wedak ne ban munta owa kiyala
ara tv eke campus wala ewun awuwe katta kagena,ugura berendi wenakan kegahana heti dekkama duka hithenawa.
mungea irisiyawa mungwa kai ! A'kea kisima doubt 1kak nea !
wedak ne ban munta owa kiyala
ara tv eke campus wala ewun awuwe katta kagena,ugura berendi wenakan kegahana heti dekkama duka hithenawa.
wedak ne ban munta owa kiyala
ara tv eke campus wala ewun awuwe katta kagena,ugura berendi wenakan kegahana heti dekkama duka hithenawa.
Ekata yanna onith na. Eya eyage wada tika karagena yanawa shape eke.උබේ අර නැති උන කෙල්ල උබව දාල ගියේ ඇයි කියල දැන් මීටර්. උබ වගේ හණමිටි අදහස් තියෙන එකෙක් එක්ක ඉදි ද බන් කෙල්ලෙක්. අරු නං පිස්සෙක් වගේ කහිනව. උබ මේ පරණ මෙම්බර් කෙනෙක් නේද. ගොනෙක් වගේ උම්බෑ කියන්න කලින් තෙරුන් ගනින් ඇත්ත. නිදහස් අද්යපනේ වලංගු කැම්පස් වලට විතරද. එතකොට දැන් ඉන්ටර්නැෂනල් ස්කුල් දැම්ම කියල ආණ්ඩුවේ එව්වා ටික වැහුනද. උබල එලේවල් පන්ති ගියේ නැද්ද. විබාගෙක අකුරු තුනෙන් කොහොමද යකෝ මිනිහෙක් ගේ මොලේ මනින්නේ. මේ ලෝකේ ගොඩක් දේවල් හොයන් තියෙන්නේ විබාග පාස් උන එඋන් ද. තියෙන උන්ට ඉරිසියා කරන්න එපා , නැත්නං ගන්න ට්රයි කරපන්.
උසස් පෙළ එස් 3 තියෙන ව නං රිසල්ට් ශීට් එකේ බලපන් , විශ්ව විද්යාල ඉල්ලූම් කල හැක කියල ඇති. ඉඩ කඩ සිමිත නිසා වැඩිම රිසල්ට් තියෙන අයව ගන්නවා. විබාගේ තියන්නේ ඉගෙනගන්න පුළුවන් උන්වයි බැරි උන්වයි වෙන් කරන්න නෙවේ. හැමෝටම චාන්ස් දෙන්න ඉඩ මදි නිසා. යන්තං විබගයක් පාස් උන ගමන් උබල වගේ ගොන්නු හිතන්නේ උන් තම ඉගෙනගන්න ඕන. අනිත් උන් හරක් කියල. යකෝ 5 පන්තියේ ශිෂත්වේ පාස් වෙන පොඩි උන් ටික කිව්වා නං අපි පාස් වෙලා අපි එක්ක මේ ෆේල් උන උන්වත් 6 ට දාන 1 අසාදරනයි කියල මොකෝ වෙන්නේ.
අඩු ගානේ සල්ලි වලට ඉගෙනගන්න තැනකටවත් ගිහින් බලපන් ඇත්ත නැත්ත කොහොමද කියලවත්. ඇතුලට ගිහින් විස්තර අහනවට සල්ලි ගන්නේ නෑ. ගිහින් අහපන් මන් සල්ලි දුන්නම මගේ ඩිග්රිය ප්රින්ට් කරලා දෙනවද කියල. සුදු මහත්තය මේ උබටයි කිව්වේ. අර ගොනාට නෙවේ. වැදගත් මෙම්බර් කෙනෙක් නේ බන්. දෙයක් කියද්දී හොයල බලල හදවතට එකගව කතා කරපන්. සොරි වෙන්න ඕන මෙහෙම දැම්මට. මන් සිරා හිතුවේ උබ එල කොල්ලෙක් කියල.


සුදු මහත්තයා;11829106 said:ඒ කෙල්ල මගෙ ලඟ හිටියනම් මාව මේ දේවල්වලට මීට වඩා දිරිමත් කරල ඉස්සරහට යවනවා.
පහේ ශිෂයත්ව විභාගෙ තියෙන්නෙ මචන් 6 වසරට ලමයි පාස් කරන්න නෙමෙයි.ඒක පොඩ්ඩක් හොයල බලපන්.
ස්ලිට් එකේ කොහොමද වෙන්නෙ කියල උඹ දන්නව ඇතිනෙ මචන්..
උඹත් උඹේ හිතට තට්ටු කරල අහපන් මචන් උඹත් ඔය කටින්ද නැත්නම් පුකෙන්ද කතා කරන්නෙ කියල.
