.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔන්න මෙයත් ලන්කාවට එන්න යන්නේ...කට්ටිය මොකෝ කියන්නේ යමුද ?

    396119_324256964329256_1428970058_n.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඊයේ ෆිල්ම් එක බලල එනකොට උඹ ගිහින් මචෝ...සොරි ඈ...:sorry:

    අවුලක් නෑ. බන් මම එවලෙම කැපුනා :yes:

    කොහෙද කොහෙද.. ?? :baffled:

    ඔව් ඒක ඉවරයි වගේ බන් තුවාල වෙච්ච එකෙක් මේකටත් ඇවිත් අඬනවා දැක්කා..:baffled:

    එකෙන් වැඩක් මම නෑ එන්න පරක්කුවුනේ අයිටීන් එකේ ෆිල්ම් එක බැලුවා බන් :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගොඩාක් දේවල් වෙනවා මචෝ....:yes:
    අපොයි එහෙමද:shocked:
    මෙ අර වසක කපොලකගෙ පින්තුරයක් තියෙනෙන් එකෙ ඉන්නෙ සයොද:rolleyes:
    දන්නෙ නැති කෙනෙක් නම් ඔව අයින් කරල දාපිය මොනා උනත් හොද නැ නෙ:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Full Board Replace කරන්නෙ මචං.. මලා දන්නවා.. කලින් කියලා තියෙනවා එයාට.. තනි ටීවි නම් හදන්නෑ මචෝ.. කොම්පැණි වලින් ගෙනත් දාන ඒවා විතරයි.. :yes: :D

    මං හිතන විදියට වෝඩ් පෙදෙසෙ තියෙන්නෙ උන්ගෙ ප්‍රධාන මෙහෙයුම් නඩත්තු අංශය.. උන් ගැන වැඩි විස්තරයක් දන්නෑ.. සිංගර් ලගෙ නම් තියෙනවා 600ක් විතර නඩත්තු අංශ.. අබාන්ස්ලගෙත් කොළඹ මම හිතන විදියට මේන් එක තියෙන්නෙ.. කොහොම වුණත් දැන් සිංගර්, සෝනි බඩු නම් ගන්න දෙයක් නෑ.. සෝනි දැන් කෙලින්ම චයිනා.. සිංගර් ගොඩක් ඒවා ලංකාවෙ සෙට් කරන්නෙ.. බෝඩ් චයිනා.. පිල්ප්ස් ඉන්දියන් ඒක එච්චරම අවුලක් නෑ ලෙඩ අඩුයි.. මම නම් ඔය එක බ්‍රෑන්ඩ් එකක්වත් ගන්නෑ.. Kenwood, Cown විතරයි.. :D

    :yes::yes::yes::yes:

    ඔව් සෝනි වෝඩ් ප්ලේස් එකේ සීඩ්ල්ස් කරන්නෙ
    ඔව් බන් දැන් ලංකාවට ගෙන්නන්නෙ මැලේශියා වල එකලස් කරන එක
    ඔරිජිනල් ඒව වෙන රටවලට එනව
    මැදපෙරදිග රටවලට එහෙම ඔරිජිනල් එක එනව සෝනි එහෙම.පැනසොනික් එකක් මම ගෙන්න ගත්ත බුලට් එක හොදයි.හොදට වැඩ.
    මමත් කාලයක් සිංගර් එකෙන් ගත්ත පී.සී එකක් යූස් කලා
    ඒ.ජී.සී ස්මාට් එක
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Full Board Replace කරන්නෙ මචං.. මලා දන්නවා.. කලින් කියලා තියෙනවා එයාට.. තනි ටීවි නම් හදන්නෑ මචෝ.. කොම්පැණි වලින් ගෙනත් දාන ඒවා විතරයි.. :yes: :D

    අහා ඕකේ මචා...එලස්
     
    කෙන්වුඩ් නම් ලොවෙත් පට්ට බන්.... මම ලඟ සෙටප් එකක් තියෙනවා 89 ඉඳන් තාම නං ලෙඩක් ආවෙ නෑ...මට වැඩිය වයසයි.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔන්න මෙයත් ලන්කාවට එන්න යන්නේ...කට්ටිය මොකෝ කියන්නේ යමුද ?

    396119_324256964329256_1428970058_n.jpg

    අඩේ මෙයාවනම් බලන්න වටිනවා...සිරාවට යමුද? හැබැයි ටිකට් එක හාර පන්දාහක් කියයිද දන්නේ නෑ....:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hmm apinam ithin duppath minissune ban
    LCD 24' TV eka Hair
    Home Theater eka LG :(
    සෝමෙ අයියෙ සතුටු වෙයන්.. :)

    Mokada kiyanne 5000 mekema gahannada?
    ගහපන්.. ගහපන් මචං..

    මොකො වෙන්නෙ:rolleyes:
    මොකුත් නෑ බං.. වර චැටක් දාන්න.. මට නම් පොඩ්ඩ වෙලාවයි තියෙන්නෙ.. මේ වැඩ කරන ගමන්.. අමාරුයි මචං වැඩ එකක් චැට් කරන්න.. :(

    එහෙමද...මම බැලුවේ අපේ ටීවී එකේ පොඩි අවුලක් ඇවිත්...හැබැයි බෝඩ් එකම නම් දන්න ඕනි වෙන එකක් නෑ...
    මොකෝ සීන් එක..?

    dscn1058h.jpg

    කොපිරයිට් සෝමේ අයියගේ...;)

    ට්‍රිප් එකක් යන්න මරු සෙට් එක නේ....වෙනම ටයිම් සෝන් එකක් තියෙන්නේ...:D
    මේ කවුද බං..? :lol:

    අහා ඕකේ මචා...එලස්
    එල..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩේ මෙයාවනම් බලන්න වටිනවා...සිරාවට යමුද? හැබැයි ටිකට් එක හාර පන්දාහක් කියයිද දන්නේ නෑ....:(
    මෙයානම් නියමයි බං :P කොහොමහරි හරිහරන්ගේ ශෝ එකටත් කෙලවුනා. අපරාදේ:baffled::baffled:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අවුලක් නෑ. බන් මම එවලෙම කැපුනා :yes:

    එලස්..:)

    අපොයි එහෙමද:shocked:
    මෙ අර වසක කපොලකගෙ පින්තුරයක් තියෙනෙන් එකෙ ඉන්නෙ සයොද:rolleyes:
    දන්නෙ නැති කෙනෙක් නම් ඔව අයින් කරල දාපිය මොනා උනත් හොද නැ නෙ:dull:

    ඒ කාඩ් එක සෝමෙට තමයි වැදිලා තිබ්බේ...:D ඔව් ඒක තමයි මාත් කිව්වේ...:yes:

    කෙන්වුඩ් නම් ලොවෙත් පට්ට බන්.... මම ලඟ සෙටප් එකක් තියෙනවා 89 ඉඳන් තාම නං ලෙඩක් ආවෙ නෑ...මට වැඩිය වයසයි.

    සිරාවටම මචන් පට්ට බ්‍රෑන්ඩ් එක...අපේ ගෙදරත් තියෙනවා බෆල් 2ක් තාත්තා ඉස්සරම ගෙනාපු එකක්...ඒකත් මටත් වැඩිය වයසයි...තාම එළකිරි වගේ වැඩ...:yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අඩේ මෙයාවනම් බලන්න වටිනවා...සිරාවට යමුද? හැබැයි ටිකට් එක හාර පන්දාහක් කියයිද දන්නේ නෑ....:(

    ඒකනේ බන් කරන්න බැරි වැඩේ...ටිකට් ඒක 3500 ක් කියන්නේ :baffled:
    අයියෝ සල්ලි තමා..
    :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1458015
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් සෝනි වෝඩ් ප්ලේස් එකේ සීඩ්ල්ස් කරන්නෙ
    ඔව් බන් දැන් ලංකාවට ගෙන්නන්නෙ මැලේශියා වල එකලස් කරන එක
    ඔරිජිනල් ඒව වෙන රටවලට එනව
    මැදපෙරදිග රටවලට එහෙම ඔරිජිනල් එක එනව සෝනි එහෙම.පැනසොනික් එකක් මම ගෙන්න ගත්ත බුලට් එක හොදයි.හොදට වැඩ.
    මමත් කාලයක් සිංගර් එකෙන් ගත්ත පී.සී එකක් යූස් කලා
    ඒ.ජී.සී ස්මාට් එක
    ඒකත් ලංකාවෙ තමා ෆිට් කරන්නෙ..:yes:
    ඕවයි වැඩ කරන එවුන්ගෙ දැනුම බින්දුවයි බං..
    අපි තරම්වත් කොම් ගැන දන්නෑ.. ඔය ඇමතියො මාර්ගෙන් තමා යන්නෙ.. මේ මං වගේ.. :lol::lol: