.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    ඒක හරි..හැමදාමත් සතුටින් ඉන්නවා නම් එච්චරයි වෙන්න ඕන...
    හැබැයි ඒ සතුට නැති කරගන්නෙත් අපි විසින්මයි..
    :yes:

    මම හෙට ගැන හිතන්නෙ නෑ. මොකද අපි හෙට මැරෙයිද කියලත් ශුවර් නෑනෙ. අද සතුටින් ඉන්නව නම් එච්චරයි. මම මැරෙන්න බයත් නෑ, විඳවන්න බයත් නෑ. මම ගොඩක් විඳවලත් තියනවා. :D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මමත් ටිකක් එහෙමයි ඒත් සාමන්යෙන් මිනිස්සු කන මස් මමත් කනවා:rofl:
    මොකක් උනත් ලැබුනොත් කනවා:yes: හැබයි එලවන්නෙ නැ:)
    උන්ට එපා නම් මට දිපන් :Pඒත් දැන් කන්න බැ වගෙ:dull:

    අනේ උඹට මොන මස්ද හත්තෝ.:oo:...පලයන් ගිහින් නිදාගනින්....:P
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මමත් ටිකක් එහෙමයි ඒත් සාමන්යෙන් මිනිස්සු කන මස් මමත් කනවා:rofl:
    මොකක් උනත් ලැබුනොත් කනවා:yes: හැබයි එලවන්නෙ නැ:)
    උන්ට එපා නම් මට දිපන් :Pඒත් දැන් කන්න බැ වගෙ:dull:

    ඉවරයි බන් කාලා, වේලාසනින් ඉල්ලුවනම් දෙන්න තිබ්බා :rofl::rofl:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දැක්කම ලලක්.........................කා
    ගැහෙනව නේද ඉක්...................කා
    කරන්නෙද මක්.........................කා
    ගෙදර ඉන්නව මගේ සික්...............කා

    දැක්කම ලලක්කා
    ගැහෙනවා මගේ කුක්කා
    ගෙදර හිටියත් අක්කේ සික්කා
    හඳේ එලියට හැඩයි අක්කා

    :yes::D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳයි නේ :dull:
    පිස්සුද කොල්ලො.. මම ලොවෙත් කන්නෙ නැහැ.. හතර වසරෙදි නැවැත්තුවෙ මස් මාළු කන එක.. එදා ඉඳන් ගෙදරටවත් ගේන්නෙ නැහැ.. ඒත් ඉතින් අහම්බෙන් කැවෙනවා.. ඒක උඹලට උනත් එහෙම වෙනවා ඇති.. මාළු කන්නෙත් නැහැ මම..
    :yes:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම හෙට ගැන හිතන්නෙ නෑ. මොකද අපි හෙට මැරෙයිද කියලත් ශුවර් නෑනෙ. අද සතුටින් ඉන්නව නම් එච්චරයි. මම මැරෙන්න බයත් නෑ, විඳවන්න බයත් නෑ. මම ගොඩක් විඳවලත් තියනවා. :D

    ජිවන අත්දැකීම් එක්ක ජිවත් වෙන එක හොදයි බන්... මොකද එතකොට ඔය වගේ හොද ආත්ම විස්වාසයෙන් වැඩ කරගෙන යන්න පුළුවන්...:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සුද කොල්ලො.. මම ලොවෙත් කන්නෙ නැහැ.. හතර වසරෙදි නැවැත්තුවෙ මස් මාළු කන එක.. එදා ඉඳන් ගෙදරටවත් ගේන්නෙ නැහැ.. ඒත් ඉතින් අහම්බෙන් කැවෙනවා.. ඒක උඹලට උනත් එහෙම වෙනවා ඇති.. මාළු කන්නෙත් නැහැ මම..
    :yes:

    මම නම් අහම්බෙන් කන්නෙ නෑ හිතලම කනවා... :P:P:P
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    11.gif
    11.gif
    11.gif

    හුගකාලෙකින් නැහැ බිස්නොස් කරගත්..............තේ
    පොලෝසියෙන් වැහි වැහැලා මේ පැත්...............තේ
    මෙහෙම ගියොත් එල්ලෙනු මා කොයි අත්...........තේ
    මෙහි කවුරුවත් නැතිදෝ මගෙ හිත ගත්..............තේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ.... මට නම් තියෙන්නෙ වල් හිතක්... හිතෙන්නෙම වැරදි දේවල් :rofl::rofl:
    :rofl::rofl:
    අපරාධෙ මම ඒක ලිව්වෙ.. ඕක අපේ එකෙක් උදේ පාන්දරම කිව්වා බං.. මෙලෝ රහක් නෑ..

    ජිවන අත්දැකීම් එක්ක ජිවත් වෙන එක හොදයි බන්... මොකද එතකොට ඔය වගේ හොද ආත්ම විස්වාසයෙන් වැඩ කරගෙන යන්න පුළුවන්...:D
    :yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    MovieSpot-Blogger-Template.jpg

    Code:
    http://www.premiumbloggertemplates.com/downloads/download/303

    අරෝ මෙන්න මේක සෙට් නම් උඹ ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගනින්...
    ඉවර වෙලා extract කරගනින්
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සොරි මචං මැල්වෙයා අවුල හින්දා ටෙම්ප්ලේට් එක දෙන්න අවුල වගේ බං... උඹ මේකට ගිහින් ගැලපෙන ටෙම්ප්ලේට් එක තෝරගෙන ලින්ක් එක එවපන්..

    Code:
    http://www.premiumbloggertemplates.com

    අවුලක් නෑ සහෝ...එලස්:)
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ජිවන අත්දැකීම් එක්ක ජිවත් වෙන එක හොදයි බන්... මොකද එතකොට ඔය වගේ හොද ආත්ම විස්වාසයෙන් වැඩ කරගෙන යන්න පුළුවන්...:D

    අනිවා :yes::yes:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    දැක්කම ලලක්කා
    ගැහෙනවා මගේ කුක්කා
    ගෙදර හිටියත් අක්කේ සික්කා
    හඳේ එලියට හැඩයි අක්කා

    :yes::D
    අනේ මල්ලියෙ උබේ කුක්....................කා
    හදේ එලියට අක්ක දැක්.......................කා
    දුරින් හිද අපි කරනු මක්.........................කා
    යවනු නින්දට අතින් දක්........................කා

    2.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ මල්ලියෙ උබේ කුක්....................කා
    හදේ එලියට අක්ක දැක්.......................කා
    දුරින් හිද අපි කරනු මක්.........................කා
    යවනු නින්දට අතින් දක්........................කා

    2.gif
    :rofl::baffled: