Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

DJ.Parker

Member
Jul 22, 2006
10,827
5
0
@ feed

ko oya maranen pasu wena de gana oyage adahasa damme na ne??. :)

p.s
mama elakiri pro eke thread ekak daala athi ==> menna meka eka samahara wita udawwak wei roots hoyanna.....or at least to think about

eka mang gahthte paththare ad ekakin sanwadayakata hodai kiyala htiuna.
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
සමාවෙයන් මචෝ මේ වගේ topic එකකට නිකන් පොඩි උත්තරයක් දාල මේක හෑල්ලුවට ලක්කරන්න කැමති නෑ..visa වැඩ වගයක් නිසා ටිකක් කර්යබහුලයි:yes: මේ වැඩ ටික ඉවර උන ගමන් බොඩිම මගේ රට මේක වගේ ගොඩක් තියෙනව කතා කරන්න :D මම නවතින්නම් දැනට
 
DJ.Parker said:
@ feed

ko oya maranen pasu wena de gana oyage adahasa damme na ne??. :)

p.s
mama elakiri pro eke thread ekak daala athi ==> menna meka eka samahara wita udawwak wei roots hoyanna.....or at least to think about

eka mang gahthte paththare ad ekakin sanwadayakata hodai kiyala htiuna.

මචන් මරණින් පසු අපි දිරලා අපේ ඇඟේ තියෙන පරමාණු වෙනත් රසායනික සංයෝග බවට පත් වෙලා පසුව ඒවා තණකොළ බවට පත් වෙලා ඒ තණකොල හරකෙක් කාලා හරකව මරල කාපු මිනිහෙක්ගෙ ශුක්රාණුවකට ඒ පරමාණු ගිහින් ඒ හරහා දරුවෙක් බිහි වුණොත් ඒ නැවත ඉපදීමක් කියල කියන්න පුළුවන්. නැත්තං කොහෙද ආයෙ ඉපදෙන්නේ? සහ :lol::lol::lol: ඔයා මම දාපු මේක දැක්කද?
 
sampath312 said:
සමාවෙයන් මචෝ මේ වගේ topic එකකට නිකන් පොඩි උත්තරයක් දාල මේක හෑල්ලුවට ලක්කරන්න කැමති නෑ..visa වැඩ වගයක් නිසා ටිකක් කර්යබහුලයි:yes: මේ වැඩ ටික ඉවර උන ගමන් බොඩිම මගේ රට මේක වගේ ගොඩක් තියෙනව කතා කරන්න :D මම නවතින්නම් දැනට
තෑන්ක්ස් සම්පත්. අපි සෙට් වෙමුකො.
 
CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
freednbeing said:
Macho Niyama nidahasa gana maetha kaaledi ayemath kiwwe Bob Marley tamai. Eya mata nam Buddha & Jesus wagema tamai. Me lokayata bihi wuna siraama porawal keepa denaa atara meyath innawa mama hitana hatiyata.

Ahala Balanna. Redemption Song

Redemption Song lyrics

Old pirates, yes, they rob I;
Sold I to the merchant ships,
Minutes after they took I
From the bottomless pit.
But my hand was made strong
By the 'and of the Almighty.
We forward in this generation
Triumphantly.
Won't you help to sing
These songs of freedom? -
'Cause all I ever have:
Redemption songs;
Redemption songs.

Emancipate yourselves from mental slavery;
None but ourselves can free our minds.
Have no fear for atomic energy,
'Cause none of them can stop the time.
How long shall they kill our prophets,
While we stand aside and look? Ooh!
Some say it's just a part of it:
We've got to fulfil de book.

Won't you help to sing
These songs of freedom? -
'Cause all I ever have:
Redemption songs;
Redemption songs;
Redemption songs.
---
[Guitar break]
---
Emancipate yourselves from mental slavery;
None but ourselves can free our mind.
Wo! Have no fear for atomic energy,
'Cause none of them-a can-a stop-a the time.
How long shall they kill our prophets,
While we stand aside and look?
Yes, some say it's just a part of it:
We've got to fulfil de book.
Won't you help to sing
Dese songs of freedom? -
'Cause all I ever had:
Redemption songs -
All I ever had:
Redemption songs:
These songs of freedom,
Songs of freedom.

Terum hoyaganna Madhura innawane...

one of my favourites,he is a legend.
 
DJ.Parker

Member
Jul 22, 2006
10,827
5
0
freednbeing said:
මචන් මරණින් පසු අපි දිරලා අපේ ඇඟේ තියෙන පරමාණු වෙනත් රසායනික සංයෝග බවට පත් වෙලා පසුව ඒවා තණකොළ බවට පත් වෙලා ඒ තණකොල හරකෙක් කාලා හරකව මරල කාපු මිනිහෙක්ගෙ ශුක්රාණුවකට ඒ පරමාණු ගිහින් ඒ හරහා දරුවෙක් බිහි වුණොත් ඒ නැවත ඉපදීමක් කියල කියන්න පුළුවන්. නැත්තං කොහෙද ආයෙ ඉපදෙන්නේ? සහ :lol::lol::lol: ඔයා මම දාපු මේක දැක්කද?

hehehe:rofl:

so ai ehenam buduhamuduruwo nawatha ipadeemak gana katha karanne? anith hama shasthruwarayek wage minisawa papayen mudawa gannada?

ah na mucho dakke na........dakkanam mama eka danne na. sorry:(:)
 
[FONT=&quot]මම කි[/FONT][FONT=&quot]ව්[/FONT][FONT=&quot]වේ අවුරුදු [/FONT]2500 [FONT=&quot]ක් තියෙද්දි[/FONT][FONT=&quot] වයිරස්[/FONT][FONT=&quot] එකතු වෙලා[/FONT][FONT=&quot] බුදු දහම [/FONT][FONT=&quot]බුද්ධාගම [/FONT][FONT=&quot]වෙලාය කියල. මේ ලෝකෙ කවුරු කිව්වත් තමන්ගෙ තර්ක බුද්ධියෙන් නිවැරදිව [/FONT][FONT=&quot]විචාරල වටහාගන්න කියලත් බුද්ධම කියල තියෙනවනේ.[/FONT][FONT=&quot] එහෙමත් තියෙද්දි අපි[/FONT][FONT=&quot] බුද්ධ කියල තියෙනවය කියල [/FONT][FONT=&quot]අපට උගන්නල තියෙන[/FONT][FONT=&quot] නැවත ඉපදීම් කතාවක් විශ්වාස කරනව. අපි වඩා පිලිගත යුත්තේ බු[/FONT][FONT=&quot]ද්[/FONT][FONT=&quot]ධ කියපු ඔය දෙකින් කෝකද[/FONT]?

[FONT=&quot]දර්ශනයක් ආගමක් ලෙස මාර්කට් වෙද්දි ඒකට පොඩි පොඩි ජි[/FONT][FONT=&quot]මි[/FONT][FONT=&quot]ක්ස් එකතු වෙනව. [/FONT][FONT=&quot]කාලයක් වෙද්දි ඒව ජීර්ණය වෙනව. හොඳම නිදසුන ඔය සමහර ටීවී ප්රෝග්රෑම් [/FONT][FONT=&quot]තියෙන්නේ දැන් අතහරින්න බැරිව ජීර්ණය වෙලා...[/FONT]

[FONT=&quot]අර පෝස්ට් එක සම්බන්ධයෙන් මමයි සමාව ඉල්ලන්න ඕන. මොකද මමයි ඔයාට පස්සෙ [/FONT][FONT=&quot]පෝස්ට් කරල තියෙන්නේ. කොහොම හරි අපි දෙන්නටම එකම දේවල් කික් වෙනව කියල [/FONT][FONT=&quot]ඒකෙන් තේරෙනවනේ. ;);) එලම තමයි.
[/FONT]
 
