අනේ නෑ බං.. තව ටිකක් තියෙනවා.. අනිවා බං මේ ණය ගෙවලා ඉවර වෙනකන් නින්ද යන්නෙත් නැහැ කොහොමත්.. උන්ගෙට අවුලක් නෑ ඔප්පුව තියලනේ ණය ගත්තෙ.. අනිත්මට ගේත් නෑ ඉඩමත් නෑ.. ඒකයි මේ මැරීගෙන වැඩ කරන්නෙ.. තනි තට්ටුවට හැඳුවා නම් මේචචිර වියදමක් නැහැ බං.. ලොකු සයිස් දාන්න ගියා.. ඒකයි වුණේ..තාත්තා කට කැඩෙනකන් කිව්වා ඇනෙනවා කියලා කරන්න ගියොත්.. දැනට 60 ගාණක් වියදම්.. ගෙදර බඩු වලටත් එක්ක.. ඒත් ඉවරයක් නෑ.. මට ඇතිවෙලා ඉන්නෙ බං.. හදපු එවුනුත් හොදට මාටිය දෙන්න ඇති.. කරපු දේකුත් නෑ බං එච්චර ගාණක් අරගෙන..






ඉස්සරහට ඕවා කරන්න තියාගත්තම කරදරයි බං.. අනිත් එක තමයි දවසින් දවස බඩු මිල යනවා.. ඒකයි ලොකුම කාරණාව.. මට සතුටක් නැති වුණත් මගෙ අම්මයි තාත්තයිවත් සතුටින් තියන්න එපැයි.. ඒ දෙන්නා මගෙන් පොඩි කාලෙ ඉඳලම බලාපොරොත්තු වුණෙත් ඒ දේ බං.. මට වෙන සහෝදර සහෝදරියො නෑනෙ..
අවුලක් නැතුව ඉන්ස්ටෝල් කරගන්න එහෙම පුලුවන් නේද,,![]()

අපරාදේ බන්...සල්ලි නම් ඕවට නිකන් යට කරන්න එපා..අද කාලේ බාස් ල උනත් හොදට හොයල බලල ගන්න ඕන බන්...පට්ට හොරු ඉන්නේ..ඇයි බන් ගෙදර වැඩ ටික පොඩ්ඩක් බලන්න තාත්ත හරි තියන්න තිබුනනේ..කවුරු හරි හිටිය නම් ඔහොම මාටියා වැඩ බෑනේ..
මට නම් පෙන්නේ උඹ ඔක්කොම එක පාරම කරන්න ගිහින් වගේ..ස්ලැබ් එක දාල පහල කෑල්ල සම්පුර්ණයෙන් හදල ඉවරයක් කරගත්ත නම් ගොඩනේ බන්...
උඩ වැඩ ඊට පස්සේ ඕන කාලෙක හිමිට පුළුවන්නේ.. මොනවා උනත් උඹ ඉදිරිය ගැන බලල වැඩ කරන එක නම් හොදයි..මොකද මේ බඩු මිල වැඩි වෙන විදිහට,ඉස්සරහට ගෙවල් හදන වැඩේ නම් ලේසි වෙන්නේ නෑ පුතෝ..
කොහොම උනත් කලබලේට ඕව කරන්න යන්න එපා බන්...උඹට තව වයස තියෙනවනේ..තාම ජිවිතේ පටන් ගත්ත විතරනේ...![]()




ow ithin codin ehema puluwannam awulak na.. one nam mama hadagaththu template ekaka kopiyak dhennam..ඒක තමයි මාත් මේ බැලුවේ....තියෙන එකට කෙල වෙයිද මේක දාන්න ගිහින්...?![]()
http://www.movie-clips.co.cc/
සුදුකොල්ලන් බලන්නට එලකිරීයේ...........මහොරා වගෙ බලන් හිටියා නෙ
ow ithin codin ehema puluwannam awulak na.. one nam mama hadagaththu template ekaka kopiyak dhennam..
Code:http://www.movie-clips.co.cc/

මේක බලන්න දෙන්නේ නෑනේ බ්ලොක් කරනවනේ බ්රව්සර් එකෙන්...![]()
http://intheaters-movie-clips.blogspot.com/

මට බඩගිනි, මම ගිහින් නූඩ්ල්ස් එකක් හදාගෙන එන්නම් කන්න![]()
අපිටත් හදාගෙන වරෙන්කෝ .....අපිටත් බඩගිනි වෙනවා.. 
අපි ගෑනුත් දැක්කා
මේ වගේ ගෑනු නොදැක්කා
හුරුබුහුටි හැඩකාරයි බීපු ලලක්කා
![]()
happa co.cc ekai ea
Code:http://intheaters-movie-clips.blogspot.com/
ekko meka balahan nathnam aluth ekak install karaganna hati kiyannam![]()
මෙයා බීලදසුදුකොල්ලන් බලන්නට එලකිරීයේ...........ම
අහම්බෙන් වගේ මෙතනට ආවා..............ම
ගහට ගහක් හමුවිය හදිසියේ..................ම
සැපදුක කෙසෝදෝ කොල්ලනි හැමගේ......ම

මිනිහත් එකම වයසෙ
හොදටම අසනිපෙන්
උදෙ වෙද්දි කුරියා ගහයිද දන්නෙ නැ

