Nissan B12 - Trad Sunny

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ganna ekak hoda conditon ekak balala ganin oya wahana dan kala thiyenne. hoda ekak hoyannawa kiyanne hena gemak dan. mama danna ekek hodai hodai kiyala ekak aran awa maranayak balinnam. petrol 8 wath karanne na.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    1.5 full light 5 FW එකක් හොයල ගන්න. කවදාවත් මිල අඩු වෙන්නේ නැහැ හොඳ වාහනයක්. හොඳට බලන්න ගෑස් වලින් දුවලද කියල. ගෑස් වලින් දුවලනම් නිකම් දුන්නත් ගන්න එපා. B 12 එකම ආව HB 12 කියලත්. HB 12 එක තමයි B 12 එකට වඩා මාර්කට්.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :confused: 1.3 එකේ හාෆ් ලයිට් 5 FWD එකක් එනවා බේසික් මොඩල් එකක්...... ඒක කොහොමද.....?? :rolleyes:

    මම හිතන්නේ නෑ B12 සහ HB12 කියන්නේ දෙකක් කියලා.... දැන් FB15 එකට B15 කියලත් කියන්නේ...... :yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ලන්කාවේ මෝඩයෝ මාකට් කරගත්ත හද්ද පරන ජරාවල් ගන්න එපා ලොකු ලොකු ගනන් දීලා. කොරොල්ලා, සනී, ලාන්සර් මේනියාව දෑන්වත් නෑතිකරමු.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    oka nam indian wenna athi :yes::yes::yes::P

    :growl: කිව්වා කියලා හිතා ගනින්...... :frown:

    Trad Sunny වල, එංජින් සහ පාට්ස් ගන්න තියෙනවද......??

    මම FB-15 ගං වතුරේ බෝට්ටු පදින්න දාපු වෙලාවේ නම්, ඒකට එංජිමයි, ඔටෝ ගියර් බොක්ස් එකයි එක්ක සෙට් උනා 54 කට..... :P

    මම ගත්තේ පිස්ටන් අත් හතර විතරයි හැබැයි...... :yes:

    FB-15 එච්චර ගණන් නම්.... ට්‍රැඩ් සනියේ කොහොම ඈත්ද....?? :P

    මේවායේ බේසික් මොඩල් එකේ Power Steering එන්නේ නෑ නේ..... ඒකක් පවර් කරන්න කියක් යයිද.....?? :confused:
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    ට්‍රේඩ් සනි

    ඕකට එන්නේ ඊ 15 (1500) එන්ගිම එක හොයන්න අමාරු එකක් නෙවි
    පවර් නම් ඔහොමත් ආව මේකට
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    ට්‍රේඩ් සනි

    :confused: 1.3 එකේ හාෆ් ලයිට් 5 FWD එකක් එනවා බේසික් මොඩල් එකක්...... ඒක කොහොමද.....?? :rolleyes:

    මම හිතන්නේ නෑ B12 සහ HB12 කියන්නේ දෙකක් කියලා.... දැන් FB15 එකට B15 කියලත් කියන්නේ...... :yes:

    මොඩල් දෙකක් බෝඩ් ටැග බලන්න
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :confused: 1.3 එකේ හාෆ් ලයිට් 5 FWD එකක් එනවා බේසික් මොඩල් එකක්...... ඒක කොහොමද.....?? :rolleyes:

    මම හිතන්නේ නෑ B12 සහ HB12 කියන්නේ දෙකක් කියලා.... දැන් FB15 එකට B15 කියලත් කියන්නේ...... :yes:

    modle දෙකක් මචන්. මමත් කාලෙකට ඉස්සර පාවිච්චි කරා HB 12 එකක්. චැසි නොම්බරේ B 12 එක පටන් ගන්නේ B අකුරෙන්. HB 12 එක පටන් ගන්නේ HB වලින්. වෙනස්කම් මොනාද කියලනම් දන්නේ නැහැ .

    power steering නැතුව අවේ Brand New ගෙන්නපුව විතරයි. Recondition ඒවා අවේ PS එක්ක. Full Light ආපුව මම දැකල තියනවා original PM ආපු ඒවා.

    වාහනේ තෙල් හොඳට වැඩ කරනවා. තියන එකම ලෙඩේ තමයි වාහනේ වයසේ හැටියට දොර ලොක් වල සහ CV ජොයින්ට් වල ලෙඩ එන කාලේ හරි. AC එහෙම freez වෙන්නම තියනවා මෙව්වයේ. AC බස් එකක වගේ තඩි AC compressor එකක් එන්නේ මේකට. ඉවසිල්ලෙ හොයල බැලුවොත් 650 000 ත් 700000 ත් අතරේ වයසක අන්කල් කෙනෙක් නෝනට වඩා ආදරෙන් බලාකියාගත්තු හොඳ කාර් එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. සේල් කාරයොන්ගේ මිල නම් ලක්ස 8 වගේ යනවා. ඇමෙරිකාවෙත් තාම දුවනවා මේ මොඩල් එක.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Power Steering නැතුව ආවේ බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපුවා කියලා Sure ද බං....?? මට එකක් අහු උනා... PS නෑ..... පොතේ තියෙන්නේ නම් රීකන්ඩිෂන් කියලා......

    මෙන්න භාණ්ඩේ.....

    http://ikman.lk/en/nissan-trad-sunny-1987-for-sale-gampaha-56