මම ලී බඩු සාප්පු ගොඩක බලල ඉවර වෙලා අන්තිමේදි XibitZ ගෙන් ගත්ත ලී බඩු කිහිපයක් ...
අයෙ ඉතින් කතා දෙකක් නම් නෑ සුපිරියි බඩු ටික.
අනිත් තැන් එක්ක බලන්කොට මිල ගනනුත් සෑහෙන්න සාධාරනයි..
ලී බඩු ගන්න ඕනි අය ඉන්නවනම් අනිත් සාප්පු වලත් බලල ගිහින් XibitZ ගෙ ඒ වත් බලන්න Quality එකෙයි Price එකේයි design වලයි වෙනස ඔයගොල්ලන්ටම බලගන්න පුලුවන් වෙයි..
තැන්ක්ස් මචන්..
මන් මට පුලුවන් උපරිමදේ ඔයාලා වෙනුවෙන් කරනවා..

ඔයාලා මට දෙන සහයෝගය ගොඩක් වටිනවා..



