Nissan confirms next-gen Leaf will have over 320KM range

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    still cant beat tesla model 3

    black-tesla-model-3.jpg

    still tesla cant beat nissan leaf's price. :lol::lol::lol:
     
    if0TXvg.jpg

    එක් වරක් ආරෝපණය කිරීමෙන් දැනට වෙළෙඳපොළේ තිබෙන නිසාන් ලීෆ් මෝටර් රථය මෙන් තුන්ගුණයක දුරක් ධාවනය කළ හැකි නිසාන් ලීෆ් වර්ගයේ මෝටර් රථයක් වෙළඳපොළට එක්වන බව නිසාන් සමාගම නිවේදනය කර සිටී. එහි ඉලෙක්ට්‍රික් වාහන අංශයේ ප්‍රධානී Kazuo Yajima කියා සිටින්නේ මෙය එක් වරක් ආරෝපණය කිරීමකින් 200 miles ධාවනය කළ හැකි බවයි.

    මේ වන විට වෙළෙඳපොළේ තිබෙන නිසාන් ලීෆ් ඉලෙක්ට්‍රික් මෝටර් රථය 24-kWh ක බැටරියකින් යුක්ත වන අතර එය එක්වරක් ආරෝපණය කිරීමෙන් ලබා ගත හැකි ධාවනය කිලෝමීටර 172 ක් පමණ වේ. එහෙත් මෙම නව මීළඟ පරපුරේ නිසාන් ලීෆ් රථය 60-kWh බැටරියකින් සමන්විත වන නිසා ඊට 200 miles දුරක් එක්වරක් සිදුකරන ආරෝපණයකින් ලබා ගත හැකි බව නිසාන් ඉලෙක්ට්‍රික් වාහන ප්‍රධානී Kazuo Yajima වැඩිදුරටත් සඳහන් කරයි.

    අළුත් එක නම් පහර මචන් .. අර දැන් තියෙන එක නම් මෙලෝ රහක් නෑ.. ඒක දැක්කම මතක් වෙන්නේ කට ඇරගෙන ඉන්න ගෙම්බෙක්...
    :lol::lol:
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    ඇයි බන් ලිෆ් එකේ පිටි පස්ස කැත :(

    ඩිකියයි, බොනට් එකයි බලලා ජීවිතේ තීරණ ගන්න එපා බ්‍රෝ. ගතිගුණ, ෆීචර්ස් බලපන් ..
    :rolleyes::rolleyes: