maru pic eka banme image eka ganna kiyala dunne maheshta uge ath deka wewulanna gaththa baya wela, passe ithin hora weda karala hondatama purudu eka innawaneithin manma meka gaththa
![]()
matath ehemayi..thread 3k thiyenawa..thaw aya eyage invite karanawath ekka..mata dan patalawenawath 1..![]()

haa haa patalawaganna epa,oya patalawagannawanam maath ekka ath wel patalawaganna
ඊයේ ෆිල්ම් එක බලල එනකොට උඹ ගිහින් මචෝ...සොරි ඈ...![]()

ඔව් ඒක ඉවරයි වගේ බන් තුවාල වෙච්ච එකෙක් මේකටත් ඇවිත් අඬනවා දැක්කා..කොහෙද කොහෙද.. ??

me image eka ganna kiyala dunne maheshta uge ath deka wewulanna gaththa baya wela, passe ithin hora weda karala hondatama purudu eka innawaneithin manma meka gaththa
![]()

අපොයි එහෙමදගොඩාක් දේවල් වෙනවා මචෝ....![]()

Full Board Replace කරන්නෙ මචං.. මලා දන්නවා.. කලින් කියලා තියෙනවා එයාට.. තනි ටීවි නම් හදන්නෑ මචෝ.. කොම්පැණි වලින් ගෙනත් දාන ඒවා විතරයි..![]()
මං හිතන විදියට වෝඩ් පෙදෙසෙ තියෙන්නෙ උන්ගෙ ප්‍රධාන මෙහෙයුම් නඩත්තු අංශය.. උන් ගැන වැඩි විස්තරයක් දන්නෑ.. සිංගර් ලගෙ නම් තියෙනවා 600ක් විතර නඩත්තු අංශ.. අබාන්ස්ලගෙත් කොළඹ මම හිතන විදියට මේන් එක තියෙන්නෙ.. කොහොම වුණත් දැන් සිංගර්, සෝනි බඩු නම් ගන්න දෙයක් නෑ.. සෝනි දැන් කෙලින්ම චයිනා.. සිංගර් ගොඩක් ඒවා ලංකාවෙ සෙට් කරන්නෙ.. බෝඩ් චයිනා.. පිල්ප්ස් ඉන්දියන් ඒක එච්චරම අවුලක් නෑ ලෙඩ අඩුයි.. මම නම් ඔය එක බ්‍රෑන්ඩ් එකක්වත් ගන්නෑ.. Kenwood, Cown විතරයි..
![]()
Full Board Replace කරන්නෙ මචං.. මලා දන්නවා.. කලින් කියලා තියෙනවා එයාට.. තනි ටීවි නම් හදන්නෑ මචෝ.. කොම්පැණි වලින් ගෙනත් දාන ඒවා විතරයි..![]()
![]()
කෙන්වුඩ් නම් ලොවෙත් පට්ට බන්.... මම ලඟ සෙටප් එකක් තියෙනවා 89 ඉඳන් තාම නං ලෙඩක් ආවෙ නෑ...මට වැඩිය වයසයි.Full Board Replace කරන්නෙ මචං.. මලා දන්නවා.. කලින් කියලා තියෙනවා එයාට.. තනි ටීවි නම් හදන්නෑ මචෝ.. කොම්පැණි වලින් ගෙනත් දාන ඒවා විතරයි..![]()
මං හිතන විදියට වෝඩ් පෙදෙසෙ තියෙන්නෙ උන්ගෙ ප්‍රධාන මෙහෙයුම් නඩත්තු අංශය.. උන් ගැන වැඩි විස්තරයක් දන්නෑ.. සිංගර් ලගෙ නම් තියෙනවා 600ක් විතර නඩත්තු අංශ.. අබාන්ස්ලගෙත් කොළඹ මම හිතන විදියට මේන් එක තියෙන්නෙ.. කොහොම වුණත් දැන් සිංගර්, සෝනි බඩු නම් ගන්න දෙයක් නෑ.. සෝනි දැන් කෙලින්ම චයිනා.. සිංගර් ගොඩක් ඒවා ලංකාවෙ සෙට් කරන්නෙ.. බෝඩ් චයිනා.. පිල්ප්ස් ඉන්දියන් ඒක එච්චරම අවුලක් නෑ ලෙඩ අඩුයි.. මම නම් ඔය එක බ්‍රෑන්ඩ් එකක්වත් ගන්නෑ.. Kenwood, Cown විතරයි..
![]()
ඔන්න මෙයත් ලන්කාවට එන්න යන්නේ...කට්ටිය මොකෝ කියන්නේ යමුද ?
![]()

සෝමෙ අයියෙ සතුටු වෙයන්..hmm apinam ithin duppath minissune ban
LCD 24' TV eka Hair
Home Theater eka LG![]()

ගහපන්.. ගහපන් මචං..Mokada kiyanne 5000 mekema gahannada?
මොකුත් නෑ බං.. වර චැටක් දාන්න.. මට නම් පොඩ්ඩ වෙලාවයි තියෙන්නෙ.. මේ වැඩ කරන ගමන්.. අමාරුයි මචං වැඩ එකක් චැට් කරන්න..මොකො වෙන්නෙ![]()

මොකෝ සීන් එක..?
එහෙමද...මම බැලුවේ අපේ ටීවී එකේ පොඩි අවුලක් ඇවිත්...හැබැයි බෝඩ් එකම නම් දන්න ඕනි වෙන එකක් නෑ...
මේ කවුද බං..?![]()
කොපිරයිට් සෝමේ අයියගේ...
ට්‍රිප් එකක් යන්න මරු සෙට් එක නේ....වෙනම ටයිම් සෝන් එකක් තියෙන්නේ...![]()

එල..අහා ඕකේ මචා...එලස්
maru pic eka ban
mama save karagaththa pic eka
සෝමෙට හිරේ යන්න වෙයි නිකන් හරි දැනගත්තොට්...![]()

moosala k atha kiyanna epa yakoමෙයානම් නියමයි බංඅඩේ මෙයාවනම් බලන්න වටිනවා...සිරාවට යමුද? හැබැයි ටිකට් එක හාර පන්දාහක් කියයිද දන්නේ නෑ....![]()
කොහොමහරි හරිහරන්ගේ ශෝ එකටත් කෙලවුනා. අපරාදේ

අවුලක් නෑ. බන් මම එවලෙම කැපුනා![]()

අපොයි එහෙමද
මෙ අර වසක කපොලකගෙ පින්තුරයක් තියෙනෙන් එකෙ ඉන්නෙ සයොද
දන්නෙ නැති කෙනෙක් නම් ඔව අයින් කරල දාපිය මොනා උනත් හොද නැ නෙ![]()
ඔව් ඒක තමයි මාත් කිව්වේ...
කෙන්වුඩ් නම් ලොවෙත් පට්ට බන්.... මම ලඟ සෙටප් එකක් තියෙනවා 89 ඉඳන් තාම නං ලෙඩක් ආවෙ නෑ...මට වැඩිය වයසයි.

අඩේ මෙයාවනම් බලන්න වටිනවා...සිරාවට යමුද? හැබැයි ටිකට් එක හාර පන්දාහක් කියයිද දන්නේ නෑ....![]()

ඒකත් ලංකාවෙ තමා ෆිට් කරන්නෙ..ඔව් සෝනි වෝඩ් ප්ලේස් එකේ සීඩ්ල්ස් කරන්නෙ
ඔව් බන් දැන් ලංකාවට ගෙන්නන්නෙ මැලේශියා වල එකලස් කරන එක
ඔරිජිනල් ඒව වෙන රටවලට එනව
මැදපෙරදිග රටවලට එහෙම ඔරිජිනල් එක එනව සෝනි එහෙම.පැනසොනික් එකක් මම ගෙන්න ගත්ත බුලට් එක හොදයි.හොදට වැඩ.
මමත් කාලයක් සිංගර් එකෙන් ගත්ත පී.සී එකක් යූස් කලා
ඒ.ජී.සී ස්මාට් එක