Nikon D800 එකක් දිනාගන්න චාන්ස් එකක්..!!

sdmatara

Member
Sep 23, 2009
47
1
0
katubedda,sri lanka
Nikon D800 එකක් දිනාගන්න චාන්ස් එකක්..!!

ඔන්න කැම් එකක් ගන්න ආසාවෙන් ඉන්න අයට චාන්ස් එකක්..!! මේ ලින්ක් එකෙන් ගිහිල්ල තරගෙට රෙජිස්ටර් වෙන්නයි තියෙන්නෙ.. උඹල තව friends ල introduce කරල දුන්නොත් දිනන්න තියන චාන්ස් එක වැඩි වෙනව.. මම මේ ලින්ක් එක දාන්නෙත් ඒ නිසා තමයි. දිනුම් අවස්ථා වැඩි වෙනවට කවුරුත් කැමතිනෙ.. උඹලත් උඹලගෙ ලින්ක් දන්න අයට දීපන්.. පිරමිඩ් කේස් එකක් වගේ පෙනුනට මේකෙ සතයක්වත් දෙන්න ඕන නෑ.. මුන්ගෙ ප්‍රමෝශන් කැම්පේන් එකක්.. විස්තර කිව්වෙ මේකෙ ඉන්න සමහරු ඇඟට කඩා පනින නිසා.. ඕනෙනම් රෙජිස්ටර් වෙන්න එපා නං නිකා ඉන්න.. නිකං දෙන එකට ඉල්ලුමක් දැම්මට මක් වෙනවද..?

පුලුවන්නම් බම්පියක් දාලා යන්න.. සදා ජය..!!!


මෙන්න ලින්ක් එක : http://bit.ly/K5a2sE

112536_11.png