5 exam eken lamainta hoda than wala igena ganna awasthawa aran denawa misak eken kiyanne naa neda munta 5n passe ugannana ewwa bai kiyala
Hoda iskola walata cut off mark ekak denawa. Eka e iskolawata thiyana illuma anuwa. Dan 5 exam pass una kenekta baida sports walin dakshatha pennala oya iskola walata gihin e ayath ekkama igena ganna? Nai kiyanawanun 2009 Math first ge background eka balanna 
සුදු මහත්තයා;11829106 said:ඒ කෙල්ල මගෙ ලඟ හිටියනම් මාව මේ දේවල්වලට මීට වඩා දිරිමත් කරල ඉස්සරහට යවනවා.
පහේ ශිෂයත්ව විභාගෙ තියෙන්නෙ මචන් 6 වසරට ලමයි පාස් කරන්න නෙමෙයි.ඒක පොඩ්ඩක් හොයල බලපන්.
ස්ලිට් එකේ කොහොමද වෙන්නෙ කියල උඹ දන්නව ඇතිනෙ මචන්..
උඹත් උඹේ හිතට තට්ටු කරල අහපන් මචන් උඹත් ඔය කටින්ද නැත්නම් පුකෙන්ද කතා කරන්නෙ කියල.
සුදු මහත්තයා;11829288 said:මෝඩ කතා කිය කිය ප්රයිවට කැම්පස් දාන එක හොඳයි කියල කෑ ගහන උඹල කෑ ගහපල්ලකො ආණ්ඩුවෙ කැම්පස් වලට ගන්න ප්රමානෙ වැඩි කරන්න කියලා. ඒවයෙ පහසුකම් වැඩි කරන්න කියලා. උඹලට ඕන බන් ඇති නැති පරතරය ඇති කරන්න විතරයි. දුප්පතා ගැන කැක්කුමක් උඹලට නෑ.
අපි කැම්පස් ගිහින් උඹල කියන වැඩ විතරක් නෙමෙයි මේ වගේ වැඩත් කරනව. පොඩ්ඩක් හොයල බලපන්. හැබැයි මේවා ආණ්ඩුවට කඩේ යන පත්තරවල ටී.වී චැනල් වලනම් පෙන්නන්නෙ නෑ. මීඩියා වලට දුන්නත් මේ වගෙ නිව්ස් යන්නෙත් නෑ.
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1159672
http://www.facebook.com/media/set/?set=a.251445231535690.79130.250503964963150&type=1
http://www.facebook.com/media/set/?set=a.10150244403029139.328526.253599519138&type=1
Api kaagahuwe naane apita oni daapan kiyala. Damma hinda thama yanna gaththe. Ubala ewwa wahannalu. Igena gaththa ekata thana naalu. Wahuwama thana enawalu. Api kiwwe na Free education nathi karanna kiyala. Ogollo thama kiyanne salli walata igena ganna denna epa kiyala. Api kiwwe na apita salli gewala Gov Unis walata ubalath ekka yanna denna kiyala. Ubala thama kiwwe munge campus wahapan kiyala. Api kiwwe na ubalata keloopan kiyala. Ubala thama kiwwe apita kelopan kiyala. Ehew kiyana ubalata api kohomada help karanne owwa karanna 
ස්ලිට් එකේ ඔෆිස් 1 ට ගිහින් සල්ලි බැන්දම ඩිග්රිය දෙනවද බන් එවෙලේම. ෂුවර් ද උබට. උබ එහෙම කාට හරි ඩිග්රිය දෙනවා දැකල තියෙනවද. මන් නං කටෙන් කතා කරන්නේ. හැබැයි උබල එක්ක උබල කතා කරන පු*න් ම තම කතා කරන්න ඕන. කෙලින් කතා කරපන් මිනිහෝ , කෝ කියපන් ඉන්ටර්නැෂනල් ස්කුල් දැම්ම කියල ආණ්ඩුවේ ඒවා වැහුනද. එලේවල් ප්රයිවෙට් ක්ලාස් ගියේ නැද්ද උබ. මන් කොලබින් එලේවල් කලේ . බයෝ බි 2 යි සි 1 යි. මොනරාගලින් ඇවිල්ල මන් එක්කම 1 බංකුවේ සල්ලි දීල ක්ලාස් ආව මගේ යාලුවට බි 1 සි 2 යි . උ ඩෙන්ටල් . එතකොට යකෝ උ ඩෙන්ටල් ගිහින් මට බයෝ සයන්ස් වත් යන්න බැරි උනේ මොකක් නිසා ද උට වැඩ රිසල්ට් අරගෙනත්. උ මට වැඩ රිසල්ට අඩු උනා කියල උට ඩෙන්ටල් ගිහින් ඩොකෙක් වෙන්න බැරි උනේ නෑ දැන්වත් පිල්ගනින් විබාගේ අකුරු 3 න් මිනිස්සුන්ගේ මොලේ මනින්න බෑ කියල. ඒ වගේ ම කැම්පස් 1 ඇතුලේ ඉන්නේ වැඩිම රිසල්ට් ගත්ත සෙට් එකත් නෙවේ. මමත් උබ වගේ හරකෙක් නං පාරවල් ගානේ කෑගහනවා යකෝ මගේ මොලේ වැඩියි මට වඩා අඩු රිසල්ට ගත්ත එකා මාත් එක්කමයි පන්ති ගියේ උ ඩෙන්ටල් මන් එළියේ කියල. මට සල්ලි තියන නිසා මන් ප්රයිවෙට් කරා. එක වැරදි ද එතකොට. හැබැයි උබ කියනවා වගේ සල්ලි බැන්දම ඩිග්රිය නං දුන්නේ නෑ.
Pvt Medicine kiwwama mun hithanne salli denawa ethakota degree eka denawa kiyala. Inna un night 3 - 4 eka digata adala as nil karan eddi apita duke ba. Mun danne ka gahanna witharai 
Aththa kathawa bunPvt Medicine kiwwama mun hithanne salli denawa ethakota degree eka denawa kiyala. Inna un night 3 - 4 eka digata adala as nil karan eddi apita duke ba. Mun danne ka gahanna witharai
![]()
ehew dial thama athi nathi parathare gana talks denne. 
aniva ara Naruto7 kiyana eka nam upan gei gon harakek
dammoth danne buru thread ekakmai
mu dana thread muta wedakuth naha anith minissunta wedakuth naha
anemanda harak Internet pawichi karanna gattama wenney ooka thamai
boru maanne ban. athi dekuth naa , lokuwata pennanna try 1. munge hithe campus yana okkoma unta anith un wadinna ona kiyala. oya campus yana 1k kaa gahanawada private classes epaa kiyala. private schools epa kiyala. ewwata hmm sadda naa. thamanta kela wei kiyala athmarthakami kama danena nisa nidhas adyaapaneee kiyala kaa gahanawa. oken eliyata ena unma thama eelagata anith unwa kapaagena ekata eka kotawala ihalata enna hadane. oke inna aurudu 4-6 thama munta duppath posath bede , athi natih paratharaya , nidahas adyaapane , oya okkoma penne.
pmc kathawath ochcharama thama. dan duppath manussaya gana bokka rath wena un dosthara kadayak daagaththata passe duppath minihekta nikan beth welak denawada. salli nathnan palayan aanduwe ispirithaleta kiyala elawagannawa misak.ehew dial thama athi nathi parathare gana talks denne.
![]()

![]()
Meka tikak modaiKauda kiyanne O/L, A/L pass une nathi aya gannawa kiyala? Anika eth kiyanne na mokadda thiyana awula kiyala
ai anith unta , piliganna bari unwa doctor wenna sudusu naha , wena stream eka kata yanna oneh kiyala. salli balen MBBS ganna yanne.
machan china , india , wage dan oya medical MBBS dena rata walin aran ena unge danumath aduy, anika unta lankawe exam wath hariyata pass kara ganna baha lu godak unta. hari eka wena kathawak. habai umba kiyapan araka saadaranada???? ihala danumak thiyena salli nathi ekata wada , danumak nathi salli thiyena eka udata enawa?????? umba kiyapan eka saadaranada???????
awrudhu ganan katta kaala kaaala exam karala ihala result danawa.lakunu 2n 3n uni miss wenwa.habai uuta salli naha.eth mehe pissu natala natala gu result daala salli balen idiriyata enawa?????? eka gana umba mokada kiyanne?? saadaranada???????
yako mama kiyapu dey saadaranay.unta mokada ochchara amaru degree ganna?? unta bari bawa un therum aragena puluwan deyak karanam hari neh ara salli nathi duppath ewunta idiriyata enna deela..bari wada nokaram ambaroo kiwwalu.
සල්ලි නැති එකා මහන්සි වෙලා ඉගෙන ගෙන
රජයේ කැම්පස් එකට යාවි
සල්ලි තියෙන එකා විභහගේ ෆේල් වෙලා
ප්රයිවට් කැම්පස් එකට යාවි.
සල්ලි වලින් ඩොක්ටර් උනාට වැඩක් නැහැ බන්
umbe tharake podi waraddak thiyenawa. සල්ලි නැති එකා මහන්සි වෙලා ඉගෙන ගෙන
රජයේ කැම්පස් එකට යාවි.gihin doctor kenek wewi.සල්ලි තියෙන එකා විභහගේ ෆේල් වෙලා
ප්රයිවට් කැම්පස් එකට යාවි.gihin doctor kenek wewi. dennama ekama post eke habai ekek salli walata boru doctor. u kohamath exam fail, eth u samajaye peni inne doctor washayen.doctor kiyana sewawatath agaurawayak.
umbe tharake podi waraddak thiyenawa. සල්ලි නැති එකා මහන්සි වෙලා ඉගෙන ගෙන
රජයේ කැම්පස් එකට යාවි.gihin doctor kenek wewi.සල්ලි තියෙන එකා විභහගේ ෆේල් වෙලා
ප්රයිවට් කැම්පස් එකට යාවි.gihin doctor kenek wewi. dennama ekama post eke habai ekek salli walata boru doctor. u kohamath exam fail, eth u samajaye peni inne doctor washayen.doctor kiyana sewawatath agaurawayak.






