උබෙ කතාව ඇත්ත කියලා හිතාගන්න පුලුවන්.එලකිරියේ පරණම විස්වාසවන්ත මෙම්බර් කෙනෙක් මෙතන කියලා තියෙන දේ බැලුවහම
මේ තියෙන්නෙ තව සාක්ෂි.
ඕක බෑන් උනාම ඊළඟට මොකක්ද බං?

Orange ද?

උබෙ කතාව ඇත්ත කියලා හිතාගන්න පුලුවන්.එලකිරියේ පරණම විස්වාසවන්ත මෙම්බර් කෙනෙක් මෙතන කියලා තියෙන දේ බැලුවහම
මේ තියෙන්නෙ තව සාක්ෂි.

niyamai
ඕක බෑන් උනාම ඊළඟට මොකක්ද බං?
Orange ද?![]()

පැහැදිලි ඉරිසියාව

දොර 3නේ අල්මාරිය කීයද බං?අඩුම කියපන් ඈ
![]()

මට මගේ Table Lamp එකක් තියන්න ලස්සන stand එකක් හදාගන්න ඕන. කොහොමඩ මචං උඹව හම්බුවෙන්නෙ? උඹ කොහෙද ඉන්නෙ?
Please call me: 0777273107

මෙ Lamp එක සාලෙ සෙටි එක පිටිපස්සෙන් මැද්දෙන් තියාගන්න ඕන දෙපැත්තට ලස්සන පොඩි ගස් හිටවන්න පුලුවන් විදියට stand එක දෙපැත්තෙන් දික් කරල හදාගන්න ඕන. මට විස්තර කරන්න තේරෙන්නෙ නෑ. හම්බුවෙලාම කියන්න ඕන.![]()

සොරි බන් එහෙම ඔඩර් අරන් අමුතුවෙන්ම ඔයවගේ පොඩි අයිටම් එකක් හදවන්න විදියක් නෑ..
ඔයාට ඕකට වඩුමඩුවක් සෙට් කරගන්න වෙනවා මචන්.![]()
හරි මචං මට තේරෙනව. Thanks for the comment.
මචං මට ලිවලින් අවංක කෙල්ලෙක් හදල ඕනි පුලුවන්ද

ela machan... photos daddi Price ekkama dapan.. eka godak helpful...අලුත් ඩිසයින් ටිකක් ලගදිම එනවා.....![]()

ලොකු අවුලක් තියෙනවා.. සමහරු මගෙන්ම ඉගෙනගෙන මටම කෙලින්න එනවා..
ඒ නිසා ලී බඩු වයාපාර සම්බන්දව කිසිම දැනුමක් මින් ඉදිරියට කිසිම කෙනෙකුට ලබා නොදෙන බව කනගාටුවෙන් දැනුම්දෙමි..
ලී බඩු වර්ග කර එම වර්ගවල හොද නරක කිව්වේ ඔයාලට යහපතක් වෙයි කියලා හිතලා..
නමුත් අන්තිමට වෙන දෙයක් වුනේ.. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වගේ දෙයක්..
ඇත්තටම කලකිරුනා.............![]()

මොකෝ උනේ![]()
හැබැයි වගකීමක් නෑ.. 

වැඩැක් නෑ බන්.. ලන්කාවේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ කුනුගොඩවල් වලට කරගහන්නමයි.. රු 500 අඩුද එතනින් බඩු ගන්නවා..
සමහරු මගෙන්ම ලී බඩු ගැන ඉගනගෙන මගේ බිස්නස් එකටම කෙලින්න එනවා...
සමහර ශොප්ස් මුලින් මගෙන් හැදිලා අන්තිමට මාව අමතක කරලා බාල බඩු විකුනනවා.
ඔක්කොටම වඩා අවුල මන් හදපු කුශන් බාස්ලා, ස්ප්‍රේ බාස්ලා, වඩු බාස්ලට මුල අමතක වීම..
මහ ජරා සමාජයක් බන් මේක..
මට නිශ්පාදන වියදමම 30000ක් යන එක 25000ට දෙන්න බෑනේ බන්..
මුන්ට ඕක කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ.. අතන අර ගාන මෙතන අරගාන කියලා නහයෙන් අඩනවා.. මටත් දැන් වෙලා තියෙන්නේ බාල බඩු විකුනන්න..
එපාවෙලා ඉන්නේ බන්.. මට හිතුනොත් අනිත් එවුන් වගේ මමත් නො2 බඩු කරන්න ගන්නවා..හැබැයි වගකීමක් නෑ..
මමත් ජීවත් වෙන්න එපැයි..![]()
සහෝ බල බඩු කියන්නේ මොනවද? ඒවා බල වෙන්නේ කොහොමද? පොඩ්ඩක් එක පරිබෝගිකයට විස්තර කරන්න.
ඔය හැම ලි බඩුවකම ලගින් විස්තර පතිකාවක් තබන්න. ඒ පත්‍රිකාවේ ලිය සම්බන්ද විස්තර ( ලියේ ජාතිය, කල්පැවැත්ම), ලියට ගාපු spray, කුෂන් රෙදි වල තත්වය, වගේ විස්තර ඇතුලත් කරොත් හොදයි.
http://www.dufresne.ca/
Product Specifics
SIZE 22"W x 24"D x 41"H
COLOUR Brown
STYLE Classic Elegance
STYLE Formal
Product Features
Made with select mahogany veneer and hardwood solids in a dark brown finish with case tops in Acacia veneer.
Soft frame cases feature heavy mouldings thick profiled drawer fronts.
China is lighted w/ touch switch and mirror back.
Drawers boxes are finished with English dovetail
Felt bottom and use a side mount ball-bearing guide
Chair and bench seats are upholstered