still cant beat tesla model 3
![]()



still tesla cant beat nissan leaf's price.![]()

![]()
එක් වරක් ආරෝපණය කිරීමෙන් දැනට වෙළෙඳපොළේ තිබෙන නිසාන් ලීෆ් මෝටර් රථය මෙන් තුන්ගුණයක දුරක් ධාවනය කළ හැකි නිසාන් ලීෆ් වර්ගයේ මෝටර් රථයක් වෙළඳපොළට එක්වන බව නිසාන් සමාගම නිවේදනය කර සිටී. එහි ඉලෙක්ට්‍රික් වාහන අංශයේ ප්‍රධානී Kazuo Yajima කියා සිටින්නේ මෙය එක් වරක් ආරෝපණය කිරීමකින් 200 miles ධාවනය කළ හැකි බවයි.
මේ වන විට වෙළෙඳපොළේ තිබෙන නිසාන් ලීෆ් ඉලෙක්ට්‍රික් මෝටර් රථය 24-kWh ක බැටරියකින් යුක්ත වන අතර එය එක්වරක් ආරෝපණය කිරීමෙන් ලබා ගත හැකි ධාවනය කිලෝමීටර 172 ක් පමණ වේ. එහෙත් මෙම නව මීළඟ පරපුරේ නිසාන් ලීෆ් රථය 60-kWh බැටරියකින් සමන්විත වන නිසා ඊට 200 miles දුරක් එක්වරක් සිදුකරන ආරෝපණයකින් ලබා ගත හැකි බව නිසාන් ඉලෙක්ට්‍රික් වාහන ප්‍රධානී Kazuo Yajima වැඩිදුරටත් සඳහන් කරයි.


ඇයි බන් ලිෆ් එකේ පිටි පස්ස කැත![]()


ඩිකියයි, බොනට් එකයි බලලා ජීවිතේ තීරණ ගන්න එපා බ්‍රෝ. ගතිගුණ, ෆීචර්ස් බලපන් ..
![]()