Last edited:
එල කිරි හිර වෙන හින්දා පෝස්ට් දාන්න හෙන අමාරුයි. වචන අප්සට් ඇති. අනික DJ.Parker ඔයා හිතපු උපකල්පනය හරි නැවත ඉපදීම බුදුදහමට හඳුන්වා දීම සම්බන්ධව. ඒක හුදෙක් මිනිස්සුන්ව පාපයෙන් මුදවාගැණීමේ අරමුණින් ආපු එකක්.
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
freednbeing said:

Mama ketiyenma kiyanna try karannam.

1. Me lokaya mawwe dewiyek newei. Eka oyata awashya nam vishwasa karanna. Bt aththa nam minisa athulu api ada sobaadahama kiyalaa kiyana mulu watapitaawama vividha dewal sanyojanayen saha vividha shakthi (Chemistry and Physics) viparyaasa walin haduna deyak. Bible eke kiyawena lokaya maweemata tiyenne wena arthayak mata hitena widhiyata. Awashya nam e gana pasuwa katha karamu.

2. Oya katholika nisa awlak nae. Budu dahame kiyanne nae lokaya sakrayaa mawwa kiyala. E kathawa kiyanne hindu aagamei. Buddha kiyanne lokaye arambhaya gana hitanna epa kiyalai. Eka godak complex. hamotama terenne nae. But lokaye start eka gena godak advance dharma poth wala tiyenawa kiyala mamath ahala tiyenawa.

3. Pansil gana oyage kathawa hari. But anthima eken kiyanne bonna epa kiyala newei. Math weemath minissunta awashyai. Habai eka nisa dukata path wenna epa kiyalai eke kiyanne. Tawa pahadili kaloth beelaa beelaa modayek nowee gaanata beela Sunil Perera wage inna kiyalai.

4. Anith kaaranaa gana wenama katha kala yutui macho. Awashya nam karamu. Mokada api meka karanne igenagannane. Kaatawath garahanna neweine.GT & Elakiri nisa apate mewa politely katha karanna henama chance ekak awith tiyenne.

Owu katha karamu :) Mamath hena aasa topic ekak. And uba DJ Parker ekema aagamata wahal wenne nathuwa katha karana nisa katha karanna aasai :D Mata July 4th wenakan busy machang.

5th and 6th July free thiyaaganin. Api kathaawak daamu meh topic eka gana :D
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
Oui.........Ravi Mallige kaviya ayin arala, uta hitha ridila meka dekala (Joke)

FNB, you never ceased to amaze me my boy, infact, I'm in love with you (oops...with your creations)...............umba EK ekata pahugiya masa deka thuna ethule apu niyamama buwa (Mage Adahasa), umbe nirmanashilithwaya wisistai, umba hemathissema looks out of the box, infact, you live out side the box altogether.............keep it up malli, hari sathutui umaba wage kenek EK eke inna ekata...............

BTW: Are you a lefthander by any chance
 
DJ.Parker

Member
Jul 22, 2006
10,827
5
0
freednbeing said:
[FONT=&quot]මම කි[/FONT][FONT=&quot]ව්[/FONT][FONT=&quot]වේ අවුරුදු [/FONT]2500 [FONT=&quot]ක් තියෙද්දි[/FONT][FONT=&quot] වයිරස්[/FONT][FONT=&quot] එකතු වෙලා[/FONT][FONT=&quot] බුදු දහම [/FONT][FONT=&quot]බුද්ධාගම [/FONT][FONT=&quot]වෙලාය කියල. මේ ලෝකෙ කවුරු කිව්වත් තමන්ගෙ තර්ක බුද්ධියෙන් නිවැරදිව [/FONT][FONT=&quot]විචාරල වටහාගන්න කියලත් බුද්ධම කියල තියෙනවනේ.[/FONT][FONT=&quot] එහෙමත් තියෙද්දි අපි[/FONT][FONT=&quot] බුද්ධ කියල තියෙනවය කියල [/FONT][FONT=&quot]අපට උගන්නල තියෙන[/FONT][FONT=&quot] නැවත ඉපදීම් කතාවක් විශ්වාස කරනව. අපි වඩා පිලිගත යුත්තේ බු[/FONT][FONT=&quot]ද්[/FONT][FONT=&quot]ධ කියපු ඔය දෙකින් කෝකද[/FONT]?

[FONT=&quot]දර්ශනයක් ආගමක් ලෙස මාර්කට් වෙද්දි ඒකට පොඩි පොඩි ජි[/FONT][FONT=&quot]මි[/FONT][FONT=&quot]ක්ස් එකතු වෙනව. [/FONT][FONT=&quot]කාලයක් වෙද්දි ඒව ජීර්ණය වෙනව. හොඳම නිදසුන ඔය සමහර ටීවී ප්රෝග්රෑම් [/FONT][FONT=&quot]තියෙන්නේ දැන් අතහරින්න බැරිව ජීර්ණය වෙලා...[/FONT]

[FONT=&quot]අර පෝස්ට් එක සම්බන්ධයෙන් මමයි සමාව ඉල්ලන්න ඕන. මොකද මමයි ඔයාට පස්සෙ [/FONT][FONT=&quot]පෝස්ට් කරල තියෙන්නේ. කොහොම හරි අපි දෙන්නටම එකම දේවල් කික් වෙනව කියල [/FONT][FONT=&quot]ඒකෙන් තේරෙනවනේ. ;);) එලම තමයි.
[/FONT]

elakiri:D

welawak thiyanawanam pin,paw saha karmaya gana katha karamu:)
 
x-pert said:
Owu katha karamu :) Mamath hena aasa topic ekak. And uba DJ Parker ekema aagamata wahal wenne nathuwa katha karana nisa katha karanna aasai :D Mata July 4th wenakan busy machang.

5th and 6th July free thiyaaganin. Api kathaawak daamu meh topic eka gana :D

Macho මට Live ඉන්න අමාරුයි. හෙන පොඩි වෙලාවයි Online ඉන්න තියෙන්නේ. ඒත් අපි ට්රයි කරමු. සෙට් වෙලා කතා කල යුතු දේවල් කීපයක් තියෙනවා සම්පත් කිව්ව වගේ.
 
jayanthah said:
Oui.........Ravi Mallige kaviya ayin arala, uta hitha ridila meka dekala (Joke)

FNB, you never ceased to amaze me my boy, infact, I'm in love with you (oops...with your creations)...............umba EK ekata pahugiya masa deka thuna ethule apu niyamama buwa (Mage Adahasa), umbe nirmanashilithwaya wisistai, umba hemathissema looks out of the box, infact, you live out side the box altogether.............keep it up malli, hari sathutui umaba wage kenek EK eke inna ekata...............

BTW: Are you a lefthander by any chance
ගොඩාක් තෑන්ක්ස් අයියා. මට සෑහෙන්න වටින කමෙන්ට් එකක්. විශේෂයෙන් සයිබර් අවකාශයේ මේ තියෙන එලකිරි ඉඩෙන් මම අනිත් අයට වැඩක් කලා කියල හිතෙනවා මේ කමෙන්ට්ස් නිසා.

මංදා මම පෙට්ටියෙ එලියෙද ඇතුලෙද කියලා. කොහොමත් පෙට්ටියකට හිරවෙලා නම් මට තියා කාටවත් ඉන්න බෑ. ඔයාට එහෙම හිතෙන එකත් ෂෝක්.

මම දකුණත් කාරයෙක් සහ අර BTW කියන web term එක මම දන්නෙ නෑනේ. කියන්නකෝ ඒකෙ තේරුම. මම කීප වතාවක් අහන්න කියලා හිටියා කාගෙන් හරි.