NIC, Driving license, Revenue license, Insurance නැති උනාද ?

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,164
    875
    113
    ----- Hill City ----
    84.gif
    84.gif
    84.gif
     
    Palihawadana1990

    Well-known member
  • බොහෝම ස්තුතියි මෙ වගේ දේවල් අපි එක්ක බෙදා ගන්නවට...

    මටත් මේ වගේම කේස් එකක් උනා.. මගේ ඔක්කොම නැති උනා ඕමාන් වලදී. මම ලබන මාසේ ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා. මගේ ලයිශන් එක නම් කල් ඉකුත් වෙලා. මම ලොකු ප්‍රශ්න වලට මුන දෙන්න වෙනවා.. මම දැනට පදිංචිය මීගමුවේ.. මගේ මහ ගෙවල් ගාල්ලේ. ඉතින් මම කොහෙන්ද ඇන්ට්‍රිය දාන්නඕන සහ ග්‍රාමසේවක සහතිකය කොහෙන්ද ගන්න ඕන.

    මම අහල තියෙනවා, ඕමාන් වල ලයිශන් එක පෙන්නල කෙලින්ම Rර්‍MV එකෙන් ලයිශන් එක පටස් ගාල හදාගන්න පුළුවන් කියල.. ඒක ඇත්තද? නැත්තම් මට මෙඩිකල් එක ගන්නත් වෙනවද?? පොඩ්ඩක් මට හෙල්ප් කරන්න...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බොහෝම ස්තුතියි මෙ වගේ දේවල් අපි එක්ක බෙදා ගන්නවට...

    මටත් මේ වගේම කේස් එකක් උනා.. මගේ ඔක්කොම නැති උනා ඕමාන් වලදී. මම ලබන මාසේ ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා. මගේ ලයිශන් එක නම් කල් ඉකුත් වෙලා. මම ලොකු ප්‍රශ්න වලට මුන දෙන්න වෙනවා.. මම දැනට පදිංචිය මීගමුවේ.. මගේ මහ ගෙවල් ගාල්ලේ. ඉතින් මම කොහෙන්ද ඇන්ට්‍රිය දාන්නඕන සහ ග්‍රාමසේවක සහතිකය කොහෙන්ද ගන්න ඕන.

    මම අහල තියෙනවා, ඕමාන් වල ලයිශන් එක පෙන්නල කෙලින්ම Rර්‍MV එකෙන් ලයිශන් එක පටස් ගාල හදාගන්න පුළුවන් කියල.. ඒක ඇත්තද? නැත්තම් මට මෙඩිකල් එක ගන්නත් වෙනවද?? පොඩ්ඩක් මට හෙල්ප් කරන්න...

    ඔවු ඔවු ඒ ඕමාන් වල Rර්‍MV එකෙන් අපේ රටේ Rර්‍MV එකෙන් එහෙම බෑ පොලිස්සියට එක දවසයි ග්‍රාමසේවකයාව අල්ල ගන්න සති 2යි (ඔකාව අල්ල ගන්න එක තමා අමාරැම වැඩේ) හැදුනුම්පකට එක දවසයි ආර්එම් වී එකේ දවසයි:angry::angry::angry: වැඩිය නෑ මාසෙන් හදාගත්ත හැකි :love::love::love:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    දෙයක් එකතු කරන්නම්..අයිඩි එක හදද්දී ඉස්සර වගේ ඔරිගිනල් උප්පැන්නේ තිබ්බට විතරක් මදි,අනිවාර්යෙන් එක දිස්ත්‍රික් රෙගිස්ටාර් ගේ සීල් එක තියෙන්න ඕනා..වෛද්‍ය රෙගිස්ටාර් ගේ සිල් එක වලංගු නැ දැන්..හාල් ගරන නීති..:angry::angry:
    හොදම දේ 200% චෙක් කරන් යන එක..මොකද එතන අකුරක් වැරදුනත් හරවලා යවන්න ඉඩ තියෙනවා ..අද මම 5.30am වෙද්දී එතනට බත්තරමුල්ලට ගියා..මගේ අංකය 132..උදේ 10.15am වෙනකොට අයිඩි එක අතට ලැබුණා..

    උබලගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් චෙක් කරේ නැද්ද ?
    මමට නම් ඔහොම සින් එකක් අවේ නෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අත්සනක් තියෙනවා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඔවු ඔවු ඒ ඕමාන් වල Rර්‍MV එකෙන් අපේ රටේ Rර්‍MV එකෙන් එහෙම බෑ පොලිස්සියට එක දවසයි ග්‍රාමසේවකයාව අල්ල ගන්න සති 2යි (ඔකාව අල්ල ගන්න එක තමා අමාරැම වැඩේ) හැදුනුම්පකට එක දවසයි ආර්එම් වී එකේ දවසයි:angry::angry::angry: වැඩිය නෑ මාසෙන් හදාගත්ත හැකි :love::love::love:

    මම දවස් තුනෙන් හදාගත්ත ඔක්කොම. වහනයක් නැත්නම් යාළුවෙක්ගෙන් හරි බයික් එකක් ඉල්ලගන්න. බස් වල එහෙට මෙහෙට යද්දී දවස ඉවරයි
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    උබලගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් චෙක් කරේ නැද්ද ?
    මමට නම් ඔහොම සින් එකක් අවේ නෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අත්සනක් තියෙනවා

    චෙක් කරා පක..ප්‍රදේශීය ලේකම් කොහෙද මන්ද ගිහින් 4ට ආවේ සීට් එකට.4.15 වහනවා :angry:
    අක්කගේ එකත් එදාම අරන් ගියා..එක ෆේල් උනා අකුරක් නිසා :angry: