Nipun Furniture

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබෙ කතාව ඇත්ත කියලා හිතාගන්න පුලුවන්.එලකිරියේ පරණම විස්වාසවන්ත මෙම්බර් කෙනෙක් මෙතන කියලා තියෙන දේ බැලුවහම
    මේ තියෙන්නෙ තව සාක්ෂි.

    ඕක බෑන් උනාම ඊළඟට මොකක්ද බං?:P
    Orange ද?:rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa

    11.gif

    ඕක බෑන් උනාම ඊළඟට මොකක්ද බං?:P
    Orange ද?:rofl:

    :D:D:D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,966
    31,763
    113
    දොර 3නේ අල්මාරිය කීයද බං? :P අඩුම කියපන් ඈ :P
     
    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    මට මගේ Table Lamp එකක් තියන්න ලස්සන stand එකක් හදාගන්න ඕන. කොහොමඩ මචං උඹව හම්බුවෙන්නෙ? උඹ කොහෙද ඉන්නෙ?
    Please call me: 0777273107
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    පැහැදිලි ඉරිසියාව

    ඔව් බන් :(

    දොර 3නේ අල්මාරිය කීයද බං? :P අඩුම කියපන් ඈ :P

    අඩුම කියන්නේ මචන් හොද එකක් 65ක් වෙනවා. 65 ඉදන් තියෙනවා. :yes:

    මට මගේ Table Lamp එකක් තියන්න ලස්සන stand එකක් හදාගන්න ඕන. කොහොමඩ මචං උඹව හම්බුවෙන්නෙ? උඹ කොහෙද ඉන්නෙ?
    Please call me: 0777273107

    පොඩි පොඩි අයිටම් නම් වැඩිය කරන්නෙ නෑ බන්.. මොකක් හරි කරල දෙන්න බලන්නම්..
    බෙඩ් සයිඩ් කබඩ් එකක්ද ඔනේ? නැත්තන් සාලෙන් තියන්න කනප්පුවක්, කොනර්ස්ටැන්ඩ් එකක් වගේද?
     
    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    පොඩි පොඩි අයිටම් නම් වැඩිය කරන්නෙ නෑ බන්.. මොකක් හරි කරල දෙන්න බලන්නම්..
    බෙඩ් සයිඩ් කබඩ් එකක්ද ඔනේ? නැත්තන් සාලෙන් තියන්න කනප්පුවක්, කොනර්ස්ටැන්ඩ් එකක් වගේද?
    [/QUOTE]

    මෙ Lamp එක සාලෙ සෙටි එක පිටිපස්සෙන් මැද්දෙන් තියාගන්න ඕන දෙපැත්තට ලස්සන පොඩි ගස් හිටවන්න පුලුවන් විදියට stand එක දෙපැත්තෙන් දික් කරල හදාගන්න ඕන. මට විස්තර කරන්න තේරෙන්නෙ නෑ. හම්බුවෙලාම කියන්න ඕන.:confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මෙ Lamp එක සාලෙ සෙටි එක පිටිපස්සෙන් මැද්දෙන් තියාගන්න ඕන දෙපැත්තට ලස්සන පොඩි ගස් හිටවන්න පුලුවන් විදියට stand එක දෙපැත්තෙන් දික් කරල හදාගන්න ඕන. මට විස්තර කරන්න තේරෙන්නෙ නෑ. හම්බුවෙලාම කියන්න ඕන.:confused:

    සොරි බන් එහෙම ඔඩර් අරන් අමුතුවෙන්ම ඔයවගේ පොඩි අයිටම් එකක් හදවන්න විදියක් නෑ..
    ඔයාට ඕකට වඩුමඩුවක් සෙට් කරගන්න වෙනවා මචන්.
    :yes:
     
    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    සොරි බන් එහෙම ඔඩර් අරන් අමුතුවෙන්ම ඔයවගේ පොඩි අයිටම් එකක් හදවන්න විදියක් නෑ..
    ඔයාට ඕකට වඩුමඩුවක් සෙට් කරගන්න වෙනවා මචන්.
    :yes:

    හරි ම‍චං මට තේරෙනව. Thanks for the comment.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං මට ලිවලින් අවංක කෙල්ලෙක් හදල ඕනි පුලුවන්ද
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    ලොකු අවුලක් තියෙනවා.. සමහරු මගෙන්ම ඉගෙනගෙන මටම කෙලින්න එනවා..
    ඒ නිසා ලී බඩු වයාපාර සම්බන්දව කිසිම දැනුමක් මින් ඉදිරියට කිසිම කෙනෙකුට ලබා නොදෙන බව කනගාටුවෙන් දැනුම්දෙමි..
    ලී බඩු වර්ග කර එම වර්ගවල හොද නරක කිව්වේ ඔයාලට යහපතක් වෙයි කියලා හිතලා..
    නමුත් අන්තිමට වෙන දෙයක් වුනේ.. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වගේ දෙයක්..
    ඇත්තටම කලකිරුනා.............
    :(
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    මොකෝ උනේ :confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මොකෝ උනේ :confused:

    වැඩැක් නෑ බන්.. ලන්කාවේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ කුනුගොඩවල් වලට කරගහන්නමයි.. රු 500 අඩුද එතනින් බඩු ගන්නවා..
    සමහරු මගෙන්ම ලී බඩු ගැන ඉගනගෙන මගේ බිස්නස් එකටම කෙලින්න එනවා...
    සමහර ශොප්ස් මුලින් මගෙන් හැදිලා අන්තිමට මාව අමතක කරලා බාල බඩු විකුනනවා.
    ඔක්කොටම වඩා අවුල මන් හදපු කුශන් බාස්ලා, ස්ප්‍රේ බාස්ලා, වඩු බාස්ලට මුල අමතක වීම..
    මහ ජරා සමාජයක් බන් මේක..
    මට නිශ්පාදන වියදමම 30000ක් යන එක 25000ට දෙන්න බෑනේ බන්..
    මුන්ට ඕක කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ.. අතන අර ගාන මෙතන අරගාන කියලා නහයෙන් අඩනවා.. මටත් දැන් වෙලා තියෙන්නේ බාල බඩු විකුනන්න..
    එපාවෙලා ඉන්නේ බන්.. මට හිතුනොත් අනිත් එවුන් වගේ මමත් නො2 බඩු කරන්න ගන්නවා.. :sorry:හැබැයි වගකීමක් නෑ.. :no:
    මමත් ජීවත් වෙන්න එපැයි.. :growl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada

    සහෝ බල බඩු කියන්නේ මොනවද? ඒවා බල වෙන්නේ කොහොමද? පොඩ්ඩක් එක පරිබෝගිකයට විස්තර කරන්න.

    ඔය හැම ලි බඩුවකම ලගින් විස්තර පතිකාවක් තබන්න. ඒ පත්‍රිකාවේ ලිය සම්බන්ද විස්තර ( ලියේ ජාතිය, කල්පැවැත්ම), ලියට ගාපු spray, කුෂන් රෙදි වල තත්වය, වගේ විස්තර ඇතුලත් කරොත් හොදයි.

    http://www.dufresne.ca/

    Product Specifics

    SIZE 22"W x 24"D x 41"H
    COLOUR Brown
    STYLE Classic Elegance
    STYLE Formal
    Product Features

    Made with select mahogany veneer and hardwood solids in a dark brown finish with case tops in Acacia veneer.
    Soft frame cases feature heavy mouldings thick profiled drawer fronts.
    China is lighted w/ touch switch and mirror back.
    Drawers boxes are finished with English dovetail
    Felt bottom and use a side mount ball-bearing guide
    Chair and bench seats are upholstered

    ඕවා තේරුම් ගන්න තරන් මොලයක් තියෙන මිනිස්සු ගොඩක් අඩුවෙන් එන්නේ..
    සමහරු අඩුවටම බඩු ගන්න බලන් එන්නේ.. මම පුලුවන් තරම් දැනුවත් කරනවා.. ඒත් හරියන්නේ නෑ..
    ගොඩක් අය අඩුවට බඩු අරන් ගිහින් මොරටුවටම බැන බැන ඉන්නවා.
    :(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වැඩැක් නෑ බන්.. ලන්කාවේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ කුනුගොඩවල් වලට කරගහන්නමයි.. රු 500 අඩුද එතනින් බඩු ගන්නවා..
    සමහරු මගෙන්ම ලී බඩු ගැන ඉගනගෙන මගේ බිස්නස් එකටම කෙලින්න එනවා...
    සමහර ශොප්ස් මුලින් මගෙන් හැදිලා අන්තිමට මාව අමතක කරලා බාල බඩු විකුනනවා.
    ඔක්කොටම වඩා අවුල මන් හදපු කුශන් බාස්ලා, ස්ප්‍රේ බාස්ලා, වඩු බාස්ලට මුල අමතක වීම..
    මහ ජරා සමාජයක් බන් මේක..
    මට නිශ්පාදන වියදමම 30000ක් යන එක 25000ට දෙන්න බෑනේ බන්..
    මුන්ට ඕක කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ.. අතන අර ගාන මෙතන අරගාන කියලා නහයෙන් අඩනවා.. මටත් දැන් වෙලා තියෙන්නේ බාල බඩු විකුනන්න..
    එපාවෙලා ඉන්නේ බන්.. මට හිතුනොත් අනිත් එවුන් වගේ මමත් නො2 බඩු කරන්න ගන්නවා.. :sorry:හැබැයි වගකීමක් නෑ.. :no:
    මමත් ජීවත් වෙන්න එපැයි.. :growl:

    දුක් වෙන්න එපා මචං. ඔහොම දෙකයි පනහේ වැඩ තමා ගොඩක් කාලකන්ණි සිංහලු කරන්නේ. ගොන් මැටි මෝල වගේ නිකන් ඉන්නැද්දි උන්ගේ හැකියාවට වැඩක් දුන්නහම ටික කලකින් හැකියාව දියුණු කරන් මුල අමතක කරන සක්කිලි... නමුත් එහෙම කියලා මුලදී උගන්නපු එකාට copyrights වගේ අයිතිවාසිකම් කියන්න පුලුවන්ද මන්දා අර අනික් මනුස්සයගේ වැඩ වලට.. උබට කියලා දුන්නේ මම නිකන් ඉන්නැද්දි, දැන් මට තමයි කෙලින්න එන්නේ etc.. මට ටිකක් පැටලිලි සහගතයි.

    නමුත් මුල අමතක කරන ඒක හරිම බලු වැඩක්. වැඩ එක්ක සමහර වෙලාවට උදව් කරපු මිනිස්සු මග ඇරෙනවා. නමුත් බලෙන් මග අරින ඒක නරකම පුරුද්දක්.. දුක් වෙන්න එපා මචං. දෙවි පිහිටෙන් උබ ගොඩ යයි..
     
    Status
    Not open for further replies.