Questions NIC එක නැති කෙනෙක්ට Covid Vaccine එක?

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ප්‍රශ්නෙ මේකයි, NIC එකක් නැති මනුස්සයෙක් Covid vaccine එක ගන්නෙ කොහොමද? ග්‍රාමසේවක සහතික කලත් බෑ කියනව, ID එක නැති නිසා. දන්න කෙනෙක් විසදුමක් කියන්න පුලුවන්ද? (අපේ ගෙදර වැඩට ඉන්න මනුස්සයට NIC එකක් නෑ. එයාට vaccine එක ගහගන්න විදියක් ඕනි. ගෙදර අනිත් ඔක්කොම vaccine එක අරගෙන තියෙන්නෙ.) :confused:

    මන් දන්න තරමින්, තවමත් ගොඩක් මිනිස්සු ඉන්න්ව ගම්බද පැති වල, NIC නැති. ඒ මිනිස්සුන්ට විසදුමක් නැද්ද මුකුත්?
     
    • Like
    Reactions: Ryan08

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,178
    113
    - උඩරට -
    ප්‍රශ්නෙ මේකයි, NIC එකක් නැති මනුස්සයෙක් Covid vaccine එක ගන්නෙ කොහොමද? ග්‍රාමසේවක සහතික කලත් බෑ කියනව, ID එක නැති නිසා. දන්න කෙනෙක් විසදුමක් කියන්න පුලුවන්ද? (අපේ ගෙදර වැඩට ඉන්න මනුස්සයට NIC එකක් නෑ. එයාට vaccine එක ගහගන්න විදියක් ඕනි. ගෙදර අනිත් ඔක්කොම vaccine එක අරගෙන තියෙන්නෙ.) :confused:

    මන් දන්න තරමින්, තවමත් ගොඩක් මිනිස්සු ඉන්න්ව ගම්බද පැති වල, NIC නැති. ඒ මිනිස්සුන්ට විසදුමක් නැද්ද මුකුත්?
    NIC එකක් නැත්තම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ :lol:
     
    • Like
    Reactions: tha123

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    NIC එකක් නැත්තම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ :lol:
    අතල් ගන්න එපා. ඇත්තටම ඔය ප්‍රශ්නෙ තියෙන කීප දෙනෙක්ව මන් දන්නව.

    අපෙ ගෙදර ඉන්න කෙනා, ඉපදුණු වෙලේ ඒ අම්මල උපත register කරල නෑ, ඒ නිසා උප්පැන්න සහතිකයක් නෑ. අනික ඉස්කෝලෙ යවල නැති නිසා, අකුරු ලියන්න කියවන්න බෑ. ග්‍රමසේවක සහතික කරල දීපු පොටෝ එකක් විතරයි තියෙන්නෙ. :(

    දැන් හදන්නෙ, අනුමාන වයස් සහතිකයක් අරන් NIC එක හදාගන්න. ඒක ඉක්මන්ට කරගන්න බැනෙ, ඒකයි මොන්වහරි විදියක් බලන්නෙ බෙහෙත විදගන්න.
    හොරට එකේකා පස්සෙ ගිහින් නහයෙන් අඬ අඬ ඕක කරගන්න ම්න් කැමතිත් නෑ. :growl:
     
    • Like
    Reactions: Ryan08

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    man widagatta. NIC eka wath baluwe ne. form eke apima NIC eka fill kara. Boru ekak wath dala karaganna balanna.
    හැමතැනම NIC එක බලනවනෙ බන් අතට අරගෙන. බොරු එකක් දීල යැවුවත් ඕව System දාද්දි case වෙනව කිව්ව.

    Mage wife foreigner kenek. Eyatath NIC na. Ane Manda bn. Lankawe pake neethi
    Passport valid nadda?
    ------ Post added on Jul 13, 2021 at 11:06 PM
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Bump. Gramasewakagen udawak ganna barida ?
    ග්‍රාමසේවක පොටෝ එකක් නම් සහතික කරල දුන්න. ඊට වඩා දෙයක් කරන්න බෑලු එයාටත්. :confused:
    ඒක පිළිගන්නෙ නෑ, Vaccine centre වලින්.

    දැන් ඉතුරු වෙලා තියෙන්නෙ හොර පාරවල් තමයි. :frown:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ග්‍රාමසේවක පොටෝ එකක් නම් සහතික කරල දුන්න. ඊට වඩා දෙයක් කරන්න බෑලු එයාටත්. :confused:
    ඒක පිළිගන්නෙ නෑ, Vaccine centre වලින්.

    දැන් ඉතුරු වෙලා තියෙන්නෙ හොර පාරවල් තමයි. :frown:

    Hena gon neh ban. :no: :no:
     
    • Like
    Reactions: Ryan08 and fallend

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අතල් ගන්න එපා. ඇත්තටම ඔය ප්‍රශ්නෙ තියෙන කීප දෙනෙක්ව මන් දන්නව.

    අපෙ ගෙදර ඉන්න කෙනා, ඉපදුණු වෙලේ ඒ අම්මල උපත register කරල නෑ, ඒ නිසා උප්පැන්න සහතිකයක් නෑ. අනික ඉස්කෝලෙ යවල නැති නිසා, අකුරු ලියන්න කියවන්න බෑ. ග්‍රමසේවක සහතික කරල දීපු පොටෝ එකක් විතරයි තියෙන්නෙ. :(

    දැන් හදන්නෙ, අනුමාන වයස් සහතිකයක් අරන් NIC එක හදාගන්න. ඒක ඉක්මන්ට කරගන්න බැනෙ, ඒකයි මොන්වහරි විදියක් බලන්නෙ බෙහෙත විදගන්න.
    හොරට එකේකා පස්සෙ ගිහින් නහයෙන් අඬ අඬ ඕක කරගන්න ම්න් කැමතිත් නෑ. :growl:
    මම මේ වගේ ස්ටෝරි එකක් ඇහුවමයි බං. ඒ මනුස්සය මාර උදාසීන ජීවිතයක් නේහ් ගත කරල තියෙන්නෙ මේ වෙනකල්. ඇයි ලංකාවෙ කිසිම වැඩක් කරන්න බෑ නේහ් NIC නැතුව.
     
    • Like
    Reactions: IMMuhandiram

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    District eka pm karapan. udaw karanna puluwan thanaka nam karala dennam ID nathuwa.
    කලුතර.

    මන් දැන් දන්න PHI එකෙක්ට කතා කල. මොකක් හරි කරල් දෙන්න බලන්නම් කිව්වා හොර පාරෙන්, මේකට හරි විදියක් නෑ කියල.
    මම මේ වගේ ස්ටෝරි එකක් ඇහුවමයි බං. ඒ මනුස්සය මාර උදාසීන ජීවිතයක් නේහ් ගත කරල තියෙන්නෙ මේ වෙනකල්. ඇයි ලංකාවෙ කිසිම වැඩක් කරන්න බෑ නේහ් NIC නැතුව.
    මගුලක් කතා කරනව, උදාසීන නෑ බන්. බැඳල ළමයි 3 දෙනෙක් ඉන්නව :rolleyes: , දැන් රස්සාවල් කරනව උන්. පොඩි කාලෙ ඉදලම තේ දලු කඩන එක තමයි කරල තියෙන්නෙ මේ මනුස්සය.

    මොකකටවත් ID එක ඕනෙ උනේ නැලු, ළමයි ඉස්කෝලෙ දානකොට තාත්තගෙ එක විතරක් ඇතිනෙ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ප්‍රශ්නෙ මේකයි, NIC එකක් නැති මනුස්සයෙක් Covid vaccine එක ගන්නෙ කොහොමද? ග්‍රාමසේවක සහතික කලත් බෑ කියනව, ID එක නැති නිසා. දන්න කෙනෙක් විසදුමක් කියන්න පුලුවන්ද? (අපේ ගෙදර වැඩට ඉන්න මනුස්සයට NIC එකක් නෑ. එයාට vaccine එක ගහගන්න විදියක් ඕනි. ගෙදර අනිත් ඔක්කොම vaccine එක අරගෙන තියෙන්නෙ.) :confused:

    මන් දන්න තරමින්, තවමත් ගොඩක් මිනිස්සු ඉන්න්ව ගම්බද පැති වල, NIC නැති. ඒ මිනිස්සුන්ට විසදුමක් නැද්ද මුකුත්?
    ඔය ප්‍රස්නෙ පොදු එකක්. ඕක කොරෝනා කමිටුවටත් මීඩියා වලටත් දෙන්න. බෙහෙත් හෝ වැක්සින් සතුරෙකුටවත් නොදි ඉදීම ආචර ධර්ම කැඩීමක් ඕකට විසදුමක් ලැබෙනවමයි.දැනුවත් කරන්න මීඩියා

    වැඩක් නෑ කතා කරල. උන්ට System enter කරන්න ID එක තියෙන්නම ඕනෙලු. :growl:

    This is a common mistake. Inform to media and Covid19 team. They will resolve. No human can be ignored in health disaster.
    ------ Post added on Jul 14, 2021 at 12:08 AM
     
    • Like
    Reactions: Ryan08

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අතල් ගන්න එපා. ඇත්තටම ඔය ප්‍රශ්නෙ තියෙන කීප දෙනෙක්ව මන් දන්නව.

    අපෙ ගෙදර ඉන්න කෙනා, ඉපදුණු වෙලේ ඒ අම්මල උපත register කරල නෑ, ඒ නිසා උප්පැන්න සහතිකයක් නෑ. අනික ඉස්කෝලෙ යවල නැති නිසා, අකුරු ලියන්න කියවන්න බෑ. ග්‍රමසේවක සහතික කරල දීපු පොටෝ එකක් විතරයි තියෙන්නෙ. :(

    දැන් හදන්නෙ, අනුමාන වයස් සහතිකයක් අරන් NIC එක හදාගන්න. ඒක ඉක්මන්ට කරගන්න බැනෙ, ඒකයි මොන්වහරි විදියක් බලන්නෙ බෙහෙත විදගන්න.
    හොරට එකේකා පස්සෙ ගිහින් නහයෙන් අඬ අඬ ඕක කරගන්න ම්න් කැමතිත් නෑ. :growl:

    හොරට එකේකා පස්සෙ ගිහින් නහයෙන් අඬ අඬ ඕක කරගන්න ම්න් කැමතිත් නෑ. :growl: 😂 😂 😂

    ලේසිම වැඩේ වෙන රටකට ගිහින් විදගෙන වරෙන්.. එක එකා පස්සෙ යන්න ඕන නෑ
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඔය ප්‍රස්නෙ පොදු එකක්. ඕක කොරෝනා කමිටුවටත් මීඩියා වලටත් දෙන්න. බෙහෙත් හෝ වැක්සින් සතුරෙකුටවත් නොදි ඉදීම ආචර ධර්ම කැඩීමක් ඕකට විසදුමක් ලැබෙනවමයි.දැනුවත් කරන්න මීඩියා

    This is a common mistake. Inform to media and Covid19 team. They will resolve. No human can be ignored in health disaster.
    ------ Post added on Jul 14, 2021 at 12:08 AM
    ඕවා සලකල බලල තීරණයක් එනකොට, vaccine ඉවර වෙලා තියෙයි මොකද මේ ලංකාවනෙ. දැනටට් මේක ප්‍රශ්නයක් විදියට උන්ට ගිහින් නෑ කියල හිතන්න අමාරුයි.

    හොරට එකේකා පස්සෙ ගිහින් නහයෙන් අඬ අඬ ඕක කරගන්න ම්න් කැමතිත් නෑ. :growl: 😂 😂 😂

    ලේසිම වැඩේ වෙන රටකට ගිහින් විදගෙන වරෙන්.. එක එකා පස්සෙ යන්න ඕන නෑ
    ID එක නැතිව බෙහෙතක් විදගන්න බැරුව ඉන්න මනුස්සයව වෙන රටකට එක්කන් යන්න විදියක් කියපන්කො දැන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jul 14, 2021 at 12:13 AM
     
    • Haha
    Reactions: Smartm