මචංලා දෙයියනේ කියල වහනයක් ගන්න කියලා බලන්නේ උබලා දානවනම් Nissan AD Wagon විස්තර ටිකක් කියපන්. පොඩි idea එකක් ගන්න එහෙම නැතිනම් 15LK වලට වගේ ගන්න පුළුවන් හොද ජපන් වාහනයක් කියපන්. ගොඩක් පිං
හැබැයි වැගන් හොයනවානම් මේවා පට්ට මාර්කට්.පෙට්රල් පට්ටෙට කරනවා.DX එකකට යන්නේ නැතුව L ග්රේඩ් එකකට යන්න .සුප්පා. ඩුවල් එයර් බෑග් හෙඩ් රෙස්ට් පැසෙන්ජර් සීට් බෙල්ට් ඔක්කොම තියෙනවා..




https://ikman.lk/en/ad/toyota-corolla-ee-104-1998-for-sale-kandy

