මට මේ කැමරා තුනෙන් හොද මොකක්ද කියලා කියපල්ලකෝ..හෙට ගන්න යන්න ඉන්නේ..මම කැමති nikon එකට ඒත් Canon එක nikon එකට වඩා හොදයි කියලා සයිට් ගොඩක තිබ්බා..උබලා මොකද කියන්නේ?


nikon D5200 wage balahan.. gaanath shape

kiyak wenawada bunzzznikon D5200 wage balahan.. gaanath shape
ජන්තු අයියා;17083638 said:අපේ නම් අයියා කාරයා ඩුබායි ඉදන් Nikon D5200 කැමරා එකක් ගේනවා..තඩි අමතර ලෙන්ස් එකකුත් ගෙනාවා ඒකට...මට නම් තේරෙන්නේ නෑ කැමරා ගැන..

lense ගන්න සල්ලි වලින් තව ඒ වගේ කැමරා දෙකක් ගන්න පුළුවන් බන්.![]()