Nissan B11

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
nissan_sunny_28.jpeg


පවර් මිරර් ස්විච් එක දැක්කද :)

nissan_sunny_29.jpeg


nissan_sunny_coupe_2.jpeg


ඉන්ටීරියර් සුපිරි නේද :love:
 
Last edited:

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    හම්මේ..

    අඩේ සුදා උඹ අර ලාන්සර් නූලේ කීවා නේද මෙව්වයි
    බොඩියේ යකඩ හොද නෑ කියලා o_O
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    හම්මේ..

    අඩේ සුදා උඹ අර ලාන්සර් නූලේ කීවා නේද මෙව්වයි
    බොඩියේ යකඩ හොද නෑ කියලා o_O

    b11 nam tikak hodai bn. b310 wala ehema sapekshawa yakada quality eka madi. dirum awoth duwanawa sooo gala