.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හලෝ මචංලා.. කොහොමෙයි.. ඊයෙ එන්න බැරිවුණා වැඩ අධික නිසා.. අදත් ඒ කරුමෙම තමා.. තව පොඩ්ඩකින් යන්න වෙනවා.. ප්ලේයර් 1900යි,
    LCD, LED, CRT TV 700 ගාණකුයි Setup වගයකුයි ආවා රෙපයාර් කරන්න.. සතියක් ඇතුලත දෙන්න වෙනවා.. ඔලුව ගිණි අරගෙන ඉන්නෙ.. :(:(

    එකනේ අපි බැලුව මොකද ආවේ නැත්තේ කියල....:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hodayi hodayi malli..:)..ada get 1ta giyane..adanam mahansi..:(
    ආහ්.. මටත් මේ එපා වෙලා ඉන්නෙ.. වැඩ වැඩියි උපරිමයට..

    එකනේ අපි බැලුව මොකද ආවේ නැත්තේ කියල....:yes:
    ඔව් බං ඊයෙ එන්න බැරිවුණා.. අදත් යන්න වෙනවා තව ටිකකින්..
    2.gif
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    kaawada ban hodata mathak karapan, umba maathara nisaa maawamada dannneth nha:D

    තාම මීටර් උනේ නෑ ලොක්ක.....දැකල පුරුදු ගතියක් තියෙනවා....:yes:


    hada mamada??avater1 wagemayi ne munath..:p

    අර කලින් තිබ්බ අවටාරේ වගේමයි....:D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ආහ්.. මටත් මේ එපා වෙලා ඉන්නෙ.. වැඩ වැඩියි උපරිමයට..


    ඔව් බං ඊයෙ එන්න බැරිවුණා.. අදත් යන්න වෙනවා තව ටිකකින්..
    2.gif

    ඒ මොකෝ....කොල්ල බිසී වගේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නිදා ගන්න එපා වැඩිය
    එහෙම උනොත් මේ තරගකාරි ලොකේ
    අපිව පාස් කරල කවුරුහරි ඉස්සරහට යනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිදා ගන්න එපා වැඩිය
    එහෙම උනොත් මේ තරගකාරි ලොකේ
    අපිව පාස් කරල කවුරුහරි ඉස්සරහට යනවා
    එකෙන්ම මචං.. :yes::D
    කොහොමෙයි ඉතිං සැප සනීප..?
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    තාම මීටර් උනේ නෑ ලොක්ක.....දැකල පුරුදු ගතියක් තියෙනවා....:yes:



    අර කලින් තිබ්බ අවටාරේ වගේමයි....:D

    ow ow ewagema thamayi..:P
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔව් බං.. එපා වෙලා ඉන්නෙ.. :(:(
    කොහොමෙයි මචං ජීවිත කෑල්ල..?


    ජිවිත කෑල්ල නම් සුපුරුදු විදිහට ගෙවිල යනවා..අපි දවසින් දවස නාකි වෙනවා...:P
    මේ ටිකේ exam කරලා ටිකක් නිදහසේ ඉන්නවා බන්..එකත් ඉවරයි 12 ..රිසාල්ට් එනවා බන් ..:(
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මමත් ඔන්න දැන් තමයි ආවෙ :P

    ඊයේ ෆිල්ම් එක බලල එනකොට උඹ ගිහින් මචෝ...සොරි ඈ...:sorry:

    :(:( ඔව් බං දවස් කීපයක් යනකන් ටිකක් බිසී.. සතියෙන් දෙන්න ඕන පෙරේදා ආපු බඩු ලොට් එක.. :(:(

    ඔහ්හ් එහෙමද....මොනාද මචන් උඹ කරන්නේ?