Nidahas Adyaapanaya Rakaganimu! Kattiya aniwa balanna!

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Ehema wenne nathi eka gana thama man kiwwe. Mama danna ekek innawa A/L walata simple pass awith ANC walin gihin dan NASA wala wada karana ekek. Wisthara dana ganna oninun ANC ekata gihin ungenma ahanna. Anna eka thama kiyanna Pvt. Unis walata A/L fail un ganne na. Gannawanun un A/L results pennunna oni Londons hari karala. Eka thama egollo expect karana standard eka. Oya oni kama passe hari awith thamange ilakketa langa wena untath ekka thama Pvt Unis thiyenne :rolleyes:

    NASA eke machan athu gaanna , jobs thiyenawalu, apply karamuda? :lol::lol:
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    yako , thora ganna oneh hodama pirisa. reality eka gana katha karapan.kawa daawath s3 k ganna hama ekatama uni hadanna baha neh. anika s3 k aran doctor wela mona reddakatada??????? minissu marannada??????? eka hinda un therum ganna oneh wena field eka kata gihin successful wenna salli wisi kara kara, bari MBBS karanna yanne nathiwa.

    palyang bang yanna S3 gaththa 1ka wadak naa kiyalada kiyannea ? methana prashney s3 newei

    s3 gatha 1kek pvt universitiy 1ken igana gena umbata talaent 1kenuth umbata wada salary gai kiyala umbata bayai Akai mea ?
     
    • Like
    Reactions: yasiru2k
  • Jul 4, 2009
    7,259
    462
    83
    Ehema wenne nathi eka gana thama man kiwwe. Mama danna ekek innawa A/L walata simple pass awith ANC walin gihin dan NASA wala wada karana ekek. Wisthara dana ganna oninun ANC ekata gihin ungenma ahanna. Anna eka thama kiyanna Pvt. Unis walata A/L fail un ganne na. Gannawanun un A/L results pennunna oni Londons hari karala. Eka thama egollo expect karana standard eka. Oya oni kama passe hari awith thamange ilakketa langa wena untath ekka thama Pvt Unis thiyenne :rolleyes:

    ෂුවර් ද ? :lol::lol:
     
    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    yako , thora ganna oneh hodama pirisa. reality eka gana katha karapan.kawa daawath s3 k ganna hama ekatama uni hadanna baha neh. anika s3 k aran doctor wela mona reddakatada??????? minissu marannada??????? eka hinda un therum ganna oneh wena field eka kata gihin successful wenna salli wisi kara kara, bari MBBS karanna yanne nathiwa.

    Ehemada hithan inne? Ehenun danaganna oka newe mekai thiyenne kiyala. Bio karana hama ekagema aasawa Doctor kenek wenna. Ekata thama wadima illuma. Onna oya kiyana illuma anuwai eka eka mattam athi wela thiyenne. Ehema nathiwa hondama un thoran unwa Medicine gannawa kiyala ekak na. Hama ekatama oka oni hinda eka top karala wadima score karana un Medicine gannawa. Medicine karanna A3k onina. Uda hanaranayak dennada. Oya kiyana widihata top ayawanun Medicine ganne ae eka eka district walin piris thiraganne hodatama score karapu. Dan Colombo wala hodama results siya ganun kapenawa nuwaraeli wage district walinuth ganna hinda. Dan e kiyanne Nuwaraeli wage pathi wala unta Medicine karanna ba kiyana ekada. Un Doctors la wenne nadda? Illumata sapayuma na lankawe. Ekai mehema wela thiyenne. Ubalanun kohoma campus giyada manda :rolleyes:
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    සුදු මහත්තයා;11828990 said:
    Igena ganna unanduwa tiyena ekek nam ai uwta bari uthsaha karala mahansi wela kapakirim karala ara 1 LKS atharata enna.

    umba umba ganamai hitannea !!!! anith 9 LKS ewungana umbata kisi kalpanawak nea

    umba uni yanda onea A'th 1kka thawa 99 999 uni yanda onea echarai anith ewun parea hinga kanda onea !

    mehema baluwoth

    Einstein SL AL karala naa eya moodai
    Hawkings SL AL karala naa eya moodai

    etc etc etc .....

    SL AL karala uni select unoth o wadda nath nam o matta ? :P:P:P:P:P:P

    maha loku point ! :angry::angry::angry::angry:
     
    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    NASA eke machan athu gaanna , jobs thiyenawalu, apply karamuda? :lol::lol:

    Sirawata? U 2007 NASA eken karapu Zero gravity research group eke hitapu ekama Sri Lankikaya :P Oya Gov. Uni walin aapu ekek gaththe na :rofl: Uge GPA eka 3.89 wage ekak :rolleyes:
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Ehemada hithan inne? Ehenun danaganna oka newe mekai thiyenne kiyala. Bio karana hama ekagema aasawa Doctor kenek wenna. Ekata thama wadima illuma. Onna oya kiyana illuma anuwai eka eka mattam athi wela thiyenne. Ehema nathiwa hondama un thoran unwa Medicine gannawa kiyala ekak na. Hama ekatama oka oni hinda eka top karala wadima score karana un Medicine gannawa. Medicine karanna A3k onina. Uda hanaranayak dennada. Oya kiyana widihata top ayawanun Medicine ganne ae eka eka district walin piris thiraganne hodatama score karapu. Dan Colombo wala hodama results siya ganun kapenawa nuwaraeli wage district walinuth ganna hinda. Dan e kiyanne Nuwaraeli wage pathi wala unta Medicine karanna ba kiyana ekada. Un Doctors la wenne nadda? Illumata sapayuma na lankawe. Ekai mehema wela thiyenne. Ubalanun kohoma campus giyada manda :rolleyes:

    :YES:
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    සුදු මහත්තයා;11828934 said:
    machan A\L pass wena ekama sudusu kamak wenna ba ne. SSS ganna aya inna athare AAA 3k ganna ayath innawa ne. itin thaman daga ganna ona hodata mahansi wela padam karala AAA try karanna. SSS ganna wadi mahansiyak wenna ona na kiyala itin ubata amuthuwen kiyanna ona na ne. :P:P

    උබේ අර නැති උන කෙල්ල උබව දාල ගියේ ඇයි කියල දැන් මීටර්. උබ වගේ හණමිටි අදහස් තියෙන එකෙක් එක්ක ඉදි ද බන් කෙල්ලෙක්. අරු නං පිස්සෙක් වගේ කහිනව. උබ මේ පරණ මෙම්බර් කෙනෙක් නේද. ගොනෙක් වගේ උම්බෑ කියන්න කලින් තෙරුන් ගනින් ඇත්ත. නිදහස් අද්යපනේ වලංගු කැම්පස් වලට විතරද. එතකොට දැන් ඉන්ටර්නැෂනල් ස්කුල් දැම්ම කියල ආණ්ඩුවේ එව්වා ටික වැහුනද. උබල එලේවල් පන්ති ගියේ නැද්ද. විබාගෙක අකුරු තුනෙන් කොහොමද යකෝ මිනිහෙක් ගේ මොලේ මනින්නේ. මේ ලෝකේ ගොඩක් දේවල් හොයන් තියෙන්නේ විබාග පාස් උන එඋන් ද. තියෙන උන්ට ඉරිසියා කරන්න එපා , නැත්නං ගන්න ට්‍රයි කරපන්.

    උසස් පෙළ එස් 3 තියෙන ව නං රිසල්ට් ශීට් එකේ බලපන් , විශ්ව විද්‍යාල ඉල්ලූම් කල හැක කියල ඇති. ඉඩ කඩ සිමිත නිසා වැඩිම රිසල්ට් තියෙන අයව ගන්නවා. විබාගේ තියන්නේ ඉගෙනගන්න පුළුවන් උන්වයි බැරි උන්වයි වෙන් කරන්න නෙවේ. හැමෝටම චාන්ස් දෙන්න ඉඩ මදි නිසා. යන්තං විබගයක්‌ පාස් උන ගමන් උබල වගේ ගොන්නු හිතන්නේ උන් තම ඉගෙනගන්න ඕන. අනිත් උන් හරක් කියල. යකෝ 5 පන්තියේ ශිෂත්වේ පාස් වෙන පොඩි උන් ටික කිව්වා නං අපි පාස් වෙලා අපි එක්ක මේ ෆේල් උන උන්වත් 6 ට දාන 1 අසාදරනයි කියල මොකෝ වෙන්නේ.

    අඩු ගානේ සල්ලි වලට ඉගෙනගන්න තැනකටවත් ගිහින් බලපන් ඇත්ත නැත්ත කොහොමද කියලවත්. ඇතුලට ගිහින් විස්තර අහනවට සල්ලි ගන්නේ නෑ. ගිහින් අහපන් මන් සල්ලි දුන්නම මගේ ඩිග්‍රිය ප්‍රින්ට් කරලා දෙනවද කියල. සුදු මහත්තය මේ උබටයි කිව්වේ. අර ගොනාට නෙවේ. වැදගත් මෙම්බර් කෙනෙක් නේ බන්. දෙයක් කියද්දී හොයල බලල හදවතට එකගව කතා කරපන්. සොරි වෙන්න ඕන මෙහෙම දැම්මට. මන් සිරා හිතුවේ උබ එල කොල්ලෙක් කියල.
     
    • Like
    Reactions: yasiru2k and 3.5G
  • Jul 4, 2009
    7,259
    462
    83
    umba umba ganamai hitannea !!!! anith 9 LKS ewungana umbata kisi kalpanawak nea

    umba uni yanda onea A'th 1kka thawa 99 999 uni yanda onea echarai anith ewun parea hinga kanda onea !

    mehema baluwoth

    Einstein SL AL karala naa eya moodai
    Hawkings SL AL karala naa eya moodai

    etc etc etc .....

    SL AL karala uni select unoth o wadda nath nam o matta ? :P:P:P:P:P:P

    maha loku point ! :angry::angry::angry::angry:

    campus yanna bari una eka mattek kiyala mama kisi thanaka kiyala na.:oo::oo: machan poddak minissunge charitha katha kiyawala balapan. etakota ara campus yanna bari wena ayata diyunu wenna krama ona taram tiyenawa kiyala ubata terei. mama kiyanne academic paththa gana. ea de karanna loku kapa kirimak ona. eka nathi nam salli tibunata salli dela degree gaththata wadak na. :baffled::baffled:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    A.L karan pramanayen adu pramanayak ney government campus ekakata yanna select wenney
    so ethakota ubala kiyana widiyata anith unta moko weneny >??
    select novena pirisata igena ganna aithiyak nadda private campus ekakata gihilla
    ketiyenma kiyanawam ubalata tiyenny irisiyawa
    mama nam kiyanne Lankawata anivarayen Private Campus genna ooney :)
    aniva kohomath aaka lagadima wei :)
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    උබේ අර නැති උන කෙල්ල උබව දාල ගියේ ඇයි කියල දැන් මීටර්. උබ වගේ හණමිටි අදහස් තියෙන එකෙක් එක්ක ඉදි ද බන් කෙල්ලෙක්. අරු නං පිස්සෙක් වගේ කහිනව. උබ මේ පරණ මෙම්බර් කෙනෙක් නේද. ගොනෙක් වගේ උම්බෑ කියන්න කලින් තෙරුන් ගනින් ඇත්ත. නිදහස් අද්යපනේ වලංගු කැම්පස් වලට විතරද. එතකොට දැන් ඉන්ටර්නැෂනල් ස්කුල් දැම්ම කියල ආණ්ඩුවේ එව්වා ටික වැහුනද. උබල එලේවල් පන්ති ගියේ නැද්ද. විබාගෙක අකුරු තුනෙන් කොහොමද යකෝ මිනිහෙක් ගේ මොලේ මනින්නේ. මේ ලෝකේ ගොඩක් දේවල් හොයන් තියෙන්නේ විබාග පාස් උන එඋන් ද. තියෙන උන්ට ඉරිසියා කරන්න එපා , නැත්නං ගන්න ට්‍රයි කරපන්.

    උසස් පෙළ එස් 3 තියෙන ව නං රිසල්ට් ශීට් එකේ බලපන් , විශ්ව විද්‍යාල ඉල්ලූම් කල හැක කියල ඇති. ඉඩ කඩ සිමිත නිසා වැඩිම රිසල්ට් තියෙන අයව ගන්නවා. විබාගේ තියන්නේ ඉගෙනගන්න පුළුවන් උන්වයි බැරි උන්වයි වෙන් කරන්න නෙවේ. හැමෝටම චාන්ස් දෙන්න ඉඩ මදි නිසා. යන්තං විබගයක්‌ පාස් උන ගමන් උබල වගේ ගොන්නු හිතන්නේ උන් තම ඉගෙනගන්න ඕන. අනිත් උන් හරක් කියල. යකෝ 5 පන්තියේ ශිෂත්වේ පාස් වෙන පොඩි උන් ටික කිව්වා නං අපි පාස් වෙලා අපි එක්ක මේ ෆේල් උන උන්වත් 6 ට දාන 1 අසාදරනයි කියල මොකෝ වෙන්නේ.

    අඩු ගානේ සල්ලි වලට ඉගෙනගන්න තැනකටවත් ගිහින් බලපන් ඇත්ත නැත්ත කොහොමද කියලවත්. ඇතුලට ගිහින් විස්තර අහනවට සල්ලි ගන්නේ නෑ. ගිහින් අහපන් මන් සල්ලි දුන්නම මගේ ඩිග්‍රිය ප්‍රින්ට් කරලා දෙනවද කියල. සුදු මහත්තය මේ උබටයි කිව්වේ. අර ගොනාට නෙවේ. වැදගත් මෙම්බර් කෙනෙක් නේ බන්. දෙයක් කියද්දී හොයල බලල හදවතට එකගව කතා කරපන්. සොරි වෙන්න ඕන මෙහෙම දැම්මට. මන් සිරා හිතුවේ උබ එල කොල්ලෙක් කියල.

    REP + :D:D:D:D
     
    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    සුදු මහත්තයා;11828990 said:
    Igena ganna unanduwa tiyena ekek nam ai uwta bari uthsaha karala mahansi wela kapakirim karala ara 1 LKS atharata enna.

    Sirawata? :lol: Dan uba kiyanne oya 1 lak kiyanne compress karanna puluwan file ekak kiyalada :P Oyata therena bashawen kiyannada :P Pettiyak ganna. Hithanna eke volume eka jil boola 4i kiyala :rofl: Okata jil boola 5k danna puluwanda? Jil bola 10k thiyanawa. Eka pettiyai thiyenne. 4k dannawa. Elaga eka danna ba. Ekko eka dammoth wena ekak eliyata wisik wenawa. Jil bola okkoma pettiwalata dannunun ekko pettiye volume eka wadi karanna oni naththan aluth petti oni :P
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,429
    2,232
    113
    Sri Lanka

    sirawata machan/.
    මුන්ට කැම්පස් යන්න බැරි උනා කියල මුන් ගිය උන්ට ඉරිසියා කරනවා. ඒ තැනට යන්න ඉන්න තවත් ලමයෙක්ගෙ අවස්ථාවක් නැති කරන්න මුන් හදන්නෙ. umbe kathawa 10000% aththa.:yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ubala karanne tawa ekek ekmanata degree eka aran awith ubalage job tikata kelawai kiyala bayata erisiya karana eka neda machan:rolleyes:
    ai ethin gov campus eke degree ekak karanna mara kalayak yanawane;)
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Sirawata? :lol: Dan uba kiyanne oya 1 lak kiyanne compress karanna puluwan file ekak kiyalada :P Oyata therena bashawen kiyannada :P Pettiyak ganna. Hithanna eke volume eka jil boola 4i kiyala :rofl: Okata jil boola 5k danna puluwanda? Jil bola 10k thiyanawa. Eka pettiyai thiyenne. 4k dannawa. Elaga eka danna ba. Ekko eka dammoth wena ekak eliyata wisik wenawa. Jil bola okkoma pettiwalata dannunun ekko pettiye volume eka wadi karanna oni naththan aluth petti oni :P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    උබේ අර නැති උන කෙල්ල උබව දාල ගියේ ඇයි කියල දැන් මීටර්. උබ වගේ හණමිටි අදහස් තියෙන එකෙක් එක්ක ඉදි ද බන් කෙල්ලෙක්. අරු නං පිස්සෙක් වගේ කහිනව. උබ මේ පරණ මෙම්බර් කෙනෙක් නේද. ගොනෙක් වගේ උම්බෑ කියන්න කලින් තෙරුන් ගනින් ඇත්ත. නිදහස් අද්යපනේ වලංගු කැම්පස් වලට විතරද. එතකොට දැන් ඉන්ටර්නැෂනල් ස්කුල් දැම්ම කියල ආණ්ඩුවේ එව්වා ටික වැහුනද. උබල එලේවල් පන්ති ගියේ නැද්ද. විබාගෙක අකුරු තුනෙන් කොහොමද යකෝ මිනිහෙක් ගේ මොලේ මනින්නේ. මේ ලෝකේ ගොඩක් දේවල් හොයන් තියෙන්නේ විබාග පාස් උන එඋන් ද. තියෙන උන්ට ඉරිසියා කරන්න එපා , නැත්නං ගන්න ට්‍රයි කරපන්.

    උසස් පෙළ එස් 3 තියෙන ව නං රිසල්ට් ශීට් එකේ බලපන් , විශ්ව විද්‍යාල ඉල්ලූම් කල හැක කියල ඇති. ඉඩ කඩ සිමිත නිසා වැඩිම රිසල්ට් තියෙන අයව ගන්නවා. විබාගේ තියන්නේ ඉගෙනගන්න පුළුවන් උන්වයි බැරි උන්වයි වෙන් කරන්න නෙවේ. හැමෝටම චාන්ස් දෙන්න ඉඩ මදි නිසා. යන්තං විබගයක්‌ පාස් උන ගමන් උබල වගේ ගොන්නු හිතන්නේ උන් තම ඉගෙනගන්න ඕන. අනිත් උන් හරක් කියල. යකෝ 5 පන්තියේ ශිෂත්වේ පාස් වෙන පොඩි උන් ටික කිව්වා නං අපි පාස් වෙලා අපි එක්ක මේ ෆේල් උන උන්වත් 6 ට දාන 1 අසාදරනයි කියල මොකෝ වෙන්නේ.

    අඩු ගානේ සල්ලි වලට ඉගෙනගන්න තැනකටවත් ගිහින් බලපන් ඇත්ත නැත්ත කොහොමද කියලවත්. ඇතුලට ගිහින් විස්තර අහනවට සල්ලි ගන්නේ නෑ. ගිහින් අහපන් මන් සල්ලි දුන්නම මගේ ඩිග්‍රිය ප්‍රින්ට් කරලා දෙනවද කියල. සුදු මහත්තය මේ උබටයි කිව්වේ. අර ගොනාට නෙවේ. වැදගත් මෙම්බර් කෙනෙක් නේ බන්. දෙයක් කියද්දී හොයල බලල හදවතට එකගව කතා කරපන්. සොරි වෙන්න ඕන මෙහෙම දැම්මට. මන් සිරා හිතුවේ උබ එල කොල්ලෙක් කියල.

    ඒ කෙල්ල මගෙ ලඟ හිටියනම් මාව මේ දේවල්වලට මීට වඩා දිරිමත් කරල ඉස්සරහට යවනවා.

    පහේ ශිෂ‍යත්ව විභාගෙ තියෙන්නෙ මචන් 6 වසරට ලමයි පාස් කරන්න නෙමෙයි.ඒක පොඩ්ඩක් හොයල බලපන්.

    ස්ලිට් එකේ කොහොමද වෙන්නෙ කියල උඹ දන්නව ඇතිනෙ මචන්..

    උඹත් උඹේ හිතට තට්ටු කරල අහපන් මචන් උඹත් ඔය කටින්ද නැත්නම් පුකෙන්ද කතා කරන්නෙ කියල.
     
    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    උබේ අර නැති උන කෙල්ල උබව දාල ගියේ ඇයි කියල දැන් මීටර්. උබ වගේ හණමිටි අදහස් තියෙන එකෙක් එක්ක ඉදි ද බන් කෙල්ලෙක්. අරු නං පිස්සෙක් වගේ කහිනව. උබ මේ පරණ මෙම්බර් කෙනෙක් නේද. ගොනෙක් වගේ උම්බෑ කියන්න කලින් තෙරුන් ගනින් ඇත්ත. නිදහස් අද්යපනේ වලංගු කැම්පස් වලට විතරද. එතකොට දැන් ඉන්ටර්නැෂනල් ස්කුල් දැම්ම කියල ආණ්ඩුවේ එව්වා ටික වැහුනද. උබල එලේවල් පන්ති ගියේ නැද්ද. විබාගෙක අකුරු තුනෙන් කොහොමද යකෝ මිනිහෙක් ගේ මොලේ මනින්නේ. මේ ලෝකේ ගොඩක් දේවල් හොයන් තියෙන්නේ විබාග පාස් උන එඋන් ද. තියෙන උන්ට ඉරිසියා කරන්න එපා , නැත්නං ගන්න ට්‍රයි කරපන්.

    උසස් පෙළ එස් 3 තියෙන ව නං රිසල්ට් ශීට් එකේ බලපන් , විශ්ව විද්‍යාල ඉල්ලූම් කල හැක කියල ඇති. ඉඩ කඩ සිමිත නිසා වැඩිම රිසල්ට් තියෙන අයව ගන්නවා. විබාගේ තියන්නේ ඉගෙනගන්න පුළුවන් උන්වයි බැරි උන්වයි වෙන් කරන්න නෙවේ. හැමෝටම චාන්ස් දෙන්න ඉඩ මදි නිසා. යන්තං විබගයක්‌ පාස් උන ගමන් උබල වගේ ගොන්නු හිතන්නේ උන් තම ඉගෙනගන්න ඕන. අනිත් උන් හරක් කියල. යකෝ 5 පන්තියේ ශිෂත්වේ පාස් වෙන පොඩි උන් ටික කිව්වා නං අපි පාස් වෙලා අපි එක්ක මේ ෆේල් උන උන්වත් 6 ට දාන 1 අසාදරනයි කියල මොකෝ වෙන්නේ.

    අඩු ගානේ සල්ලි වලට ඉගෙනගන්න තැනකටවත් ගිහින් බලපන් ඇත්ත නැත්ත කොහොමද කියලවත්. ඇතුලට ගිහින් විස්තර අහනවට සල්ලි ගන්නේ නෑ. ගිහින් අහපන් මන් සල්ලි දුන්නම මගේ ඩිග්‍රිය ප්‍රින්ට් කරලා දෙනවද කියල. සුදු මහත්තය මේ උබටයි කිව්වේ. අර ගොනාට නෙවේ. වැදගත් මෙම්බර් කෙනෙක් නේ බන්. දෙයක් කියද්දී හොයල බලල හදවතට එකගව කතා කරපන්. සොරි වෙන්න ඕන මෙහෙම දැම්මට. මන් සිරා හිතුවේ උබ එල කොල්ලෙක් කියල.

    Sirawata bun. Man dan oka munta paya ganaka idan kiyanawa. Therenne nalu. Anemanda. Hoda results aran Campus giya un me wage harayak nathi ewwa kiyan enne na bun un unge wade karagannawa. Un dannawa un goda kiyala kohomath. Anik ayata thama Gov. Unis wala fan nathi ewwai, facilities nathi ewwai, kanna nathi ewwai, lecture halls nathi ewwai Pvt Unis nodameemata hethu karan kagahanne. Hariyata Gov. eken Pvt. Unis hadala denawa wage :dull:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,429
    2,232
    113
    Sri Lanka
    Sirawata? :lol: Dan uba kiyanne oya 1 lak kiyanne compress karanna puluwan file ekak kiyalada :P Oyata therena bashawen kiyannada :P Pettiyak ganna. Hithanna eke volume eka jil boola 4i kiyala :rofl: Okata jil boola 5k danna puluwanda? Jil bola 10k thiyanawa. Eka pettiyai thiyenne. 4k dannawa. Elaga eka danna ba. Ekko eka dammoth wena ekak eliyata wisik wenawa. Jil bola okkoma pettiwalata dannunun ekko pettiye volume eka wadi karanna oni naththan aluth petti oni :P

    wedak ne ban munta owa kiyala
    ara tv eke campus wala ewun awuwe katta kagena,ugura berendi wenakan kegahana heti dekkama duka hithenawa.