මට මේ කැමරා තුනෙන් හොද මොකක්ද කියලා කියපල්ලකෝ..හෙට ගන්න යන්න ඉන්නේ..මම කැමති nikon එකට ඒත් Canon එක nikon එකට වඩා හොදයි කියලා සයිට් ගොඩක තිබ්බා..උබලා මොකද කියන්නේ?:confused: