.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනේ නෑ බං.. තව ටිකක් තියෙනවා.. අනිවා බං මේ ණය ගෙවලා ඉවර වෙනකන් නින්ද යන්නෙත් නැහැ කොහොමත්.. උන්ගෙට අවුලක් නෑ ඔප්පුව තියලනේ ණය ගත්තෙ.. අනිත්මට ගේත් නෑ ඉඩමත් නෑ.. ඒකයි මේ මැරීගෙන වැඩ කරන්නෙ.. තනි තට්ටුවට හැඳුවා නම් මේචචිර වියදමක් නැහැ බං.. ලොකු සයිස් දාන්න ගියා.. ඒකයි වුණේ..:no: තාත්තා කට කැඩෙනකන් කිව්වා ඇනෙනවා කියලා කරන්න ගියොත්.. දැනට 60 ගාණක් වියදම්.. ගෙදර බඩු වලටත් එක්ක.. ඒත් ඉවරයක් නෑ.. මට ඇතිවෙලා ඉන්නෙ බං.. හදපු එවුනුත් හොදට මාටිය දෙන්න ඇති.. කරපු දේකුත් නෑ බං එච්චර ගාණක් අරගෙන..




    අපරාදේ බන්...සල්ලි නම් ඕවට නිකන් යට කරන්න එපා..අද කාලේ බාස් ල උනත් හොදට හොයල බලල ගන්න ඕන බන්...පට්ට හොරු ඉන්නේ..ඇයි බන් ගෙදර වැඩ ටික පොඩ්ඩක් බලන්න තාත්ත හරි තියන්න තිබුනනේ..කවුරු හරි හිටිය නම් ඔහොම මාටියා වැඩ බෑනේ..:yes:

    මට නම් පෙන්නේ උඹ ඔක්කොම එක පාරම කරන්න ගිහින් වගේ..ස්ලැබ් එක දාල පහල කෑල්ල සම්පුර්ණයෙන් හදල ඉවරයක්‌ කරගත්ත නම් ගොඩනේ බන්...
    උඩ වැඩ ඊට පස්සේ ඕන කාලෙක හිමිට පුළුවන්නේ.. මොනවා උනත් උඹ ඉදිරිය ගැන බලල වැඩ කරන එක නම් හොදයි..මොකද මේ බඩු මිල වැඩි වෙන විදිහට,ඉස්සරහට ගෙවල් හදන වැඩේ නම් ලේසි වෙන්නේ නෑ පුතෝ..:no:
    කොහොම උනත් කලබලේට ඕව කරන්න යන්න එපා බන්...උඹට තව වයස තියෙනවනේ..තාම ජිවිතේ පටන් ගත්ත විතරනේ...:D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඉස්සරහට ඕවා කරන්න තියාගත්තම කරදරයි බං.. අනිත් එක තමයි දවසින් දවස බඩු මිල යනවා.. ඒකයි ලොකුම කාරණාව.. මට සතුටක් නැති වුණත් මගෙ අම්මයි තාත්තයිවත් සතුටින් තියන්න එපැයි.. ඒ දෙන්නා මගෙන් පොඩි කාලෙ ඉඳලම බලාපොරොත්තු වුණෙත් ඒ දේ බං.. මට වෙන සහෝදර සහෝදරියො නෑනෙ..

    උඹ ගෙවලුත් හදනවද? මම තාම කාර් එකේ ලෝන් එක ගෙවනවා. ඉවර වුනාම මාත් පටන් ගන්න ඉන්නෙ ගෙයක් හදන්න. මාසෙට කීයක් විතර හොයනවද බන් උඹ?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපරාදේ බන්...සල්ලි නම් ඕවට නිකන් යට කරන්න එපා..අද කාලේ බාස් ල උනත් හොදට හොයල බලල ගන්න ඕන බන්...පට්ට හොරු ඉන්නේ..ඇයි බන් ගෙදර වැඩ ටික පොඩ්ඩක් බලන්න තාත්ත හරි තියන්න තිබුනනේ..කවුරු හරි හිටිය නම් ඔහොම මාටියා වැඩ බෑනේ..:yes:

    මට නම් පෙන්නේ උඹ ඔක්කොම එක පාරම කරන්න ගිහින් වගේ..ස්ලැබ් එක දාල පහල කෑල්ල සම්පුර්ණයෙන් හදල ඉවරයක්‌ කරගත්ත නම් ගොඩනේ බන්...
    උඩ වැඩ ඊට පස්සේ ඕන කාලෙක හිමිට පුළුවන්නේ.. මොනවා උනත් උඹ ඉදිරිය ගැන බලල වැඩ කරන එක නම් හොදයි..මොකද මේ බඩු මිල වැඩි වෙන විදිහට,ඉස්සරහට ගෙවල් හදන වැඩේ නම් ලේසි වෙන්නේ නෑ පුතෝ..:no:
    කොහොම උනත් කලබලේට ඕව කරන්න යන්න එපා බන්...උඹට තව වයස තියෙනවනේ..තාම ජිවිතේ පටන් ගත්ත විතරනේ...:D


    :yes::yes::yes:

    ඒක ඇත්ත මූ යනවා වේගෙ වැඩියි.
    :dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක තමයි මාත් මේ බැලුවේ....තියෙන එකට කෙල වෙයිද මේක දාන්න ගිහින්...? :(
    ow ithin codin ehema puluwannam awulak na.. one nam mama hadagaththu template ekaka kopiyak dhennam..

    Code:
    http://www.movie-clips.co.cc/
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    හොරා වගෙ බලන් හිටියා නෙ:P
    සුදුකොල්ලන් බලන්නට එලකිරීයේ...........ම
    අහම්බෙන් වගේ මෙතනට ආවා..............ම
    ගහට ගහක් හමුවිය හදිසියේ..................ම
    සැපදුක කෙසෝදෝ කොල්ලනි හැමගේ......ම
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක බලන්න දෙන්නේ නෑනේ බ්ලොක් කරනවනේ බ්‍රව්සර් එකෙන්...:confused:

    happa co.cc ekai ea

    Code:
    http://intheaters-movie-clips.blogspot.com/

    ekko meka balahan nathnam aluth ekak install karaganna hati kiyannam :nerd:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අපි ගෑනුත් දැක්කා
    මේ වගේ ගෑනු නොදැක්කා
    හුරුබුහුටි හැඩකාරයි බීපු ලලක්කා

    :yes::D:P

    ඩෑඩීගේ වාද බයි.....................ලා
    ආගන්ට විකුන.......................ලා
    ඌ ඒක රොක්ස්.....................ලා
    අනේ මෙහෙමත් මික්ස් ක...........ලා
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    555651_470632766294630_1254952564_n.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සුදුකොල්ලන් බලන්නට එලකිරීයේ...........ම
    අහම්බෙන් වගේ මෙතනට ආවා..............ම
    ගහට ගහක් හමුවිය හදිසියේ..................ම
    සැපදුක කෙසෝදෝ කොල්ලනි හැමගේ......ම
    මෙයා බීලද:P
    කසාදයක් එහෙම කරග්න්නෙ නැතෙයි ඔය කිලර් කරයා වත් බැදගන්න:nerd: මිනිහත් එකම වයසෙ:rofl:
    අපි නම් ඔහෙ ඉන්නවා:oo: හොදටම අසනිපෙන්:( උදෙ වෙද්දි කුරියා ගහයිද දන්නෙ නැ:lol:
    එහෙනම් අපි ගියා ;)
    බලෙන් හරි නිදිදෙව්දුව එක්ක හැමනෙන්න ඔනෙ:dull:

    ජයවේවා
    11.gif