොකද හැම අතින්ම වගේ හොද හැකියාවක් තියෙන නිසා