Nipun Furniture

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මම ලී බඩු සාප්පු ගොඩක බලල ඉවර වෙලා අන්තිමේදි XibitZ ගෙන් ගත්ත ලී බඩු කිහිපයක් ...
    අයෙ ඉතින් කතා දෙකක් නම් නෑ සුපිරියි බඩු ටික.
    අනිත් තැන් එක්ක බලන්කොට මිල ගනනුත් සෑහෙන්න සාධාරනයි..

    ලී බඩු ගන්න ඕනි අය ඉන්නවනම් අනිත් සාප්පු වලත් බලල ගිහින් XibitZ ගෙ ඒ වත් බලන්න Quality එකෙයි Price එකේයි design වලයි වෙනස ඔයගොල්ලන්ටම බලගන්න පුලුවන් වෙයි..

    තැන්ක්ස් මචන්..
    මන් මට පුලුවන් උපරිමදේ ඔයාලා වෙනුවෙන් කරනවා.. :yes:
    ඔයාලා මට දෙන සහයෝගය ගොඩක් වටිනවා.. :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa

    11.gif


    machn double bed 1k kiyak withara wei da ??

    අඩි 5 පලල අඩි 6'3 දිග බොක්ස් ඇදක් (60*75) රු23000කට දෙන්න පුලුවන්.. :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මේ සෙට් එකක් 52000යි. 3*6 මේසයයි පුටු 6යි.

    10516770_851817504907307_3379777281028505611_n.jpg


    11253892_851817424907315_1904298891537605205_o.jpg


    11060110_851817494907308_7562649257129171666_o.jpg
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මේ ජාතියේ පුටු 4යි ස්ටූල් එකයි රු: 28500/=

    11112902_854135008008890_8019957790195711524_o.jpg


    10626293_854135484675509_1732957551059057067_o.jpg


    11110168_854135418008849_3657953449346792630_o.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,364
    22,863
    113
    machan room eke thiyanna book rack ekak one wela thiyenawa. poth tikak wadiyen thiyenawa. samnyen ehema ekak hadanna keeyak yayida?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa

    11.gif


    machan room eke thiyanna book rack ekak one wela thiyenawa. poth tikak wadiyen thiyenawa. samnyen ehema ekak hadanna keeyak yayida?

    මචන් පොත් රාක්ක තේක්ක වලින් කරන්නේ නෑ.. කරත් ගාන වැඩියි..
    ඔයා සපු වලින් හරි, බෝඩ් වලින් හරි හදපු පොත් රාක්කයක් ගන්න..
    අපිලග පොත් රාක්ක නෑ


    MAGETH ADAHASAK THIYANAWA FURNITURE SHOP EKAK PATANA GANNA... MAGE OWN BILDIN EKAK THIYANAWA..ADAHASAK DENNA PULUWANDA


    DANATA MAMA KARANNE REDI... UDAW KARANNA PULUWANNDA
    https://www.facebook.com/sindukade/timeline

    ඔයා වෙලාවක අපේ ශොප් එකට එන්න මන් ඔයාට අදහසක් දෙන්නම්..
    මෙහෙම තේරුම් කරාට ඔයාට තේරෙන්නේ නෑ..
    ලී බඩු දකින්නම වෙනවා අදහසක් ගන්න..


    ලී බඩු ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවනම් කෙලින්ම ශොප් එකට එන්න..
    මොකද සමහරු බොරුවට අහනවා..
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    Maath kiyeuwa macho umbe full story eka Ela..Ela..Keep it up...Good Work....Bro....I'll also visit oneday to your place......
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    poddak hoyala balapan moratuwata gihama muu gana.ha ha ha king cobra.

    ඔව් හොයලා බලන්න.. පව් බන් උබ
    එක පෝස්ට් එකයි තාම.. :lol:

    මගෙන් ලී බඩු ගත්ත එලකිරියේ ගොඩ දෙනෙක් ඉන්නවා..
    උන් එකෙක් වත් වරදක් කියලා නෑ අදවෙනකන්.. :)
    උබලවගේ අපතයෝ තමයි මනුස්සයෙක් මහන්සිවෙලා කරන රස්සාවට ගරහ
    න්නේ.. තොපිට ඉතින් වෙන වැඩකුත් නෑනේ.. :D
    උපරිමේටම රිද්දෝගෙන මෙතන මනස්ගාත කියවන්න එපා බන්.. :growl:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    congrtzzzz bro,,,,

    Maath kiyeuwa macho umbe full story eka Ela..Ela..Keep it up...Good Work....Bro....I'll also visit oneday to your place......

    හෙළයෙක්;18715977 said:

    Captain ජැක් ස්පැරෝ;18717370 said:
    නියමයි මචන්. වැඩේ සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :D

    maru bn
    up

    තැන්ක්ස් මචන්ලා
    11.gif
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    machan wiyapare sarthaka wewa.

    web site ekak ehema haduwoth narakada. ehema nam me api innawa hada denna
     
    Status
    Not open for further replies.