rasaswadanaya pinisa witharaiweradi wedawalata yodaaganan epa, kathru aythiya surakinna

rasaswadanaya pinisa witharaiweradi wedawalata yodaaganan epa, kathru aythiya surakinna

ඒකත් ලංකාවෙ තමා ෆිට් කරන්නෙ..
ඕවයි වැඩ කරන එවුන්ගෙ දැනුම බින්දුවයි බං..
අපි තරම්වත් කොම් ගැන දන්නෑ.. ඔය ඇමතියො මාර්ගෙන් තමා යන්නෙ.. මේ මං වගේ..
haa haa patalawaganna epa,oya patalawagannawanam maath ekka ath wel patalawaganna
![]()

කෙන්වුඩ් නම් ලොවෙත් පට්ට බන්.... මම ලඟ සෙටප් එකක් තියෙනවා 89 ඉඳන් තාම නං ලෙඩක් ආවෙ නෑ...මට වැඩිය වයසයි.
ඒකත් මට වඩා වයසයි...ABC Wenna ethi![]()
meyaawa genwanne kawuda me sare
ABC
MBC
Derana
TNL

![]()
meyaawa genwanne kawuda me sare
ABC
MBC
Derana
TNL

පට්ට පදිරි බං.. පිස්සු හැදෙනවා සවුන්ඩ්ස් එහෙම..කෙන්වුඩ් නම් ලොවෙත් පට්ට බන්.... මම ලඟ සෙටප් එකක් තියෙනවා 89 ඉඳන් තාම නං ලෙඩක් ආවෙ නෑ...මට වැඩිය වයසයි.

මොකෝ සීන් එක..?
මේ කවුද බං..?
එල..


moosala k atha kiyanna epa yako

මෙයානම් නියමයි බංකොහොමහරි හරිහරන්ගේ ශෝ එකටත් කෙලවුනා. අපරාදේ
![]()

පිටු100යි

එල එල අපේ ගෙදරත් එකක් තියෙනවා බන්... ඒක අපේ අම්මලා ඒ කාලෙ ගත්ත එකක්..ලොවෙත් නෑ තාම ගින්නක් නැතුව වැඩ ....ඒකත් මට වඩා වයසයි...
හැබැයි දැන් කෙන්වුඩ් එන්නේ නෑනේ බන් ?


ABC eken machan....un thama oya wage wada walata atha gahanne.
http://www.elakiri.com/forum/showthread.php?t=1458015





ඒකනේ බන් කරන්න බැරි වැඩේ...ටිකට් ඒක 3500 ක් කියන්නේ
අයියෝ සල්ලි තමා..
http://www.elakiri.com/forum/showthread.php?t=1458015
මේ ආර්ථික අවපාත අස්සේ මෙච්චර ගානක් යට කරන්න පුළුවන් කමක් නෑ....

Kenwood එනවා මචං.. ක්‍රවුන් ලා කරන්නෙ මම හිතන විදියට..එල එල අපේ ගෙදරත් එකක් තියෙනවා බන්... ඒක අපේ අම්මලා ඒ කාලෙ ගත්ත එකක්..ලොවෙත් නෑ තාම ගින්නක් නැතුව වැඩ ....ඒකත් මට වඩා වයසයි...
හැබැයි දැන් කෙන්වුඩ් එන්නේ නෑනේ බන් ?
හෆොයි...මේ ආර්ථික අවපාත අස්සේ මෙච්චර ගානක් යට කරන්න පුළුවන් කමක් නෑ....
![]()

තාම ඕස්ට්‍රේලියාවට යවනවා.. දන්න කෙනෙක් ඉන්නවනම් කියලා ගෙන්න ගත්තත් පාඩු නෑ.![]()
Kenwood එනවා මචං.. ක්‍රවුන් ලා කරන්නෙ මම හිතන විදියට..
Malaysia, Shanghai, Singapore ඔය රටවල් වල හදන ඒවා එනවා.. ජපන් එක අඩුයි හොයාගන්න.. දැක්කද රොකාලගෙ අලුත්ම භාන්ඩෙ.. පිස්සු හැදෙනවා බං..
![]()
හා හොඳයි අක්කි..mamanam doiaganna hadanne..ada mahansi..man yanwa ehenam..mallila ayyala seratama good night hodada...![]()
