.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    396119_324256964329256_1428970058_n.jpg


    meyaawa genwanne kawuda me sare
    ABC
    MBC
    Derana
    TNL
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකත් ලංකාවෙ තමා ෆිට් කරන්නෙ..:yes:
    ඕවයි වැඩ කරන එවුන්ගෙ දැනුම බින්දුවයි බං..
    අපි තරම්වත් කොම් ගැන දන්නෑ.. ඔය ඇමතියො මාර්ගෙන් තමා යන්නෙ.. මේ මං වගේ.. :lol::lol:
    ඒ.ජී.සී ස්මාට් එකද
    ඔව් ඔව් ඒක සිංගර් එකේ එසෙම්බල් කරන එකක් තමයි
    ඕක එක පාරක් වයිරස් එකක් ගිහින් සර්විස් කරන්න ආපු එකා මරු බුලට් එක.ඌ දැන් ඊ සොෆ්ට් එකේ උගන්නනව බිට් එකට.අනිත් ශෝ රූම් එකේ ඉන්න උන් නම් මොකුත් දන්නෙ නෑ බුස් ස්පීඩ් එකක් අහන්න ගිහින් මරු උත්තර ටිකක් අපිට ලැබුණ සිංගර් මෙගා එකේ උන්ගෙන් වත්තල
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කෙන්වුඩ් නම් ලොවෙත් පට්ට බන්.... මම ලඟ සෙටප් එකක් තියෙනවා 89 ඉඳන් තාම නං ලෙඩක් ආවෙ නෑ...මට වැඩිය වයසයි.


    එල එල අපේ ගෙදරත් එකක් තියෙනවා බන්... ඒක අපේ අම්මලා ඒ කාලෙ ගත්ත එකක්..ලොවෙත් නෑ තාම ගින්නක් නැතුව වැඩ ....:D ඒකත් මට වඩා වයසයි...
    හැබැයි දැන් කෙන්වුඩ් එන්නේ නෑනේ බන් ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙන්වුඩ් නම් ලොවෙත් පට්ට බන්.... මම ලඟ සෙටප් එකක් තියෙනවා 89 ඉඳන් තාම නං ලෙඩක් ආවෙ නෑ...මට වැඩිය වයසයි.
    පට්ට පදිරි බං.. පිස්සු හැදෙනවා සවුන්ඩ්ස් එහෙම.. :yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මොකෝ සීන් එක..?


    මේ කවුද බං..? :lol:


    එල..

    නෑ බන් පොඩි අවුලක් මෙනු එකට් යන බටන් එක ඇන්ඩ් රිමෝට් එකේ ඒ බටන් ඒකයි දෙකම වැඩ කරන්නේ නෑ...බලපු මාම කෙනෙක් කිව්වා රිමෝට් එකේ අවුලක් වෙන්න බෑ කියල...ඒකයි බැලුවේ....:yes:

    මේ ඉන්නේ සෝමේ අයියලු..:D


    :shocked::shocked::shocked: moosala k atha kiyanna epa yako

    සෝමේ චන්ඩිය නේ ඉතින්...;)

    මෙයානම් නියමයි බං :P කොහොමහරි හරිහරන්ගේ ශෝ එකටත් කෙලවුනා. අපරාදේ:baffled::baffled:

    ඔව්නේ....මේකට නම් එහෙම වෙන එකක් නෑ...;)

    පිටු100යි

    ඔව්මයි...:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එල එල අපේ ගෙදරත් එකක් තියෙනවා බන්... ඒක අපේ අම්මලා ඒ කාලෙ ගත්ත එකක්..ලොවෙත් නෑ තාම ගින්නක් නැතුව වැඩ ....:D ඒකත් මට වඩා වයසයි...
    හැබැයි දැන් කෙන්වුඩ් එන්නේ නෑනේ බන් ?

    තාම ඕස්ට්‍රේලියාවට යවනවා.. දන්න කෙනෙක් ඉන්නවනම් කියලා ගෙන්න ගත්තත් පාඩු නෑ.:):)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ABC eken machan....un thama oya wage wada walata atha gahanne.:yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1458015

    හරිහරන්ගෙ ශෝ එකට කැපිච්ච ලකුනු ආපහු දාගන්න හදන්නෙ...:D:D

    මේ සැරේ මෙගා බ්ලාස්ට් එකනම් කියන්න වචන නෑ,
    පැය 6ක් තිබ්බා:eek::eek:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඒකනේ බන් කරන්න බැරි වැඩේ...ටිකට් ඒක 3500 ක් කියන්නේ :baffled:
    අයියෝ සල්ලි තමා..
    :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1458015

    හෆොයි...:shocked: මේ ආර්ථික අවපාත අස්සේ මෙච්චර ගානක් යට කරන්න පුළුවන් කමක් නෑ....:no::(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල අපේ ගෙදරත් එකක් තියෙනවා බන්... ඒක අපේ අම්මලා ඒ කාලෙ ගත්ත එකක්..ලොවෙත් නෑ තාම ගින්නක් නැතුව වැඩ ....:D ඒකත් මට වඩා වයසයි...
    හැබැයි දැන් කෙන්වුඩ් එන්නේ නෑනේ බන් ?
    Kenwood එනවා මචං.. ක්‍රවුන් ලා කරන්නෙ මම හිතන විදියට..
    Malaysia, Shanghai, Singapore ඔය රටවල් වල හදන ඒවා එනවා.. ජපන් එක අඩුයි හොයාගන්න.. දැක්කද රොකාලගෙ අලුත්ම භාන්ඩෙ.. පිස්සු හැදෙනවා බං..

    103_MHC-1100D%205.1%20CH_1318842444.jpg

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    තාම ඕස්ට්‍රේලියාවට යවනවා.. දන්න කෙනෙක් ඉන්නවනම් කියලා ගෙන්න ගත්තත් පාඩු නෑ.:):)


    එහෙම සීන් එකක් නම් මටත් ආරංචි .. මොකද දැන් උන් ආසියාවට බඩු එවන්නේ නෑ..
    ඇත්තටම දැන් තියෙනේ සෝනි උලව් ගන්නවට වඩා කියක් හරි වැඩියෙන් දීල ඔරිජිනල් බාන්ඩයක් ගන්න එක හොදයි බන්...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Kenwood එනවා මචං.. ක්‍රවුන් ලා කරන්නෙ මම හිතන විදියට..
    Malaysia, Shanghai, Singapore ඔය රටවල් වල හදන ඒවා එනවා.. ජපන් එක අඩුයි හොයාගන්න.. දැක්කද රොකාලගෙ අලුත්ම භාන්ඩෙ.. පිස්සු හැදෙනවා බං..

    103_MHC-1100D%205.1%20CH_1318842444.jpg

    මේකක් අපේ බාප්ප කෙනෙක්ට හම්බෙලා
    මම මේක දැකල ෆුල් හොල්මන් උනා
    හෝම් තියටර් සිස්ටම් එකක්ද කියල
    මට නම් මචන් පයිනියර් වලට ගහන්න කොලිටි බේස් එහෙම නෑ නේ

    ඕක කීයද බන්
    මම හිතුවෙ චයිනීස් එකක් කියල අඩු