Nissan B 15 එකක් 15කට පාඩුද ?

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Nissan B 15 එකක් 15කට පාඩුද ?

    නිසාන් B 15 (1300 cc) එකක් ලක්ෂ 15 කට පාඩුද? මැනුවල් සෙමි ඔප්ෂන් එකක් ... power shutters නැත.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    gannawa nam tawa aduwen illapan macahn . manual and over 1000 cc nisa tikak watinawa mata nam