මගේ කාර් එක ස්ටාර්ට් එකේ කොහේ හරි යද්දි එක පාර එන්ජින් එක Off වෙනවා. එතකොට Steering wheel එක කරකවන්න බැහැ. හරියට බදලා අල්ලගෙන වගේ. Brake Padle එක පැගුවත් එකත් ගොඩක් තද වෙනවා. Start කරාට මෝටරය වැදුනට Start වෙන්නේ නැහැ. Battery Power ගලවලා 5 Min වලින් වගේ try කරාමා Start වෙනවා, සමහර විට ටිකක් දුර ගිහින් නවතිනවා. පස්සේ මම AC Off කරගෙන ආවා, ගැටළුවක් උනේ නැහැ. මොකක්ද දන්නේ නැහැ නේද අවුල
