ඒක හරි..හැමදාමත් සතුටින් ඉන්නවා නම් එච්චරයි වෙන්න ඕන...
හැබැයි ඒ සතුට නැති කරගන්නෙත් අපි විසින්මයි..![]()
මම හෙට ගැන හිතන්නෙ නෑ. මොකද අපි හෙට මැරෙයිද කියලත් ශුවර් නෑනෙ. අද සතුටින් ඉන්නව නම් එච්චරයි. මම මැරෙන්න බයත් නෑ, විඳවන්න බයත් නෑ. මම ගොඩක් විඳවලත් තියනවා.



ඒත් දැන් කන්න බැ වගෙ
...පලයන් ගිහින් නිදාගනින්....

